New Ceylon Mushrooms

New Ceylon Mushrooms

Share

Myco Farm Pvt Ltd is a mushroom based research, development and business initiative in Sri Lanka

ශ්‍රී ලංකාවේ හතු ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ දිර්ගකාලින අභිවෘද්දිය තකා ව්‍යාපෘති කිහිපයක් අරඹන්න සුදානම් වෙනවා
හතු බිජ නිෂ්පාදනය හතු බීජ පර්යේෂණ, වගා මාධ්‍ය පර්යේෂණ, නිෂ්පාදන අලෙවිය, පසු අස්වනු සැකසීමේ පර්යේෂණ, විවිධ හතු අහාර වට්ටෝරු, වෙළඳ කළමනාකරණ පර්යේෂණ, හතු ආශ්‍රිත උපදේශන සේවා, වාර්ෂික අධ්‍යන වාර්තාවක් ඉදිරිපත් කිරීම ඒ අතර වෙනවා
අපගේ වෘත්තීය රාජකාරිය මේ වසර අවසානයේ අරඹන්න බලාපොරොත්තු වෙනව

Photos from New Ceylon Mushrooms's post 02/11/2025

චීන හතු නිෂ්පාදන විවිධත්වය දකින්න

16/10/2025

ලෝක ආහාර දිනයේ අපගේ දැක්ම

Photos from New Ceylon Mushrooms's post 12/09/2025
Photos from New Ceylon Mushrooms's post 12/09/2025

Little mycologist program of SLAAS facilitation by Myco Farm and Globle Green Agro
This program is lead by Prof Dharmadasa

Photos from New Ceylon Mushrooms's post 04/03/2025

මිල්කි මෂ්රෑම් මයිකො ෆාම් වෙතින් බලාපොරොත්තු වෙන්න

02/03/2025
02/03/2025

අපේ මෂ්රූම් නිෂ්පාදන දැන් වෙළෙඳ පොළේ
කොළඹ අවට ඕඩර් බාර ගන්නවා

09/02/2025

ආහාර හා පෝෂණ වේදය සම්බන්ධයෙන් උගත් විද්වත් උපුලී දහනායක මෙනවිය පෝෂණීය ගුණයෙන් අධික මෂ්රෑම්ස් ගැන ඉදිරිපත් කරපු වටිනා ප්‍රකාශය.

විශේෂයෙන් සත්ව ප්‍රෝටීන හා විටමින් වර්ග ලබා ගැනීමේ අකැමැත්තක් ඇති පිරිස් වෙතට මෂ්රුම් වලින් සැලකිය යුතු යි වටිනාකමක් කරන බව ඇය පවසනවා.
ඇය මේ ගැන ප්‍රකාශ කළේ ආහාර වේදය පිළිබඳ ව විද්වතුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයේදී.

Photos from New Ceylon Mushrooms's post 02/02/2025

සිංගප්පූරුවේ එළවලු කඩේකට ගිය වෙලාවේ ගත්ත ෆොටෝ ටිකක්. බලන්න මෂ්රූම් වර්ග කොච්චර තියනවද කියල.
නමුත් ලංකාවේ සාමාන්‍යයෙන් කඩේක ගන්න තියෙන්නේ මෂ්රෑම්ස් වර්ග කීයද? අනික ඒවා හරි ගණන්. අඩු මිලට පෝෂදාහී මෂ්රෑම්ස් වර්ග කිහිපයක් කන්ද ක් හැමෝටම අවස්ථාව හදලා දෙන්න ඕනේ.

මයිකොෆාම් එක කරන්න හදන්නේ ඒ අවස්ථාව හදන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න

Photos from New Ceylon Mushrooms's post 02/02/2025

ඇබලොන් මෂ්රෑම්ස් නම් Chop Suey recipe එකකට සුපිරිම තමයි

Want your school to be the top-listed School/college in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Pahala Penthanigoda
Narammala