Knight Warriors Chess Academy

Knight Warriors Chess Academy

Share

නුවණැත්තන්ගේ ක්‍රීඩාවේ දක්ෂයින් දක්නා සජීවී කැඩපත🏆✨

16/05/2026
20/12/2025

Negombo, the wait is almost over! ♟️🔥
We’re getting ready to launch professional chess classes soon.
A new generation of champions will rise from Negombo.
Stay tuned. Get ready. The battle begins soon. ⚔️

Photos from Knight Warriors Chess Academy's post 12/12/2025

Another great victory...

Heartfelt congratulations from Knight Warriors Chess Academy to all the winners!

Under 07 Open - Champion
Isitha Subasinghe

Under 07 Open - 1st Runner Up
Radeesh dev Bosara

Open Men - Champion
Sajan Madurawala

Photos from Knight Warriors Chess Academy's post 08/11/2025
02/09/2025

⭕ Special Family Offer ⭕

02/09/2025

⭕ Special ELO Offer ⭕

02/09/2025

⭕ Special Event Alert ⭕

Photos from Knight Warriors Chess Academy's post 28/08/2025

*AMAZING KNIGHTS’ ALL ISLAND CHESS CHAMPIONSHIP 2025*

📅 𝗗𝗮𝘁𝗲: 7th September 2025
🕗 𝗦𝘁𝗮𝗿𝘁𝗶𝗻𝗴 𝗧𝗶𝗺𝗲: First round at 8.00 AM
🏡 𝗩𝗲𝗻𝘂𝗲: Sisila Reception Hall, Marawila

🌀 𝗔𝗴𝗲 𝗖𝗮𝘁𝗲𝗴𝗼𝗿𝗶𝗲𝘀:
• Under 6 Open (2019)
• Under 7 Girls/Open (2018)
• Under 8 Girls/Open (2017)
• Under 9 Girls/Open (2016)
• Under 11 Girls/Open (2014/2015)
• Under 13 Girls/Open (2012/2013)
• Open Men/Women (Any player can participate)
Players are allowed to compete in higher age groups
🏵 𝗣𝗿𝗶𝘇𝗲𝘀:
• 🏆 Champion: Champion Trophy + Certificate
• 🏆 1st Runner up: 2nd place Trophy + Certificate
• 🏆 2nd Runner up: 3rd place Trophy + Certificate
• 🏆 4th to 5th: Merit Trophy + Certificate
• 🏅 6th to 15th: Merit Medal + Certificate
• 📜 All participants awarded a participation certificate

💵 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗙𝗲𝗲: Rs. 2000.00
‼ 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝗮𝗱𝗹𝗶𝗻𝗲: On or before 5th September 2025 @ 10.00 PM

🏦 𝗕𝗮𝗻𝗸 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀:
• Account Holder: H G V R H Abeywardhana
• Account Number: 94559172
• Bank: Bank of Ceylon
• Branch: Nattandiya

🖇 𝗟𝗶𝗻𝗸𝘀:
• WhatsApp Group Link:
https://chat.whatsapp.com/Gq86iAUFSrNKsieojDVTZy
• Registration Link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe-moWhUekrzoXn-h3hKNHAf5mY-byEDVaqdEwQGhTUWrEQeg/viewform
• Google Map Location:
https://maps.app.goo.gl/sbndQykFETvkzYu99?g_st=com.google.maps.preview.copy

☎ 𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀:
• Mr. Hasantha Abeywardhana: 0776496570
• Mr. Nipun Basnayake: 0778806029
• ⁠Mr. Danushka Dananajaya: 0740922271

16/08/2025

Coming soon.! 🔥

06/03/2025

Knight Warriors Chess Academy මගින් මෙහෙයවන නව පන්ති සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරඹුණා..

👉ප්‍රදේශයේ වැඩිම ජයග්‍රහණයන්ට හිමිකම් කියන අප චෙස් පාසලේ නවතම ඉගැන්වීම් ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ගේ සිතීමේ හැකියාවේ වර්ධනය, ගණනය කිරීමේ හැකියාවේ වර්ධනය මෙන්ම තර්කන හැකියාව වර්ධනය කරයි.

👉චෙස් ක්‍රීඩාව ලොව අංක එකේ බුද්ධිය වඩවන ක්‍රීඩාව වේ. එමෙන්ම සමහර පාසල් වල මෙම ක්‍රීඩාව විශයක් ලෙසද ඉගැන්වීම් සිදු කරනු ලැබේ. මේ වන විට පාසල් දරුවන් වැඩිම ප්‍රමාණයක් ක්‍රීඩා කරන ක්‍රීඩාව බවට චෙස් ක්‍රීඩාව පත්ව අවසන්ය. එනිසා ඔබේ දරුවාගේ විශය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස චෙස් ක්‍රීඩාව තෝරා ගැනීම ඉතා යෝග්‍ය වේ.

👉අපගේ චෙස් පාසලේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීමට ලක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන වසර 12ක සිට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන පාසලකි. ප්‍රවීණ දක්ෂ පුහුණුකරුවන්ගෙන් සමන්විත අප චෙස් පාසල ඔබේ දරුවාගේ චෙස් ක්‍රීඩා කෞෂල්‍යය වර්ධනය කිරීමට සැදී පැහැදී සිටින්නෙමු.

නවක සිසුන් බදවා ගැනෙන
Coach හසන්ත අබේවර්ධන මෙහෙයවන පන්ති

ගුරුගෙදර - නාත්තන්ඩිය
(ලූර්දු මාවත)
II කණ්ඩායම⚡️නවතම පන්තිය⚡️
සිකුරාදා - ප.ව.5.00 - ප.ව.7.00

I කණ්ඩායම
ඉරිදා - ප.ව.1.30 - ප.ව.3.30

KWCA - දංකොටුව
(ජයකොඩි ඉන්දන පිරහුම් හල ඉදිරිපිට)
සිකුරාදා - ප.ව. 7.30 - ප.ව. 9.30

මෙහෙයවීම..
හසන්ත අබේවර්ධන
ලෝක චෙස් සම්මේලනයේ ක්‍රීඩා සංවර්ධිත උපදේශක
ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමයේ ජාතික පාසල් උපදේශක
ජාතික පාසල් හා ජාත්‍යන්තර පාසල් පුහුණුකරු
චෙස් විනිසුරු
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලකුණු හිමි ක්‍රීඩක
0776496570

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


No 151, Kottaramulla
Nattandiya
61154