Sri Gauthama Dhamma School - ශ්‍රී ගෞතම දහම් පාසල

Sri Gauthama Dhamma School - ශ්‍රී ගෞතම දහම් පාසල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Gauthama Dhamma School - ශ්‍රී ගෞතම දහම් පාසල, School, ශ්‍රී ගෞතම විහාරය, දාබරේ මාවත, කොළඹ 05, Narahenpita.

06/07/2026

බොදු සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවනු උදෙසා ශ්‍රී ගෞතම දහම් පාසල මගින් වාර්ෂිකව පොසොන්‌ පොහොය නිමිති කරගෙන පවත්වන බැති ගී ප්‍රසංගය අප ප්‍රධානාචාර්ය ශ්‍රී ගෞතම විහාරාධිපති‌ බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ‌ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති ඕමල්පේ සුමනරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ගුරු මණ්ඩලයේ කැපවීම සහ දෙමාපියන්ගේ සහයෝගය සමගින් ශ්‍රී ගෞතම අප දහම් පාසල් දරු දැරියන් සහ ආදි සිසු සිසුවියන්ගේ මධුර බැති ගී ගායනයෙන්, මෙවර නෙලුම් විල තේමා කරගනිමින් ගෝතම සරණිය ලෙස ජුනි මස 05‌ වන දින පවත්වන ලදී.

බොදු සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවනු උදෙසා ශ්‍රී ගෞතම දහම් පාසල මගින් වාර්ෂිකව පොසොන්‌ පොහොය නිමිති කරගෙන පවත්වන බැත...
06/07/2026

බොදු සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවනු උදෙසා ශ්‍රී ගෞතම දහම් පාසල මගින් වාර්ෂිකව පොසොන්‌ පොහොය නිමිති කරගෙන පවත්වන බැති ගී ප්‍රසංගය අප ප්‍රධානාචාර්ය ශ්‍රී ගෞතම විහාරාධිපති‌ බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ‌ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති ඕමල්පේ සුමනරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, ගුරු මණ්ඩලයේ කැපවීම සහ දෙමාපියන්ගේ සහයෝගය සමගින් ශ්‍රී ගෞතම අප දහම් පාසල් දරු දැරියන් සහ ආදි සිසු සිසුවියන්ගේ මධුර බැති ගී ගායනයෙන්, මෙවර නෙලුම් විල තේමා කරගනිමින් ගෝතම සරණිය ලෙස ජුනි මස 05‌ වන දින පවත්වන ලදී.

Address

ශ්‍රී ගෞතම විහාරය, දාබරේ මාවත, කොළඹ 05
Narahenpita

Opening Hours

07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gauthama Dhamma School - ශ්‍රී ගෞතම දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category