අ.පො.ස. උසස් පෙළ කඩඉමට මුහුණ දෙන සිසු දරු දැරියන්ට මයුරපාද මධ්‍ය විද්‍යාලීය තාක්ෂණ අංශයේ ගුරු භවතුන්ගේ උණුසුම් සුභපතුම් !!!
Mayurapada Technology Section
තාක්ෂණික අංශය
මයුරපාද මධ්‍ය විද්‍යා?
19/07/2017
මයුරපාද මධ්‍ය විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයභාර ආචාර්ය ජීවන් බණ්ඩාර මහතා ඔහුගේ පළමු ග්‍රන්ථය " #ඉංජිනේරු_තාක්ෂණවේදය_බහුවරණ_සමග_පිළිතුරු " නමින් එළිදැක්වූ වගයි .
23/06/2017
2017 අ.පො.ස. උ /පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂය හදාරන සිසුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළුව ආරම්භ විය.
Time Table for Practical's
June 22-civil workshop (mayurapada central college)
June 23-civil/management workshop (mayurapada central college)
June 29-electronic workshop (sandalanka central college)
June 30-electrical workshop (narammala mayurapada)
අ.පො.ස.(උ.පෙළ) ශිෂ්‍ය සම්මන්ත්‍රණය - ICT
13 ශ්‍රේණියේ ICT විෂය හදාරන සියලුම සිසුන් මේ සදහා සහභාගී වීම අනිවාර්ය වේ.
ස්ථානය - මයුරපාද ජාතික පාසල නාරම්මල(ප්‍රධාන ශාලාව)
දිනය - 2017.03.13 සහ 14 යන දෙදින
වෙලාව - පෙ.ව. 7.30 - ප.ව. 2.30
එදිනට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු සහිත පොතක් හා විෂය සම්බන්ධ මොඩියුලයක්ද ලබා දෙයි.
14/02/2017
හොදම පරිගණක විද්‍යාගාරය-දෙවන ස්ථානය - මහින්දෝදය පරිගණක විද්‍යාගාරය- මයුරපාද මාධ්‍ය විද්‍යාලය
හොදම පරිගණක විද්‍යාගාර කළමනාකාරිත්වය -දෙවන ස්ථානය - කෞමදී වික්‍රමසිංහ මෙනවිය-පරිගණක විද්‍යාගාරය භාර ගුරුභවතා
06/02/2017
අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2015
ඇගයීම් වාර්තාව
ඉංජිනේරු තාක්ෂණවේදය
01/11/2016
13 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙහෙයවන Python ක්‍රමලේක භාෂාව පිළිබද සම්මන්ත්‍රණයක් 2016/11/03 වන බ්‍රහස්පතින්දා දින තාක්ෂණ විද්‍යාගාරයේදී පැවැත්වේ. ඒ සදහා අනිවාර්යෙන් සහභාගී වන්න
13/10/2016
2016 අ.පො.ස.(උ/පෙළ) ඉංජිනේරු තාක්ෂණ විෂය සදහා පෙනී සිටි සිසුන් සදහා පැවති ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කදවුර අතරතුර
2016-10-14 (සිකුරාදා) දින 2016 අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනීසිටි ඉංජිනේරු තාක්ෂණවේදය හැදෑරු සිසුන් සඳහා එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍ර ලබා දෙන බැවින් එය ලබා ගැනීමට නිවැරදි පාසල් නිල ඇඳුමෙන් පාසලට පැමිනෙන්න.
*share this message to your friends
2016 අ.පො.ස.(උ/පෙළ) ඉංජිනේරු තාක්ෂණ විෂය සදහා පෙනී සිටි සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කදවුර අප විද්‍යාලයේදී පැවැත්වෙන බැවින් ඒ සදහා අනිවාර්යෙන් සහභාගී වන්න
දිනය : 2016- 10- 11,12,13,14,17 දින 5ක්
වේලාව: පෙ.ව 7.30 සිට ප.ව. 2.00 දක්වා
*share this message to your friends
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Mayurapada Central College
Narammala
60100