Dhammissara National College Science Union

Dhammissara National College Science Union

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhammissara National College Science Union, Education, Nattandiya.

27/07/2024
14/07/2024

𝗧𝗜𝗖𝗞𝗘𝗧𝗦 𝗢𝗨𝗧 𝗡𝗢𝗪 💥

• 𝟐𝟎𝟎𝟎 𝐋𝐊𝐑 - 𝐒𝐭𝐚𝐧𝐝𝐢𝐧𝐠
• 𝟓𝟎𝟎𝟎 𝐋𝐊𝐑 - 𝐒𝐞𝐚𝐭𝐞𝐝
• 𝟏𝟎𝟎𝟎𝟎 𝐋𝐊𝐑 - 𝐕𝐈𝐏

𝙶𝚛𝚊𝚋 𝚢𝚘𝚞𝚛 𝚝𝚒𝚌𝚔𝚎𝚝𝚜 🎫️️

• 𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 𝐎𝐥𝐝 𝐏𝐮𝐩𝐢𝐥𝐬' 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧
𝐎𝐟𝐟𝐢𝐜𝐞 - 𝐍𝐞𝐚𝐫 𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞
• 𝐒𝐚𝐦𝐚𝐧𝐭𝐡𝐢 𝐁𝐨𝐨𝐤 𝐒𝐡𝐨𝐩 - 𝐍𝐚𝐭𝐭𝐚𝐧𝐝𝐢𝐲𝐚
• 𝐍𝐚𝐥𝐚𝐤𝐚 𝐏𝐡𝐚𝐫𝐦𝐚𝐜𝐲 - 𝐌𝐚𝐫𝐚𝐰𝐢𝐥𝐚
• 𝐆𝐮𝐫𝐮 𝐆𝐞𝐝𝐚𝐫𝐚 𝐈𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐞 - 𝐍𝐚𝐭𝐭𝐚𝐧𝐝𝐢𝐲𝐚
• 𝐖𝐚𝐲𝐚𝐦𝐛𝐚 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 𝐏𝐕𝐓 𝐋𝐭𝐝 𝐁𝐫𝐚𝐧𝐜𝐡𝐞𝐬
- 𝐍𝐚𝐭𝐭𝐚𝐧𝐝𝐢𝐲𝐚 / 𝐊𝐢𝐫𝐢𝐦𝐚𝐭𝐢𝐲𝐚𝐧𝐚 / 𝐌𝐚𝐫𝐚𝐰𝐢𝐥𝐚
𝐖𝐞𝐥𝐢𝐩𝐚𝐧𝐧𝐚 / 𝐂𝐡𝐢𝐥𝐚𝐰 / 𝐀𝐫𝐚𝐜𝐡𝐜𝐡𝐢𝐤𝐚𝐭𝐭𝐮𝐰𝐚
• 𝐌𝐈𝐍𝐓𝐀𝐆𝐄 - 𝐌𝐚𝐫𝐚𝐰𝐢𝐥𝐚
• 𝐋𝐔𝐒𝐇 - 𝐖𝐞𝐧𝐧𝐚𝐩𝐩𝐮𝐰𝐚
• 𝐒𝐦𝐚𝐫𝐭 𝐉𝐞𝐚𝐧𝐬 - 𝐖𝐞𝐧𝐧𝐚𝐩𝐩𝐮𝐰𝐚

𝙾𝚗𝚕𝚒𝚗𝚎 𝚃𝚒𝚌𝚔𝚎𝚝𝚜
𝐒𝐋𝐕𝐋𝐎𝐆𝐒

28/06/2024

"𝐄𝐜𝐡𝐨𝐞𝐬 𝐨𝐟 𝐭𝐡𝐞 𝐜𝐨𝐦𝐦𝐢𝐭𝐦𝐞𝐧𝐭 𝐟𝐨𝐫 𝐚 𝐛𝐞𝐭𝐭𝐞𝐫 𝐠𝐫𝐞𝐞𝐧𝐞𝐫 𝐭𝐨𝐦𝐨𝐫𝐫𝐨𝐰."
"ප්‍රතිරාව" 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝐰𝐢𝐭𝐡 '𝐍𝐄𝐖𝐒'
𝟐𝟓𝐭𝐡 𝐨𝐟 𝐀𝐮𝐠𝐮𝐬𝐭 @ 𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐚𝐫𝐚 𝐆𝐫𝐨𝐮𝐧𝐝.

𝐓𝐢𝐜𝐤𝐞𝐭 𝐏𝐫𝐢𝐜𝐞:
𝐋𝐊𝐑 𝟐,𝟎𝟎𝟎
𝐋𝐊𝐑 𝟓,𝟎𝟎𝟎
𝐋𝐊𝐑 𝟏𝟎,𝟎𝟎𝟎

𝐂𝐞𝐧𝐭𝐢𝐠𝐫𝐚𝐝𝐳 | 𝐒𝐚𝐧𝐤𝐡𝐚 𝐃𝐢𝐧𝐞𝐭𝐡 | 𝐍𝐚𝐝𝐞𝐞𝐦𝐚𝐥 𝐏𝐞𝐫𝐞𝐫𝐚 | 𝐇𝐚𝐧𝐚 𝐒𝐡𝐚𝐟𝐚 | 𝐒𝐚𝐫𝐢𝐭𝐡 & 𝐒𝐮𝐫𝐢𝐭𝐡

𝐄𝐬𝐩𝐨𝐮𝐬𝐢𝐧𝐠 𝐭𝐡𝐞 𝐜𝐚𝐮𝐬𝐞 𝐨𝐟 :
𝗚𝗿𝗲𝗲𝗻𝗗𝗡𝗖 2025

𝐎𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐝 𝐛𝐲 :
𝐃𝐡𝐚𝐦𝐦𝐢𝐬𝐬𝐢𝐚𝐫𝐚 𝐎𝐥𝐝 𝐏𝐮𝐩𝐢𝐥𝐬' 𝐀𝐬𝐬𝐨𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧

19/06/2024

සිප් සයුර තරණයට,
ධම් විදු මව් ඇකයේ
උණුහුමේ ගුලිව හිඳ,
ඇගේ ලද සිප්කිරට
ණය නොමැති දරුවකුව,
ධම්මිස්සර මවුන් නාමය
වොලිබෝල් වංශකතාවේ
රනින් ලියන්නට,
සියදහස් දූ පුතුන් වොලිබෝල් ක්‍රීඩාවේ
හිනි පෙත්තටම ඔසවා තැබූ
දයාබර ගුරුපියාණෙනි,

කෙලෙස තුති පුදන්නද නොදනිමු අපි
ඔබ කල ඒ අපරිමිත සේවයට
එහෙත් පතනෙමි ඔබට දිගාසිරි
සුබ සුව විශ්‍රාම දිවියකට !

| Dhammissara අපි 93 |

ි93

05/06/2024

💚💚💚
'ප්‍රතිරාව'
Live in concert with 'NEWS'
espousing the cause of
GREEN DNC 2025
Proudly organized by,
The Old Pupils' Association of
Dhammissara National College.

Dhammissara Old Pupils' Association Official page of the Dhammissara Old Pupils Association.

28/09/2022

🏳️🏳️🏳️🏳️🏳️
Eranda Senarathne Sir

05/05/2021

උසස් පෙළ ගණිත අංශයෙන් විභාගය දිනන්න සිහින මවන තරුණයෙක් කොයි තරම් මහන්සි උනත් ලබුනේ F සාමාර්ත හතරක්. ඔහුගේ සිහින බිද දාන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මරදාන කාර්මික විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරණවා. ඊට පස්සෙ Water Board එකේ වැඩට යනවා. හැබැයි ඔහුගේ විශ්ව විද්‍යාලයක ඉගෙණීමේ සිහිනයට උසස් පෙළ ප්‍රථිපළය බාදාවක් වන්නේ නැහැ. එන්ගලන්තයේදී ප්‍රථම උපාධියක් ලබා ගන්නවා. ඉන් නවතින්නේ නැතිව පශ්චාත් උපාධි දෙකක් ලබා ගන්නවා. ඒ පාරේම තවදුරටත් ගමන් කර ආචාර්‍ය උපාධි දෙකක් ලබා ගන්නවා. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වරයා බවට පත්වෙනවා. ඉන්ජීනේරුවා කියන්නේ අනාගතය දකින්නෙක් බව සනාත කරමින් ඔහු මොරටු විශ්ව විදාලයේ උප කුලපති තුමන් ලෙස දෙවතාවක්ම තෝරා ගන්නවා. මේ මහාචාර්‍ය දයන්ත විජේසේකර නම් ශ්‍රේෂට අධ්‍යාපන වේදියායි. එතුමා අද දවසේත් ගෞරවනීයම කුලපති තුමෙක්.
උසස් පෙළ විභාගයෙන් බලා පොරොත්තු බිද ගන්නේ නැතුව ඔයාගේ දක්ෂ කම තියෙන්නේ කොහේදැයි විමසන්න. ඔබ ඉදිරියේ විකල්ප තියෙනවා. පරදින්නේ ඔබ පරාජය බාරගෙන නැවතුනොත් විතරයි. උසස් පෙළ ප්‍රතිපළ ඔබේ ජීවිතය නවත්වන දෙයක් විය යුතු නැහැ. දිරිමත් වන්න. දිනන්න ඔබට පුළුවන්

උපුටා ගැනිමකි...

21/11/2020

✌️

18/08/2020

සහයෝගය දෙන්න.
ධමිසුරු ආදි කොල්ලෙක්❤️
අගෝස්තු 23 ඉරිදා රාත්‍රී 7.30ට Hiru Tv තුලින්.....

ජනප්‍රියතම ආදි පාසල් නිවේදකයා - කුංචනාද '20 25/07/2020

ජනප්‍රියතම ආදි පාසල් නිවේදකයා කවුද?

පාසල් මාධ්‍ය කරළියට සමු දුන් ඔවුන් ආයෙමත් තරග බිමට පිවිසි වගයි. කුංචනාද '20 සමස්ත ලංකා මාර්ගගත මාධ්‍ය තරගාවලියේ ආදි ශිෂ්‍ය නිවේදන අංශයේ දක්ෂතම කාණ්ඩයෙන් මෙන් ම ජනප්‍රියතම කාණ්ඩයෙන් ද තරග වදින්නට ඔවුන් සූදානම්. මේ ඔබේ මනාපය ඔවුන් අපේක්ෂා කරන මොහොතයි.

වැඩිම Likes / Reacts ප්‍රමාණයක් ලබා ගන්නා තරගකරුවා / තරගකාරිය ජනප්‍රියතම ආදි පාසල් නිවේදකයා බවට පත්වනු ඇත.

මනාප පළ කිරීම 2020 ජූලි මස 28 වන දින ප.ව. 8.00 දක්වා විවෘත වේ.

Who is the Most Popular Announcer among the past pupils?

After leaving their school media careers, they are back on the field for another round. Past Pupils Announcing category of Kunchanada '20 All Island Online Media Competition will have our past journalists competing in the best category as well as the most popular category. This is the moment when they expect your support.

The contestant who gets the highest number of Likes / Reacts will become the Most Popular Announcer among the past pupils.

Voting open till 8.00 p.m July 28, 2020.

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nattandiya
61190