17/01/2025
JLPT / NAT ( N5,N4 ) / JFT ජපන්භාෂා විභාග පාඨමාලා සඳහා නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරබුනා .
මූලික දැනුමක් ඇති සහ නොමැති සියලුම වයස් ඛාන්ඩ වල සිසුන් සඳහා, තනි හෝ කන්ඩායම් පංති පැවැත්වීම.
විදේශගතවී ඇති සහ රැකියා වල නියතු සිසුන් සඳහා රාත්‍රී පංති සඳහා වෙලාව වෙන්කරවාගත හැක.
ජපන් භාෂාවේ සියුම් තැන් මුලසිට සරලව ක්‍රමවත් අනුපිලිවෙලක් සහිත ව , එක් එක් සිසුවා පිළිබඳ විශේෂ අවධාණය යොමුකිරීමක් සිදුකරයි .
සියළුම පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්චා කිරීම සහ
📌 ශ්‍රවණය
📌 කියවීම
සඳහා සුවිශේෂී විෂය නිර්දේශයකට අනුකූලව ඉගැන්වීම සිදුකරනු ලබයි .
📌 N5 සම්පූර්ණකළ හෝ අඩක් ඉගෙනගත් (දැනට ඉගෙනගන්නා) සිසුන්ට සහභාගීවිය හැකිය.
📌 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 12000ක් පමණි.
(වාරික 3කට ගෙවීම සිදුකල හැක )
📌 පාඨමාලා කාලය මාස 4 වන අතර සතියට දින දෙකක් පංති පැවැත් වේ
📌 පංති කාලය සතියට පැය 5 වේ
📌 පංති සඳහා සිසුනගේ අඛණ්ඩ පැමිණීම අනිවාර්ය වේ
සම්පූර්ණ පාඨමාලාව zoom තාක්ෂණය ඔස්සේ සිදුකෙරේ
පහත Link වෙත පිවිස , අපගෙ ඉගැන්වීම් වල වෙනස ඔබම වටහා ගන්න .
https://www.youtube.com/watch?v=KhCZdO03xiU&t=5s
https://www.youtube.com/watch?v=dnNwiIyw5rc&t=5s
මෙහෙය වීම
ධනුජ රංගන
Dip in Beppu University Japan
whatsapp = +94 77 416 4385
30/07/2024
20/07/2024
07/06/2024
06/06/2024
27/05/2024
22/05/2024
20/05/2024
20/05/2024