VTA Media Unit

VTA Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VTA Media Unit, Trade school, Elvitigala Mawatha, Narahenpita.

2020 න් ඉදිරියට..... VTAVTA ප්‍රධාන කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය සදහා 2020 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සැළැස්ම ප...
10/09/2019

2020 න් ඉදිරියට..... VTA
VTA ප්‍රධාන කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය සදහා 2020 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සැළැස්ම පිළිබද සාකච්ඡා කිරීමේ සුහද හමුව සහ සේවක අභිප්‍රේරණ වැඩසටහන අද 2019/09/10 වන දින VTA – K TEC නවතම මධ්‍යස්ථානයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

VTA ගරු සභාපති නීතීඥ රවි ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සුහද හමුව සංවිධානය කෙරිණි.
Beyond 2020 - VTA

දිනමිණ පුවත්පත - 2019/09/03මාධ්‍ය සම්බන්ධීකරණය - VTA මාධ්‍ය ඒකකය
03/09/2019

දිනමිණ පුවත්පත - 2019/09/03
මාධ්‍ය සම්බන්ධීකරණය - VTA මාධ්‍ය ඒකකය

02/09/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලත ම හෝටල් පාසල විවෘත කිරීම සිරස TV පුවත් විකාශයෙන්................

02/09/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලත ම හෝටල් පාසල විවෘත කිරීම ITN පුවත් විකාශයෙන්................

දිනමිණ පුවත්පත - 2019/08/31මාධ්‍ය සම්බන්ධීකරණය - VTA මාධ්‍ය ඒකකය
02/09/2019

දිනමිණ පුවත්පත - 2019/08/31
මාධ්‍ය සම්බන්ධීකරණය - VTA මාධ්‍ය ඒකකය

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් පාසල දැයේ තාරුණ්‍යයට දායාද කළ වගයි.......ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු මෙම හ...
31/08/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් පාසල දැයේ තාරුණ්‍යයට දායාද කළ වගයි.......

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු මෙම හෝටල් පාසල දැනට ලංකාවේ විශාලත ම හෝටල් පුහුණු පාසල යි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මග පෙන්වීම යටතේ ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක අංශික නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ (SSDP) ඉදිවූ අති නවීන පහසුකම් වලින් සමන්විත වූ හෝටල් පාසලකි. මේ සඳහා රුපියල් මිලියන 160ක වියදමක් දරා ඇත. මෙය මහල් 03කින් යුතු නවීන උපකරණ සහිත හෝටල් පාසලකි.
මෙහි පාඨමාලා වශයෙන් බේකරි ශිල්පය - මාස 06 ( NVQ 04 ), සූපවේදි - මාස 06 ( NVQ 04 ), පිළිගැනීමේ නිලධාරි - මාස 06 ( NVQ 04 ), භෝජනාගාර සේවක - මාස 06 ( NVQ 04 ), කාමර සේවක - මාස 06 ( NVQ 03 )

ඉහත පාඨමාලා 5 සඳහා එකවර ආධුනිකයන් 100 කට පුහුණුව ලබාගත හැකිය. මේ අනුව වර්ෂයකට මාස 06 පාඨමාලා 10 ක් ක්‍රියාත්මක කළ හැකි අතර වර්ෂයකට 200 ක පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමට හැකියාව ඇත. මෙම සියලුම පාඨමාලා නොමිලේ ක්‍රියාත්මක වන අතර NVQ Level 03 හා 04 පාඨමාලා වශයෙන් ක්‍රියාත්මක වේ. මෙම හෝටල් පාසල දකුණු පළාතේ ආධුනිකයන්ට පමණක් නොව මුළු දිවයිනේම ආධුනිකයන් සඳහා විවෘතව පවති. තවද මෙම හෝටල් පාසලෙන් ආයතනික පුහුණුව අවසන් කරන ආධුනිකයන්ට එම පරිශ්‍රයට ආසන්නව ඇති වෘත්තීය පුහුණු අධිකාරිය සතු හෝටල් පරිශ්‍රය තුළ වැඩිදුර පුහුණුවට යොමු කිරිමෙන් පලපුරුදු නිපුණතාවයෙන් පිරි පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ අවස්ථාව ද උදා වෙයි.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති නීතීඥ රවි ජයවර්ධන මහතාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමාගේ හා එම අමාත්‍යංශයේ ලේකම් තුමා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙම දැවැන්ත හෝටල් පාසල 2019/08/31 වන අද දින දැයේ තාරුණ්‍යයට දායාද කළ වගයි....

එම සුවිශේෂී VTA අවස්ථාව කැමරා ඇසින්......

31/08/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් පාසල ජාතියට දායාද කිරීමට මොහොතකට පෙර.....
ගොඩයන්න..... එක්වන්න.....
VTA මාධ්‍ය ඒකකය අහංගම සිට සජීවීව..............

31/08/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් පාසල ජාතියට දායාද කිරීමට මොහොතකට පෙර එම ස්ථානයේ සිට සජීවීව VTA මාධ්‍ය ඒකකය........
ගොඩයන්න..... එක්වන්න.....

31/08/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් පාසල ජාතියට දායාද කිරීමට මොහොතකට පෙර.....
ගොඩයන්න..... එක්වන්න.....
VTA මාධ්‍ය ඒකකය අහංගම සිට සජීවීව..............

31/08/2019
31/08/2019

VTA සතු ශ්‍රී ලංකාවේ විශාලත ම හෝටල් පාසල අහංගමදී තව සුළු මොහොතකින් ජාතියේ තාරුණ්‍යයට දායාද කිරීමට නියමිතය........

ගොඩයන්න.... එක්වන්න.....

Address

Elvitigala Mawatha
Narahenpita
00500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

0117 270 270

Alerts

Be the first to know and let us send you an email when VTA Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to VTA Media Unit:

Shortcuts

Share

Category