❤️💯
Econ with Haritha Praveen
G.C.E Advanced Level Economics ✨
සරසවි සිහින අස්වද්දන ආර්ථික විද්‍යාවේ සොදුරු නවාතැන...🍃
01/03/2025
🔴 2025 උසස් පෙළ ආර්ථික විද්‍යාව Paper class ආරම්භය...🔴
👉 ප්‍රතිඵල හදන තැන. නියත A එකකට එකම මඟ....
👉 2023 උසස් පෙළ වාණිජ අංශයේ දිස්ත්‍රික් කුසලතාවය (2) ඇතුලු හොදම ප්‍රථිඵල බිහිකළ ආර්ථික විද්‍යා පන්තිය...
👉 අලුත් විදිහට, ආසවෙන් Econ ඉගන ගන්න,
දන්න අයගෙන් අහලා, යාලුවොත් එක්ක ඔයත් එන්න..
🤙විමසීම් - 077 262 6034
31/07/2024
මහන්සිය ගැන පොඩ්ඩක් වත් නොහිතා වැඩ කරන ලස්සන දවස්...❤️✌
2024 Paper Class time
පරපුරක හෙටක් වෙනුවෙන් වෙහෙසෙන්නෙමු... ✌️❤️
2024 AL Paper Class
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Nattandiya