Asian Cultural Center

Asian Cultural Center Japan visa Consultant 🇯🇵 ✈

✅ Student Visa
✅ Visit Visa
✅ Business Visa
✅ Tourist Visa

ගෙදර ඉදන් ජපන් භාෂාව ඉගෙන ගනිමු  ඉදිරියේදී ලැබෙන අවස්තාවන් සදහා සුදුසුකම් සපුරා සූදානමින් සිටිමු  කාලය අපතේ නොයවමු
24/04/2020

ගෙදර ඉදන් ජපන් භාෂාව ඉගෙන ගනිමු ඉදිරියේදී ලැබෙන අවස්තාවන් සදහා සුදුසුකම් සපුරා සූදානමින් සිටිමු කාලය අපතේ නොයවමු

18/02/2020
ජපන් භාශා පාඨමාලව 🇯🇵🇯🇵🇯🇵-----ජපන් භාශා ප්‍රවීණතා විභාගය N4 N5 සමඟ Specified Skilled Worker (Japan) ලංකාවේ ළඟදීම පැවැත්වී...
13/02/2020

ජපන් භාශා පාඨමාලව 🇯🇵🇯🇵🇯🇵
-----
ජපන් භාශා ප්‍රවීණතා විභාගය N4 N5 සමඟ Specified Skilled Worker (Japan) ලංකාවේ ළඟදීම පැවැත්වීමට නියමිත නිපුණතා විභාගය සඳහා පෙරහුරු පාඨමාලාව

පහත ලින්ක් එක ක්ලික් කර ෆෝරම් එක පුරවා එවන්න

https://docs.google.com/…/1FAIpQLSe_NdSJDe1QVj1VJD…/viewform

වැඩි විස්තර සදහා අමතන්න
☎️ 0770644123

🏠 නො. 377 / 2 / 1 ( 2වන මහළ )
හයිලෙවල් පාර,
නාවින්න,මහරගම.
=================

ජපන් භාශා පාඨමාලව 🇯🇵🇯🇵🇯🇵-----ජපන් භාශා ප්‍රවීණතා විභාගය N4 N5 සමඟ Specified Skilled Worker (Japan) ලංකාවේ ළඟදීම පැවැත්වී...
13/02/2020

ජපන් භාශා පාඨමාලව 🇯🇵🇯🇵🇯🇵
-----
ජපන් භාශා ප්‍රවීණතා විභාගය N4 N5 සමඟ Specified Skilled Worker (Japan) ලංකාවේ ළඟදීම පැවැත්වීමට නියමිත නිපුණතා විභාගය සඳහා පෙරහුරු පාඨමාලාව

පහත ලින්ක් එක ක්ලික් කර ෆෝරම් එක පුරවා එවන්න
https://docs.google.com/forms/d/e/1FAIpQLSe_NdSJDe1QVj1VJD5g24rS_pLWZv_b_znYSe2Y6U9R1If0OQ/viewform

වැඩි විස්තර සදහා අමතන්න
☎️ 0770644123
=================

ජපන් භාශා පාඨමාලව 🇯🇵🇯🇵🇯🇵-----ජපන් භාශා ප්‍රවීණතා විභාගය N4 N5 සමඟ Specified Skilled Worker (Japan) ලංකාවේ ළඟදීම පැවැත්වී...
09/02/2020

ජපන් භාශා පාඨමාලව 🇯🇵🇯🇵🇯🇵
-----
ජපන් භාශා ප්‍රවීණතා විභාගය N4 N5 සමඟ Specified Skilled Worker (Japan) ලංකාවේ ළඟදීම පැවැත්වීමට නියමිත නිපුණතා විභාගය සඳහා පෙරහුරු පාඨමාලාව

වැඩි විස්තර සදහා අමතන්න
☎️ 0770644123

🏠 නො. 377 / 2 / 1 ( 3වන මහළ )
හයිලෙවල් පාර,
නාවින්න,මහරගම.
=================

දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න...🇰🇷🇰🇷🇰🇷✅ වයස අවු 18 - 30ත් අතර✅ වලින් අවදුම් කළ හැක✅ භාශා දැනුම අවශ්‍ය නොවේ✅ අර්ධ...
08/12/2019

දකුණු කොරියාවේ උසස් අධ්‍යාපනය හදාරන්න...🇰🇷🇰🇷🇰🇷

✅ වයස අවු 18 - 30ත් අතර
✅ වලින් අවදුම් කළ හැක
✅ භාශා දැනුම අවශ්‍ය නොවේ
✅ අර්ධ-කාලීන රැකියා අවස්ථා

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📞 077 064 4123

🏠 නො. 377 / 2 / 1 ( 3 වන මහළ )
හයිලෙවල් පාර, නාවින්න,
මහරගම.
=================

ජපන් භාෂා පන්ති 🇯🇵✅ N5 ✅ N4 ✅ N3JLPT / NAT =====================🇯🇵💥 ජපානයේ රැකියා අපේක්ෂකයින්, ව්‍යාපාර සහ සංචාරක ක්ෂේත්...
05/08/2019

ජපන් භාෂා පන්ති 🇯🇵
✅ N5 ✅ N4 ✅ N3
JLPT / NAT
=====================

🇯🇵💥 ජපානයේ රැකියා අපේක්ෂකයින්, ව්‍යාපාර සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට කැමති ඔබ සහ ජපානයේ අධ්‍යාපනික වීසා අයදුම් කිරීමට සිටින ඔබ සඳහා විශේෂයි💥🇯🇵

2020 අධ්‍යනය වසර සදහා දැන් ජපන් භාෂා පන්ති ආරම්භ කර ඇත.

🎌 දිවා / රාත්‍රී පන්ති පැවැත්වේ
🎌 ඉගැන්වීම ජපන් ජාතික ගුරුවරයෙක්.
🎌 ජපානයේ උසස් ඇධ්‍යාපනය ලත් ක්ෂේත්‍රයේ වසර ගනනක පළපුරුද්ද ඇති ගුරුවරියක් විසින් මෙහෙයවනු ලැබේ.
🎌 කණ්ඩායමකට ළමුන් 25ක් පමණි.
🎌 නිබන්දන / අමතර අධ්‍යාපනික ක්‍රියාකරකම් අන්තර්ගතවේ.
🎌 පොතේ පතේ දැනුමට වඩා වැඩි යමක්.

වැඩි විස්තර සදහා අමතන්න
☎️ 0770644123

🏠 නො. 377 / 2 / 1 ( 3වන මහළ )
හයිලෙවල් පාර,
නාවින්න,මහරගම.
=================

ජපන් වීසා පිළිබදව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ  🇯🇵ඇතුලත්වීම සම්පූර්ණයෙන්ම නොමිළේ..✅=====================🇯🇵💥 ජපානයේ රැකියා ...
05/08/2019

ජපන් වීසා පිළිබදව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ 🇯🇵
ඇතුලත්වීම සම්පූර්ණයෙන්ම නොමිළේ..✅
=====================

🇯🇵💥 ජපානයේ රැකියා අපේක්ෂකයින්, ව්‍යාපාර සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට කැමති ඔබ සහ ජපානයේ අධ්‍යාපනික වීසා අයදුම් කිරීමට සිටින ඔබ සඳහා විශේෂයි💥🇯🇵

💮 දැන් ජපානයට student visa අයදුම් කරන්න බැරිද ?
💮 රජයෙන් කරන රැකියා සම්බන්ද වීසා එක මොකද්ද ?
💮 ජපානයේ රැකියාවකට / අධ්‍යාපනයට අයදුම් කරන්න ඕනි මූලික සුදුසුකම් මොනවද ?
💮 කොහොමද ලෑස්ති වෙන්නේ ?
💮JLPT / NAT / TOPJ විභාග ගැන දැනගන්න..
💮 අර්ධ කාලීනා හා පූර්ණ කාලීන රැකියාවල ගෙවීම් එහෙම කොහොමද ?

විසදුමක් නැති මේ ඔක්කොම ප්‍රශ්න, අපි නිසියාකාර පිළිතුරක් එක්ක කතා කරනවා. ඔබට ජපාන් වීසා ගැන තියෙන සියලුම ගැටලු සහ ඔබ දැන ගතයුතු සියලුම දේ ගැන කතා කරමු.

📅 දිනය - අගෝස්තු 25 ඉරිදා
⏱ වේලාව - උදේ 10සිට
🏠 ස්ථානය - Asian Cultural Center ආයතනයේදී - නාවින්න,මහරගම.

✅ ඇතුළත්වීම සම්පූර්ණයෙන්ම නොමිළේ..
✅ ආසන සීමිත බැවින් ඔබගේ පැමිනීම පහත අංකය අමතා ස්ථීර කරන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
📞 077 064 4123

🏠 නො. 377 / 2 / 1 ( 3වන මහළ )
හයිලෙවක් පාර, නාවින්න,
මහරගම.
=================

Address

Highlevel Road
Navinna

Telephone

+94770644123

Website

Alerts

Be the first to know and let us send you an email when Asian Cultural Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Asian Cultural Center:

Shortcuts

Share