19/07/2015
2013/2014 දහම් පාසල් සිසු නිපුණතා තරඟ වලින් සමස්ථ ලංකා හා දිස්ත්‍රික් ජයග්‍රහණ ලැබූවන් උදෙසා පුත්තලම් දිස්ත්‍රික්කයේ ජයග්‍රාහකයින්ට 2015.06.05 දින හලාවත ආනන්ද විද්‍යාලයේ ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සවයක් පැවතිණි. එහිදී නවගත්තේගම ශ්‍රී/සුචරිතෝදය දහම් පාසලේ සිසු දැරිවියෝ ද ත්‍යාග හා සහතික ලැබූහ. දහම් පාසලේ නම ලකඹරේ දිදුලවමින් ඔබ ලබා ගත් ජයග්‍රහණයන්ට අපෙන් සුභ පැතුම්....