Sri Naga National School-SNNS

Sri Naga National School-SNNS Sri Naga National School

06/03/2026

"Get ready to experience the grandest musical night of the year! 🎻🔥

​The Aesthetic Society proudly presents 'Sundara Brahaspathinda' Live in Concert, featuring the sensational sounds of NAGAN’S ORCHESTRA! 🎸🎹
​Join us as these talented musicians take the stage to create magic with every note.

​📅 Date: March 12, 2026
🕖 Time: 07.00 PM onwards
📍 Venue: Arangala Cultural Center Auditorium
🎟️ Tickets: Rs. 500 | Rs. 1000

​Don't miss the chance to witness Nagan's Orchestra live in action! 🎶✨"

#මේකතමයිConcertඑක

01/01/2026

සුන්දර බ්‍රහස්පතින්දා රෑ
Live in Concert 2026

Coming soon.....💥

01/01/2026

සුබ නව වසරක් වේවා..

25/12/2025

ඔබට සුබ නත්තලක් වේවා...❄️
゚viralvideo

02/12/2025
02/12/2025
01/12/2025

🌊 ශ්‍රී නාග මනුදම් 🤝🇬🇲

නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ශිෂ්‍ය ප්‍රජාවගේ හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මානුෂීය මෙහෙයුමක්!

රටෙහි සිදුවූ හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත්වූ අපේම ආදරණීයන්ට ශක්තියක් වන්නට ඔබ සැමට ආරාධනා!

📅 ආධාර භාරගන්නා දිනයන්

දෙසැම්බර් 2 සහ 3 යන දිනවල උදේ 9.00 සිට සවස 4.00 දක්වා නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ ප්‍රධාන ගේට්ටුව අසල කාර්යාලයට වෙත පැමිණ භාරදෙන්න.

✨ අවශ්‍ය ආධාර ද්‍රව්‍ය..

✅ වතුර බෝතල්

✅ බිස්කට් වර්ග

✅ දත් බේත්

✅ දත් බුරුසු සහ සබන්

✅ පැනඩෝල් වැනි ඖෂධ

✅ හාල්, පරිප්පු ඇතුළු වියළි ආහාර

✅ කාන්තා සනීපාරක්ෂක තුවා

✅ සෙරෙප්පු

ඔබගේ දායකත්වය අසරණ වූ ජීවිතවලට මහත් සැනසිල්ලක් වනු ඇත.

☎️ විමසීම්

විදුහල්පතිතුමා: 070 770 2549
හේරත් සර්: 076 222 1090
සදුන්(ප්‍රධාන ශිෂ්‍ය නායක) : 077 276 9229

නාඋල ශ්‍රී නාග ජාතික පාසල - නාඋල

゚viralvideo

16/11/2025

AI වලින් වැඩ දාන ගමන් අනාගත ලෝකයට මුහුණ දීමට සූදානම් වන අපේ කොල්ලෝ..

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පැවැත්වූ AI වීඩියෝ නිර්මාණ තරගාවලියේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත් ශ්‍රී නාග ජාතික පාසලේ නදූප හෙට්ටිආරච්චි ශිෂ්‍යයාට අපගේ සුබ පැතුම්..

13/11/2025

තව දවස් 2යි... 🚗💦🇬🇲

The Media Unit Of Sri Naga National School 🇬🇲🎙️

13 වසරක සිහිනය සැබෑ කර ගන්නට ඔබට සුබ පැතුම්...The Media Unit Of Sri Naga National School 🇬🇲🎙️
09/11/2025

13 වසරක සිහිනය සැබෑ කර ගන්නට
ඔබට සුබ පැතුම්...

The Media Unit Of Sri Naga National School 🇬🇲🎙️

Address

Sri Naga National School, Naula
Naula
21090

Telephone

066 2 246403

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Naga National School-SNNS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category