02/04/2025
ජිවත්වෙනව කියන්නෙ එකක් ,
ජිවිතේ ඉගෙනගන්නව කියන්නෙ එකයි,
කියල දෙනව කියන්නෙ එක දෙයක් ..
උගන්නනව කියන්නෙ තව එකක්..
ඉගෙන ගන්නව කියන්නෙ එකක්...
අධ්‍යයනය කරනව කියන්නෙ තව එකක්
2027 සක්කල්පමය වෙනසක් කරන්න .. එකතුවෙන්න
20/03/2025
සංකල්පමය වෙනසක් ... එකතුවෙලාම බලන්න
නව පන්ති ආරම්භය - 2027
30/09/2024
O/L , S එකටත් combined maths කරන්න පුලුවන් ඒත්
O/L , A එකට combine maths කරන්න බැරි වෙන්න පුලුවන්,❕❗️
අවුරුදු ගානක් මහන්සි වෙලා සාමන්‍ය පෙල ලිව්වට වඩා ම්හන්සි වෙලා ඉලග අවුරුදු දෙක මේ විශයත් එක්ක ගැටෙනවනම් අනිවාරෙන් ඔයාගේ O/L result එක නිකන්ම නිකන් දෙයක් කියල ඔයාට තෙරෙයි
එ වගේම A 9 ක් තිබ්බත් වැඩක් නෑ හ්‍රියට වැඩ නොකලොත්
එන්න සංකල්ප මුල ඉදන් ඉගන ගම්මු .. පුලුවන් ප්‍රමානෙට වඩා වැඩි දෙයක් කරල,
අවු. 2 කින් campus hostel එකෙ පදින්චි වෙමු
Manjula Danansooriya | 077 358 8821
Combined Maths
05/07/2024
මුහුනුපොතේ මායවෙන් ගැලවිලා පොඩ්ඩක් වට පිටේ බලන්න 🤍
16/06/2024
අප්පච්චි වෙනුවෙන් ඔකටද වෙනම දවසක් කීවට
සමහර විට විශේෂ දවසක් දන්න ඇත්තෙ
හැමදාම අමතක කරල ඉන්න දෙයක්
මතක් කරන්න වෙන්නත් පුලුවන්
🙂🤍
24/05/2024
වෙසකුත් ඉවර එකෙ දැන් 23 al රිසල්ට් අවනම් හරි 😆