21/12/2024
දුෂ්කර මාවත්වල සුන්දරව ගමන් කරන්නට මග කියමින්,ශරීරගත වූ දේශපාලනය අවධි කිරීම උදෙසා හලාවත පුරවරට දරුවන් සොයායන ගමනක ඇරඹුම..❤️❤️✍️
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruchindra Pathum Marasinghe, Tutor/Teacher, Nattandiya.
21/12/2024
දුෂ්කර මාවත්වල සුන්දරව ගමන් කරන්නට මග කියමින්,ශරීරගත වූ දේශපාලනය අවධි කිරීම උදෙසා හලාවත පුරවරට දරුවන් සොයායන ගමනක ඇරඹුම..❤️❤️✍️
08/08/2024
🌍🌍🌍🌍🌍🌍🌍🌍
04/02/2024
මේ රටේ බහුතරයක් වූ දෙනා දේශපාලන නුගත් භාවයෙන් මිදුනු දින සැබෑවටම රටම නිදහස අත් විදිනු ඇත..❤️❤️
01/07/2023
❤️❤️❤️❤️✍️
09/05/2023
තමන්ට පැමිණි ප්‍රශ්න කරදර දෙස හොදින් බලන්න..ඒ හැම ප්‍රශ්නයක් ඇතුලෙම ඉගෙන ගන්න දෙයක් තිබුනා..💗💗✍️✍️
21/02/2023
ගුරුවරයෙකු ලෙස ජිවිතයේ තැබූ අලුත් පියවරට,ජිවිතයේ අහියෝග ජයගන්න වචනයකින් හෝ ශක්තියක් වු සියලු දෙනාට මාගේ පළමු කෘතිය මෙලෙස ආදරයෙන් පිළිගන්වමි....❤️❤️✍️✍️🙏🙏https://youtube.com/shorts/P4ayy4svnME?feature=share
සුළුතරයක් වෙනුවට බහුතරයක් උදෙසා..
https://youtu.be/jufehSu2QPw
අමුතුම සමාජයක් මේක..(01 #)..💗💗💗✍️✍️
ඊළග මැතිවරණයේදිත් අපිට ප්‍රධාන කදවුරු දෙකකට බෙදෙන්න වෙනවා..හැබැයි ඒ ඉස්සර මැතිවරණවලදි බෙදුනා වගේ නෙවෙයි..❤️❤️❤️✍️✍️✍️
21/12/2022
💗💗💗💗💗
04/02/2022
නිදහස මහ ඉහළින් සමරන අපි ඇත්තටම නිදහස්ද.අපි අපේ මව්බිමට ඇත්තටම ආදරෙයිද..අපේ මිනිස්සුන්ගෙ ආකල්ප කොතනද තියෙන්නෙ කියලා හිතාගන්න පුළුවන් නේද මේ පරිසරය දැක්කම..ඉතිං අපි නිදහස් ජාතියක් වෙන්න මේ ආකල්ප කොතනින් හරි වෙනස් කරන්න ඕන නැද්ද....මේ ඒකට ගත්තු පුංචි උත්සහයක්...අපි පටන් ගමු කොතනින් හරි හොද ආකල්ප අපේ පුංචි උන්ට දෙන්න...💗💗💗💗
01/02/2022
සැමට ජයග්‍රාහි අනාගතයක්...💗💗💗