Sri Dhammasiddhi daham pasala

Sri Dhammasiddhi daham pasala

Share

ආලෝකෝ උදපාදි

17/11/2024

🙏

17/11/2024

පිං සිතින් ආරාධනා

09/10/2024
09/10/2024

දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයෙන් විශිෂ්ට ජයක් අත්කර දෙමින් ශ්‍රී ධම්ම සිද්ධි දහම් පාසලට කීර්තියක් ගෙන දුන් අප දහම් පාසලේ දරුවන්ට අපගේ විශේෂ ස්තූතිය.ඒත් සමඟම එම දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඇප කැප වී ක්‍රියා කල දහම් පාසල් ගුරුමණ්ඩලයට අපගේ විශේෂ ස්තූතිය.

09/10/2024

2024 දහම් පාසල් අවසාන ශ්‍රේණි අයදුම්පත් යොමු කිරීමේ දිනය මෙම මස එනම්,ඔක්තෝබර් මස21 දක්වා දීර්ඝ කර ඇත.මෙතෙක් අයදුම්පත් යොමු නොකල,ඌන සාමාර්ථ ලැබූ හෝ අසමත් සිසුන් සිටී නම් හැකි ඉක්මනින් අප දහම් පාසල වෙත ගොස් අයදුම්පත් යොමු කරන්න.

10/09/2024

නාත්තන්ඩිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 18ක් අතරින් අප දහම් පාසල 7වෙනි ස්ථානය කරා ගෙන ඒමට සහයෝගය දුන් ඔබ සැමට අපගේ ස්තූතිය.🤜

29/07/2024

සාර්ථක ඇසළ කලාපයක් සිදු කිරීමට ඇප කැප වී ක්‍රියා කළ ඔබට අපගේ ස්තූතිය.

21/07/2024

2024/07/22 දින බොදු බැති ගී ප්‍රසංගය පැවැත්වේ...ඒ සදහා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නෙමු.

Photos from Sri Dhammasiddhi daham pasala's post 21/07/2024

දර්ශනීය තොරණ,ධාතු ප්‍රදර්ශනය,පහන් කූඩු හා දර්ශනීය කුටි නිර්මාණය

19/07/2024

ඇසළ කලාපය 2024
තබ්බෝව බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානයේ දී 21,22,23,24 සිව් දින පුරාවට...

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nattandiya