ERP Training Academy

ERP Training Academy "Best Learning Partner in your Career Life"

07/11/2025

Sample Videos සහ Course Content නැරඹීම සඳහා පහත Link එක වෙත පිවිසෙන්න.
https://drive.google.com/drive/folders/1o5czQq4PVWoi2Ypfzs31-DjDauONVxDj?usp=sharing

Google Application - PACK 01 - Rs. 3,500/-
MS Office - PACK 02 – Rs. 4,500/-
Basic Computer - PACK 03 – Rs. 4,500/- (With Book)

💰💰Big Discount For November Customers 💰💰
10% Discount - Any two packs Purchase
21% Discount – All 3 packs Purchase

09/09/2025

අද වන විට මුළු ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අන්තර්ජාලය, නවීන තාක්ෂණය වගේ දේවල් එක්ක ලෝකයම ඉතා වේගයෙන් ඉස්සරහට යමින් තමයි තියෙන්නේ. ඒ යන ගමනට අපිත් එකතු වුනේ නැත්තම් අපි ඉබේටම අතරමං වෙනවා.

👉ඔයා දන්නවා අන්තර්ජාලය කියනකොටම අපිට මුලින්ම මතක් වෙන්නේ Google,

ඔව්,
👉Google තමයි මේ හැමදේකටම පදනම සපයන්නේ.
Google එකේ මොනවද නැත්තේ?, මොනවද කරන්න බැරි?
ඒකට නම් උත්තරයක් නැති තරම්! ඒ ප්‍රශ්නෙත් එක්කම අපිට එන දෙයක් තමයි අපි මොනවද ගූගල් ගැන දන්නේ?

👉මෙන්න මේ ප්‍රශ්න ටිකට විසඳුමක් විදිහට තමයි අපි ඔයාට අරගෙන ආවෙ Google සම්බන්ද සියලුවම පාඩම් ඇතුලත් මේ පැකේජය.

මේකෙ අඩංගු වෙනවා,

👉Gmail
👉Google Drive
👉Google Docs
👉Google Sheet
👉Google Slide
👉Google Form
👉Google Chat
👉Google Space
👉Google Meet

⏩ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරීන් තිදෙනෙකු විසින් තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බය නැතුව මේ විෂය කරුණු සරලවම ඉගෙනගන්න පුළුවන්.
⏩අපි මේ සියළුම පාඨමාලා වල සියළුම කරුණු මුල ඉඳන්ම කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාට මේකට කිසිම මූලික් දැනීමක් තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.
⏩ඒ වගේම විශේෂ දෙයක් තමයි මේ ඔක්කොම 2025 නවතම updates එක්ක තමයි කියලා දෙන්නේ.
⏩මේක සම්පූර්නයෙන්ම හදලා තියෙන්නේ self-study package එකක් විදිහට. ඉතින් ඔයාට අමතර පංතියකට සහභාගි වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ.
⏩වසරක වගකීමක්ද සහිතව Kingston Pen Drive එකක් හරහා Video පාඩම් විදිහට මේ ඔක්කොම ඔයාට ලැබෙනවා.

💥💥SAMPLE VIDEOS සහ COURSE CONTENT නැරඹීම සඳහා පහත එක භාවිතා කරන්න. 💥💥

👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻👇🏻
https://drive.google.com/drive/folders/1o5czQq4PVWoi2Ypfzs31-DjDauONVxDj?usp=sharing

පාඨමාලාව පිළිබඳ පහැදිලි අවබෝධයක් ගත් පසු මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත WhatsApp බටනය Click කර ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය ඇතුලත් කරන්න.

මිල රුපියල් 3,990ක් පමණයි.

ඉතිං තවත් බලන් ඉන්න එපා. තාක්ෂණයත් එක්ක ලෝකෙම ඉස්සරහට යන ගමනට අපිත් එකතු වෙමු.

+9476 000 2074 / +94 71 339 6386

31/08/2025

අද වන විට මුළු ලෝකයම විශ්ව ගම්මානයක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අන්තර්ජාලය, නවීන තාක්ෂණය වගේ දේවල් එක්ක ලෝකයම ඉතා වේගයෙන් ඉස්සරහට යමින් තමයි තියෙන්නේ. ඒ යන ගමනට අපිත් එකතු වුනේ නැත්තම් අපි ඉබේටම අතරමං වෙනවා.
👉ඔයා දන්නවා අන්තර්ජාලය කියනකොටම අපිට මුලින්ම මතක් වෙන්නේ Google,
ඔව්,
Google තමයි මේ හැමදේකටම පදනම සපයන්නේ.
Google එකේ මොනවද නැත්තේ?, මොනවද කරන්න බැරි?
ඒකට නම් උත්තරයක් නැති තරම්! ඒ ප්‍රශ්නෙත් එක්කම අපිට එන දෙයක් තමයි

අපි මොනවද ගූගල් ගැන දන්නේ?
මෙන්න මේ ප්‍රශ්න ටිකට විසඳුමක් විදිහට තමයි අපි ඔයාට අරගෙන ආවෙ Google සම්බන්ද සියලුවම පාඩම් ඇතුලත් මේ පැකේජය.

⏩මේකෙ අඩංගු වෙනවා,
👉Gmail
👉 Google Drive
👉Google Form
👉Google Chat
👉Google Space
👉Google Meet
👉Google Docs
👉Google Sheet
👉Google Slide

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිදාරීන් තිදෙනෙකු විසින් තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බය නැතුව මේ විෂය කරුණු සරලවම ඉගෙනගන්න පුළුවන්.අපි මේ සියළුම පාඨමාලා වල සියළුම කරුණු මුල ඉඳන්ම කියලා දෙනවා. ඒ කියන්නේ ඔයාට මේකට කිසිම මූලික් දැනීමක් තිබීම අවශ්‍ය වෙන්නෙ නෑ.

ඒ වගේම විශේෂ දෙයක් තමයි මේ ඔක්කොම 2025 නවතම updates එක්ක තමයි කියලා දෙන්නේ.

මේක සම්පූර්නයෙන්ම හදලා තියෙන්නේ self-study package එකක් විදිහට. ඉතින් ඔයාට අමතර පංතියකට සහභාගි වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ.

වසරක වගකීමක්ද සහිතව Kingston Pen Drive එකක් හරහා Video පාඩම් විදිහට මේ ඔක්කොම ඔයාට ලැබෙනවා.

ඉතිං තවත් බලන් ඉන්න එපා. තාක්ෂණයත් එක්ක ලෝකෙම ඉස්සරහට යන ගමනට අපිත් එකතු වෙමු.

මේ වටිනා පැකේජය ඔයාගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය ඇතුලත් කරන්න.

Rs.3,990/- Only
076 000 2074 / 071 339 6386

29/08/2025

⏪SAMPLE CLIP⏩⏩⏩
⏪GOOGLE SHEET⏩⏩⏩
⏪SELF-STUDY PACKAGE⏩⏩⏩

29/08/2025

⏪SAMPLE CLIP⏩⏩⏩
⏪GOOGLE DOCS ⏩⏩⏩
⏪SELF-STUDY PACKAGE⏩⏩⏩

29/08/2025

⏪SAMPLE CLIP⏩⏩⏩
⏪GMAIL ⏩⏩⏩⏩
⏪SELF-STUDY PACKAGE⏩

29/08/2025

අද වන විට තොරතුරු තාක්ෂණය කියන්නේ නැතිවම බැරි දෙයක් වෙලා ඉවරයි.ඔයාට රැකියාවෙදි, ව්‍යාපාරයේදි, අධ්‍යාපන කටයුතු වලදි ඒ වගේම පිටරට ගිහින් කරන රැකියාවකදි උනත් මූලිකවම සහ අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා මේ තොරතුරු තාක්ෂණ දැනුම.

ඔයා කොච්චර අනෙකුත් අධ්‍යාපන සුදුසුකම් වලින් සම්පූර්ණ වෙලා තිබුනත් රැකියාවෙදී, ව්‍යාපාර ක්ෂේත්‍රයේදී ඔයා ගොඩක් ගටලු වලට මුහුණ දීලා ඇති මේ පරිඝනක භාවිතයේ දනුම හා පළපුරුද්ද නොමැතිකම නිසා.

ඒ උනත් ඔයාට ඒ වෙනුවෙන් අමතර පන්තියකට සහභාගි වෙන්න වෙලාවක් නැතිවෙන්න පුළුවන්, ඒ වගේම අමතර පන්තියකට ගියත් ඒවා ටික කාලයක් යනකොට භාවිතයේ නැති උනාම අමතක වෙන්න පුළුවන්.

ඒකට හොඳම විසඳුම විදිහට තමයි අපි මේ ස්වයං අධ්‍යන පාඨමාලාව අරගෙන ආවෙ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාදිධාරීන් මණ්ඩලයක් විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.

මේකෙ අඩංගු වෙනවා,
⏩Basic Computer
⏩Internet
⏩E- Commerce
⏩Email (Gmail, Outlook)
⏩Google Drive
⏩Page Setup
⏩Type Setting

👉මූලික පරිඝනක දැනුම
👉අන්තර්ජාලය පිළිබඳ සියලුම කරුණු
👉අන්තර්ජාලය හරහා ව්‍යාපාර කරන විදි
👉ඊමේල් සම්බන්දව සියලුම කරුණු. එතනදි Gmail සහ Outlook යන දෙක ගැනම කතා කරනවා
👉ඒ වගේම සිංහල හා English Type කරන්නත් මෙතනදි කියලා දෙනවා.

මේ සියලුම පාඩම් සම්බන්දව මූලික(Basic) අදියරේ දැනුම සිට උසස්(Advanced) දැනුම දක්වා ඉතා පැහැදිලිව කියා දෙනවා.
මේ ඔක්කොම කරුණු 2025 දක්වා යාවත්කාලීන කරුණු
මේ සඳහා කිසිදු වයස් සීමාවක් අදාල නොවේ.

අමතර පංති වලට සහභාගි උනත් ඒවා දින කිහිපයකින් අමතක වෙනවා. නමුත් මෙහිදී අපි ස්වයං අධ්‍යනය වෙනුවෙන් සකසන ලද පාඩම් ඔබට ලබාදෙන නිසා ඕනෑම කාලයක් ලඟ තියාගෙන පරිශීලනය කරන්න පුලුවන්.

මේ සියලු වීඩියෝ පාඩම් ඔබට ලබාදෙන්නේ 32 GB Kingston Pen Drive එකක ඇතුලත් කරලා.ඒකට වසරක වගකීම් කාලයකුත් අපි ලබාදෙනවා.

💥තව විශේෂ දෙයක් තියෙනවා. මේ එක්ක අපි දෙනවා වටිනා කියන පොතක්. ඒකෙ ඇතුලත් වෙනවා අපි මේ කතා කරන ගොඩක් කරුණු. ඊට අමතරව මේක පාසල් තුල තොරතුරු තාක්ෂණ විෂයටත් ගැලපෙන විදිහටයි හදලා තියෙන්නේ.

ඉතිං තවත් බලන් ඉන්න එපා. තාක්ෂණයත් එක්ක ලෝකෙම ඉස්සරහට යන ගමනට අපිත් එකතු වෙමු.
✴️මේ වටිනා පැකේජය ඔයාගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය ඇතුලත් කරන්න

Rs. 3,990/- Only

ERP TRAINING ACADEMY
+9476 0 002 074
071 339 6386

20/05/2024

Watch the sample videos and the Course Content👉👉👉
https://drive.google.com/drive/folders/1NtJG6sxqo8Z0rpPTBcxx_F-SUFZ1IlT4?usp=drive_link

ඔබ,
⏩රැකියාවක නියුතු කෙනෙක්ද?
⏩විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නෙක්ද?
⏩උසස් අධ්‍යාපනයේ නියුතු අයෙක්ද?
⏩එසේත් නොමැති නම් තමාගේම ව්‍යාපාරයක නියුතු අයෙක්ද?
මේ කිනම් ක්ෂේත්‍රයක නියැලී සිටියත් ඔබගේ එදිනෙදා වැඩ පහසු කරගැනීම සදහා Ms Office වැදගත් වී තිබෙනු ඔබ අත් දැක ඇත.
MS Office පිළිබදව නොදැනුවත්භාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා කොතෙකුත් හෝ උදා වී තිබෙනු ඇත.
සහතික වලට පමණක් සීමා වූ පාඨමාලා වලට සහභාගී වී අධික ලෙස මුදල් වියදම් කරපු කාලයට තිත තියමු.
අපි ඔබට MS Excel / MS Word / MS PowerPoint වල සියලුම කරුණු මුල සිට අග දක්වාම ( Basic to Advance Course) උගන්වනවා.
ඒ වගේම තනියම Practice කරන්නත් අවස්ථාවක් මෙතනදි තියෙනවා.
ඒ සියලුම පහසුකම් අපි ඔයාට ලබාදෙනවා.
=====================
මොකක්ද මේ පැකේජයේ විශේෂත්වය
=====================
🧿Unparalleled syllabus - අසමසම විෂය නිර්දේශය
------------------------------------------------------
පිළිගත් හා වගකීමකින් යුතු ආයතතනයක් ලෙස අසමසම විෂය නිර්දේශයකින් සන්නද්ධ අප ඔයාට සහතික වෙනවා MS Office ( MS Excel/ MS Word/ MS PowerPoint) වල ඇතුලත් කිසිදු කරුණක් මග නොහැර ඉගැන්වීම් සිදු කරනු ලබන බව.
🧿Life Time Access - යාවජීව සාමාජිකත්වය
-----------------------------------------------
දේශනයකට හෝ අමතර Class එකකට සම්බන්ධ වුවද දින කිහිපයකින් ඔබෙන් විශය කරුණු මගහැරී යාමේ සම්භාවිතාය මගහරවා ගනිමින් ඕනෑම මොහොතක ඔබගේ පරිශීලනය සදහා Life Time Access සහිතව මෙය නිර්මාණය කර ඇත.
🧿Consumer confidence - පාරිභෝගික විශ්වාසය
----------------------------------------------------
වෙළෙදපොල තුල වසර 3කට අධික කාලයක් පුරාවට සේවා සපයන්නෙක් ලෙස අප පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින් ඔබගේ වුර්තීය අවශ්‍යතා(professional Requirements) සපුරාලීමට කැප වන්නෙමු.
🧿Qualified Lecturing Panel - සුදුසුකම් ලත් දේශන මණ්ඩලය
----------------------------------------------------------------
රැකියා ක්ෂේත්‍රයේ වසර 7කට අධික පළපුරුද්ද සහිත ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාදිධාරීන් තිදෙනෙකුගේ දැනුම් සන්කලයනයකින් යුතුව නිර්මාණය වී ඇති මෙම පැකේජය ඔබගේ වුර්තීය අවශ්‍යතා සමග සමපාත වනු නොඅනුමානය.
🧿Reasonable Investment - අවම හා සාධාරණ ආයෝජනය
-------------------------------------------------------------
වෙළෙදපොලේ තිබෙන අනෙකුත් පාඨමාලා සදහා අධික මුදලක් අය කලද අප මෙම පාඨමාලා 3ම ඔබට රුපියල් 4,990 ක මුදලකට ඔබ වෙත ගෙන එනවා.
පරිශීලනයට සුදුසු කවුද?
මේ පාඨමාලාව හැදෑරීමට කිසිදු වයස් සීමාවක් අදාල වෙන්නේ නෑ. වයස අවුරුදු 12න් ඉහල ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි වන ලෙස සරලව සියලුම දේ මුල සිට අග දක්වා සරලව ප්‍රායෝගික උදාහරණ සහිතව පැහැදිලි කරලා දෙනවා.
සහතික පත්‍ර අපේක්ෂාවෙන් පාඨමාලා කරන්න බලාපොරොත්තු වන අයට මේ පාඨමාලාව පරිශීලනය කරලා අදාල විභාගයට පමණක් අයදුම් කරලා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් සියලුම දැනුම මෙහි ඇතුලත් වෙලා තියෙනවා. ( අපි ඔයාලට නිර්දේශ කරන්නේ පිළිගත් විභාගයකට අයදුම් කරන්න කියලා)
Ms Excel, MS Word හා MS PowerPoint වල මුල සිට අග දක්වා සියලුම දේ සරලව සින්හලෙන් පැහැදිලි කරනු ලබන පාඨමාලාවකි. කාර්යබහුල ඔබ වෙනුවෙන් ඕනෑම මොහොතක නිවසේ සිට ඉගෙනගත හැකි වන ලෙස නිර්මාණය කර ඇත. පාඩම් මාලා අධ්‍යනයෙන් පසු තනිව පුහුණු වීම සදහා Tutorial Workbook එකක්ද නොමිලේ පිරිණැමේ.
වැඩි විස්තර සදහා අමතන්න. 076 000 2074
අපි සහතික වෙනවා මේ ඔයා MS Office වෙනුවෙන් ආයෝජනය කරන අවම සහ අවසාන මුදල කියලා.
 මුල සිට අග දක්වාම ආවරණය වන පරිදි සැකසූ වීඩියෝ මාලාව.
 තනිවම ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට සැකසූ විශේෂිත Workbook එක.(MS Excel)
 කාර්යක්ෂම කාර්යයන් සදහා අවශ්‍ය වන සියලුම Shortcut Lists
 වසරක වගකීමක් සහිත 32 USB Drive එක
ඇණවුම් කිරීම සදහා ඔබගේ නම, ලිපිනය දුරකථන අxකය ඇතුලත් කරන්න.
076 000 2074 / 071 3 396 386

13/04/2024

Address

Dabare Mawatha
Narahenpita
00500

Alerts

Be the first to know and let us send you an email when ERP Training Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ERP Training Academy:

Shortcuts

Share

Category