25/12/2025
Merry Christmas 🎄
Education is the best investment
25/12/2025
Merry Christmas 🎄
10/11/2025
නව ගමනක ඇරඹුම
නව පන්ති ආරම්භය
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව
ඔබ ජීවිතය දිනන්නට එක්වන්න අප සමග ජීවිතය ජයගන්න හරිම තැනින් පටන් ගමු දිනලම විතරක් අවසන් කරමු ...🧑🎓
10/11/2025
08/11/2025
✴️ ✴️පාසල් නිවාඩු සමයේ දරුවාගේ වටිනා කාලය අපතේ නොයවා දැනුමෙන් පොහොසත් කරවන්න......
5️⃣ න් 6️⃣ ට යන දරුවන් සඳහා *නොමිලේ* පවත්වන සම්මන්ත්‍රණය ....සහ *නොම්ලේ පවත්වන ත්‍රයි මාසික පන්ති ......*
~~_අපගේ සුවිශේෂී වැඩපිළිවෙල_ :~~
ගණිතය විෂය: -
ඔබ ඔබගේ දරුවාට නිසියාකාරව ගණිත මූලධර්ම ඉගැන්නුවහොත් ගණිත විෂය තවදුරටත් අමාරු විෂයක් නොවනු ඇත....ඒ සදහා සරල සහ ගුණාත්මක වැඩ පිලිවෙලකින් යුක්තයි....
ඉංග්‍රීසි විෂය: -
නිවාඩු කාලයේ ඉංග්‍රීසි ලිවීමට කියවීමට සහ කතනට අවශ්‍ය මූලික ව්‍යාකරණ දැනුම ලබා ගන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුකූලව සකස් කළ පාඨ මාලාව ඔස්සේ අවුරුද්ද අවසානයේ ඔබට වටිනා සහතික පතක් ද හිමිකරගත හැකිය....
විද්‍යා විෂය :-
පත්තිකාමරය තුලදීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව සහ සෑම පාඩමක් සදහාම නිබන්ද ලබා දෙනු ඇත ............
මේ සියලු දේ ඔබට *නව අධ්‍යාපන ප්‍රතිසස්කරණයට අනුකූලව දිuණ ආයතනයේ* මනා පලපුරුද්දක් සහිත ප්‍රවීණ ගුරුමඩුල්ලක ගෙන් නොවැම්බර් මස 1️⃣2️⃣, 1️⃣3️⃣, 1️⃣4️⃣ යන තෙදින අපගේ *සෙමිනා එකට නොමිලේම සම්බන්ධ වීමෙන් ලබාගත හැකියි.....*
ඉඩකඩ සීමිත බැවින් නොවැම්නබර් 10 දිනට පෙර දැනුම් දෙන්න ....
☎️ 070 4288 240
🪀 071 718 7568
ගණිතය උදය රාජපක්ෂ ( Bcs.engineering)
විද්‍යව ලක්ෂාන් දොඩම්කුඹුර (Bcs.(UG)
English විදුර අමරසේකර (A & STT shcool Teacher/Mgt module uni of rajarata
Special foreing traning in Bangaladesh
08/09/2025
Blood Moon "" 🌓
View from Narammala 😯✌️