26/08/2026
New Zealand වල Master’s එකක් කරන්න හිතන් ඉන්නවද? 🇳🇿
Google Search කරලා ලතැවෙන්නේ නැතුව, University එකෙන්ම කෙලින්ම විස්තර දැනගන්න!
EduViz International ඉදිරිපත් කරන Victoria University of Wellington Virtual Open Day 🎓
🗓️ සැප්තැම්බර් 8 | ප.ව. 6:00 - 8:00
* World’s top 2% university එකක්
* NZ$ 10,000 දක්වා guaranteed scholarship
* University Reps එක්ක 1-on-1 කතා කිරීමේ අවස්ථාව
Slots limited! අදම පහළ form එක fill කරලා seat එක වෙන් කරගන්න. 👇
📞 077 336 8888
🌐 eduvizinternational.lk