Mawila Sri Maha Mahinda Daham Pasala

Mawila Sri Maha Mahinda Daham Pasala

Share

A leading Dhamma institute/religious education institute for children in Mawila,Nattandiya,NWP, Sri Lanka.

05/10/2025

ප්‍රථමස්ථාන/ සමස්ත ලංකා තරග නියෝජන 06ක් සමග මාවිල ශ්‍රී මහා මහින්ද දහම් පාසල යලිත් වතාවක් 2025 දහම්පාසල් සිසු නිපුණතා ඇගයීම් - දිස්ත්‍රික් අදියරය විජයග්‍රහණය කල වග මෙසේ සාඩම්බරයෙන් දැනුම් දී සිටින වගයි..

ස්ථාන ලබාගැනීම මෙසේය.

ප්‍රථම ස්ථාන - 06
දෙවන ස්ථාන - 01
තෙවන ස්ථාන - 03
සිව්වන ස්ථාන - 02
පස්වන ස්ථාන - 02

මෙවර දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම ජයග්‍රාහී දහම් පාසල: මාවිල ශ්‍රී මහා මහින්ද දහම් පාසල

14/09/2025

මාවිල ශ්‍රී මහා මහින්ද දහම්පාසල 1993 වසරේ පටන් දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වලින් ලබාගත් 30 වන නාත්තන්ඩිය ශාසනාරක්ෂක බල මණ්ඩල මට්ටම් ජය අද දින වාර්තා කරන ලද අතර ප්‍රථමස්ථාන ලැබූ සියලු දරුදැරියන්ටත්, සෙසු ස්ථාන ලැබූ සියලු දරුදැරියන්ටත්, ඉදිරිපත් වූ සියලු දරුදැරියන්ටත් අපගේ උණුසුම් සුභපැතුම් මෙසේ එක් කර සිටිමු...

Photos from Mawila Sri Maha Mahinda Daham Pasala's post 14/08/2025

මාවිල ශ්‍රී මහා මහින්ද දහම්පාසලේ 2025 ත්‍යාග ප්‍රදානෝත්සවය මහා සගරුවන සපිරිවරා , ප්‍රධාන ආරාධිත අමුත්තන් ගේ සපැමිණිමෙන් උත්සවාකාරයෙන් 2025 අගෝස්තු මස 10 වන දින එනම් පසුගිය ඉරුදින සවස පවත්වන්නට යෙදුණ අතර උත්සවයේ ඡායාරූප සටහන් මෙලෙස පළ කෙරෙන වගයි

All RIGHTS RESERVED ©️ Sri Maha Mahinda Media unit (2025)
Captured by Chiran Menuka Peiris, Isara Shalinda
Edited by Chiran Menuka
Unauthorized publication, redistribution and further editing is strictly prohibited .
ALL RIGHTS RESERVED ©️ Sri Maha Mahinda Media unit (2025).

Photos from Mawila Sri Maha Mahinda Daham Pasala's post 28/01/2024

"ගුරු අභිමන්" ගුරු උපහාර වැඩසටහන 2024-01-28

Photos from Mawila Sri Maha Mahinda Daham Pasala's post 28/01/2024

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් සදහා සහභාගී වූ සිසු සිසුවියන් ඇගයීම් වැඩසටහන. 2024-01-28

SMMD Exam 13/11/2023

දහම්පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සදහා අයදුම්කල සිසු සිසුවියන්ට සිදුකරන නිවේදනයයි

නොවැමබර් 12 දින වනවිට තොරතුරු ලබාදුන් සියලු සිසු සිසුවියන්ගේ තොරතුරු වල නිරවද්‍යතාව පරික්ෂා කිරීමට හෙට දිනයේ (14) පස්වරු 3.00 න් පසු එම තොරතුරු පහත සමූහයේ පලකරනු ලැබේ.

https://chat.whatsapp.com/BWTW1JzRN3P5RUyLomhGKJ

එම නිසා සියලු විභාග අපේක්ෂකයන් ප.ව 3.00 ට පෙර ඉහත සමූහයට සම්බන්ධ වන්න.

තොරතුරු පරික්ෂා කර එහි ගැටලුවක් ඇත්නම් සිකුරාදා (17) ප.ව. 4.00 ට පෙර ඒ පිලිබද දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු. (සිකුරාදා 4.00 න් පසු දැනට ලැබී ඇති තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ පද්ධතියට ඇතුලත් කරනු ලැබේ.)

විභාගයට අයදුම් නොකල , අයදුම් කිරීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට ලබන ඉරිදා (19) පෙ.ව. 11.00 ට පෙර දහම්පාසලට පැමිණ තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධව ගැටලුවක් ඇත්නම් 0712682636 ට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.

SMMD Exam WhatsApp Group Invite

29/10/2023
Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Sri Sumanakusumaramaya, Mawila
Nattandiya
61190

Opening Hours

08:00 - 12:30