ENLEARN
ENLEARN – Education, Skills & Career Development Center.
Evening School, College of Higher Education, Institute of Skill Development & counseling under one roof.
17/04/2026
🔥 ආහාර විජලනයෙන් (Food Dehydration) ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න! 🔥
🍎🥕 ආහාර දිගු කාලයක් ආරක්ෂිතව තබාගෙන, එය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔබ සූදානම්ද?
ENLEARN Institute of Skill Development විසින් සංවිධානය කරන
👉 ආහාර විජලනය, බෝතල්කරණය සහ ඇසුරුම්කරණය පිළිබඳ එක් දින ප්‍රායෝගික සහ ව්‍යාපාර මාර්ගෝපදේශ වැඩමුළුවට ඔබත් එකතු වන්න!
🔍 වැඩමුළුවේ අන්තර්ගතය:
✔ සුදුසු එළවළු, පලතුරු, කොළ, මල් සහ මස්/මාළු වර්ග තෝරා ගැනීම
✔ ආහාර නරක් වීම හා සම්බන්ධ මූලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව
✔ විජලනය සහ බෝතල්කරණය පිළිබඳ සම්පූර්ණ සිද්ධාන්ත
✔ යන්ත්‍ර හා උපකරණ හඳුන්වාදීම
✔ ඇසුරුම් තාක්ෂණය සහ ප්‍රමිතිය
🎯 මෙය සාමාන්‍ය වැඩමුළුවක් නොවේ!
👉 100% ප්‍රායෝගික (Hands-on) පුහුණුව
👉 පියවරෙන් පියවරට පැහැදිලි කරන මුද්‍රිත නිබන්ධන
👉 ඇසුරුම්කරණය, බෝතල්කරණය සහ ව්‍යාපාර ලියාපදිංචියට සම්පූර්ණ මඟ පෙන්වීම
👉 කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ ව්‍යාපාරය වර්ධනය කරන ආකාරය
👉 ණය පහසුකම් සහ ව්‍යාපෘති මඟ පෙන්වීම්
🛠️ විශේෂත්වයන්:
🔹 100% ප්‍රායෝගික පුහුණුව
🔹 මූලික දැනුමක් අවශ්‍ය නැත
🔹 කුඩා කණ්ඩායම්
🔹 ව්‍යාපාර ආරම්භයට සෘජු මඟ පෙන්වීම
🔹 සහභාගීත්ව සහතික පත්‍රයක්
🗓️ දිනය සහ වේලාව:
📆 2026 අප්‍රේල් 26 (ඉරිදා)
⏰ පෙ.ව. 9.00 – ප.ව. 5.00
📍 ස්ථානය:
📌 ENLEARN Institute of Skill Development, First Floor, PR Super Building, Nattandiya.
💰 ආයෝජනය:
💵 රු. 4500/= පමණි.
🍵 උදේ/සවස තේ සහ සිසිල් පැන් සපයනු ලැබේ.
🍱 දිවා ආහාරය ආයතනයෙන් ලබා ගන්නේ නම් රු.500/=
📌 ලියාපදිංචි වීම: WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
👉 කොමර්ෂල් බැංකුව හෝ කාර්ගිල්ස් ෆුඩ් සිටි මගින් ගෙවීම් කළ හැකිය
👉 ගෙවීමෙන් පසු ලදුපත සහ ID Number එක WhatsApp මගින් එවන්න.
📞 විමසීම්:
📱 සඳුන්: 077 989 3970
📱 Hotline: 077 303 1826
📱 WhatsApp: 071 141 1826
☎️ 032 22 60 188
💡 ආහාර සංරක්ෂණයෙන් ස්ථාවර ආදායමක් ලබාගන්න
💡 දැනුම + ප්‍රායෝගිකත්වය = ඔබේම ව්‍යාපාරය
12/04/2026
🎉✨ ENLEARN Evening School – අවුරුදු උදානය 2026 ✨🎉
Evening School අවුරුදු උදානය අප්‍රේල් 19 වන දින උදෑසන 8.30 සිට පැවැත්වේ! 🎊
👉 පාසල් සිසුන් සඳහා පමණක් සියලු තරග විවෘත වේ.
සියලුම සිසුන්ට සතුටින් සහ ආරක්ෂිතව සහභාගී වීමට පහත dress code එක අනිවාර්ය වේ 👇
🛑 පිරිමි ළමයින් සඳහා
✔️ සරමක් / දිග කලිසමක්
✔️ Shirt
❌ කොට කලිසම්
❌ T-shirt
🛑 ගැහැණු ළමුන් සඳහා
✔️ ලුන්ගියක්
✔️ ගවුමක්
❌ කලිසම්
❌ T-shirt
🎯 සම්ප්‍රදායික වටපිටාවක් තුළ සිරිත් විරිත් සමඟ එකතු වෙමින්, සතුටින් අවුරුදු සැමරමු!
📍 ENLEARN (PRIVATE) LIMITED – Nattandiya
📞 වැඩි විස්තර සඳහා: 077 989 3970
👉 ඔබගේ යාළුවන්වත් එක්කරගෙන එන්න… මේ අවුරුදු උත්සවය unforgettable එකක් කරමු! 🎈
#අවුරුදු2026 #හලෝඅවුරුදු #අවුරුදුසැමරුම් #සිසුජීවිතය
අනුන්ගේ පිඟන් දිහා බලන් ඉන්න එපා,
ඔබේ කෑම සීතල වෙයි...!
Food Dehydration Workshop
29 March 2026
Kandy
Theory + Practical + Business Guidance
Background Voice : Productions
05/04/2026
මහනුවර – 2026 මාර්තු 29🔥
සියල්ලම ප්‍රායෝගිකවම ඉගෙන ගත් දිනයක්.
දැනුම පමණක් නොව,
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආත්මවිශ්වාසය ලබාදුන් වැඩමුළුවක්. 🔥
Kandy Workshop එකට යන ගමන් unexpected discovery එකක්! ☕✨
අපි කතා කරන flavoured tea එක real-life café එකක 😍
ඔබත් try කරලා තියෙනවද?
22/03/2026
Certificate එකක් කියන්නේ සාර්ථක Workshop එකක අවසානය නෙවෙයි. වෘත්තීය ගමනක් නිල වශයෙන් ආරම්භ වෙන තැනයි.
ENLEARN – Institute of Skill Development
විසින් 2026 මාර්තු 08 නාත්තන්ඩියේ පවත්වන ලද Food Dehydration Workshop එක සාර්ථකව සම්පූර්ණ කළ සහභාගීවූ සියලුදෙනාට සහතික පත්‍ර සහ ප්‍රතිලේඛන ප්‍රදානය කිරීම සිදුකරන ලදී.
🔹 සහතික පත්‍රය මගින්
👉 ඔබ වැඩමුළුව සම්පූර්ණ කළ බව සහතික කරයි.
🔹 ප්‍රතිලේඛනය මගින්
👉 වැඩමුළුව තුළ ඔබ ලබාගත් දැනුම,
👉 ඉගෙනගත් ප්‍රායෝගික හා විද්‍යාත්මක කරුණු,
👉 ඔබගේ වෘත්තීය කුසලතා (Skill-based competencies)
සවිස්තරාත්මකව විස්තර කරයි.
මෙය,
❌ සාමාන්‍ය Lecture එකකට සීමා වූ වැඩසටහනක් නොව,
✅ ප්‍රායෝගික කුසලතා මත පදනම් වූ (Skill-based) පුහුණුවක්,
✅ ජාත්‍යන්තර ව්‍යාපාරික අවබෝධය සහ අවස්ථා උදාකර ගත හැකි (International exposure) වැඩමුළුවක්,
✅ වෙළඳපොළට සෘජුවම පිවිසිය හැකි (Market-ready) පුහුණු වැඩසටහනක් වේ.
22/03/2026
🔥 ආහාර විජලනයෙන් (Food Dehydration) ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න! 🔥
🍎🥕 ආහාර දිගු කාලයක් ආරක්ෂිතව තබාගෙන, ව්‍යාපාරයක් බවට පත් කරන්නේ කෙසේද?
ENLEARN Institute of Skill Development විසින් සංවිධානය කරන ආහාර විජලනය, බෝතල්කරණය සහ ඇසුරුම්කරණය පිළිබද එක් දින ප්‍රායෝගික සහ ව්‍යාපාර මාර්ගෝපදේශ වැඩමුළුව
🔍 අන්තර්ගතය:
✔ සුදුසු එළවළු, පලතුරු, කොළ වර්ග, මල් වර්ග සහ මස් / මාළු වර්ග තෝරා ගැනීම
✔ ආහාර නරක් වීම හා සම්බන්ධ මූලික ක්ෂුද්‍ර ජීව විද්‍යාව
✔ විජලනය සහ බෝතල්කරණය පිළිබඳ සම්පූර්ණ සිද්ධාන්ත
✔ යන්ත්‍ර උපකරණ හඳුන්වාදීම
✔ ඇසුරුම් තාක්ෂණය සහ ප්‍රමිතිය නිර්ණය කිරීම
🎯 මෙය තවත් එක් වැඩමුළුවක් නොවේ:
👉 ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතයි. (Hands-on Practical)
👉 නිෂ්පාදන වට්ටෝරු සහ ක්‍රියා පටිපාටිය පියවරෙන් පියවරට පැහැදිලි කරන මුද්‍රිත නිබන්ධන සහිතයි. (Printed Step-by-Step Procedures)
👉 ඇසුරුම්කරණය බෝතල්කරණය සහ ව්‍යාපාර ව්‍යාපදිංචිය සඳහා සම්පූර්ණ මඟ පෙන්වීම් සහිතයි. (Packaging + Bottling + Business Registration Guidance)
👉 කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ඔබගේ ව්‍යාපාරය දියුණු කරගන්නා ආකාරය සවිස්තරව සාකච්ඡා කෙරේ. (IDB / EDB)
👉 ණය පහසුකම් සහ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම.
🛠️ විශේෂතා:
🔹 100% ප්‍රායෝගික පුහුණුව
🔹 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
🔹 කුඩා කණ්ඩායම් පුහුණුව
🔹 ව්‍යාපාර ආරම්භයට සෘජු මඟ පෙන්වීම
🔹 සහභාගීත්ව සහතික පත්‍රයක්
🗓️ දිනය හා වේලාව:
📆 2026 මාර්තු 29 ඉරිදා
⏰ පෙ.ව. 9.00 – ප.ව. 5.00
📍 ස්ථානය:
📌 Best Results උසස් අධ්‍යාපන ආයතනය, මහනුවර.
💰 ආයෝජනය:
💵 රු. 5500 /= ක් පමණි.
🍽️ උදේ සවස තේ සහ සිසිල් පැන් ලබාදේ.
දිවා ආහාරය තමන් විසින් සපයා ගත යුතුයි.
🎯 සැ.යු: කාලය කළමනාකරණය කරගත යුතු බැවින් දිවා ආහාරය සඳහා ආයතන පරිශ්‍රයෙන් පිටතට යාමෙන් වැළකී සිටිමු. මේ නිසා ආහාර නිවසින් රැගෙන ඒම හෝ ආයතනය ලබා ගැනීම සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
👉 2026 මාර්තු 20 වන දිනට පෙර මුදල් ගෙවා ලියාපදිංචි වන්න.
👉 මුදල් ගෙවීම ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකින් හෝ කාර්ගිල්ස් ෆුඩ් සිටි ශාඛාවකින් සිදු කළ හැකිය.
👉 මුදල් ගෙවීමෙන් පසු ලදුපතෙහි පිටපතක් සහ සහභාගී වන පුද්ගලයාගේ නම අපගේ WhatApp අංකයට එවිය යුතුය.
👉 මුදල් ගෙවා ලියාපදිංචි වීමෙන් පසු ඔබට ලැබෙන QR කේතය වැඩ මුළුවට සහභාගී වීමට පැමිණෙන විට අනිවාර්යයෙන්ම රැගෙන පැමිණෙන්න.
📞 විමසීම්:
📱 සඳුන්: 077 989 3970 (Enlearn)
📱 මල්ෂා: 074 363 7172 (මහනුවර)
📱 Hotline: 077 303 1826
📱 WhatsApp: 071 141 1826
☎️ Telephone: 032 22 60 188
💡 ආහාර සංරක්ෂණයෙන් ස්ථාවර ව්‍යාපාරයක් වෙත පියවරක්.
💡 දැනුම සහ ප්‍රායෝගිකත්වය තුලින් ව්‍යාපාරයක් ගොඩනඟමු.
20/03/2026
රට තුළ පවතින ඉන්ධන සැපයුම් ගැටලු නිසා
සහභාගීවීමට නියමිත සිසුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව,
2026 මාර්තු 22 වන ඉරිදා මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ
ආහාර විජලනය සහ බෝතල්කරණය පිළිබඳ එක් දින වැඩමුළුව
👉 2026 මාර්තු 29 වන ඉරිදා දිනයේ පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම වෙනස පිළිබඳව ඔබගේ අවබෝධය හා සහයෝගය අපි අගය කරමු.
අපිට වටිනම දේ නම්,
සහභාගී වූ ඔබ දක්වන අව්‍යාජ අදහස්මයි.
2026 March 08
Food Dehydration Workshop
Nattandiya
© ENLEARN Institute of Skill Development
අපිට වටිනම දේ නම්,
සහභාගී වූ ඔබ දක්වන අව්‍යාජ අදහස්මයි.
2026 March 08
Food Dehydration Workshop
Nattandiya
© ENLEARN Institute of Skill Development
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
1st Floor, PR Super Building
Nattandiya
61190
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |