ERP Academy

ERP Academy Boost your skills and achieve a great deal more at work with our courses!

20/09/2022
16/09/2022

ස්වයං අධ්‍යන පාඨමාලාව
Self-Study Pack

ඔබ,

රැකියාවක නියුතු කෙනෙක්ද?
විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නෙක්ද?
උසස් අධ්‍යාපනයේ නියුතු අයෙක්ද?
එසේත් නොමැති නම් තමාගේම ව්‍යාපාරයක නියුතු අයෙක්ද?

මේ කිනම් ක්ෂේත්‍රයක නියැලී සිටියත් ඔබගේ එදිනෙදා වැඩ පහසු කරගැනීම සදහා Ms Excel වැදගත් වී තිබෙනු ඔබ අත් දැක ඇත.
Excel පිළිබදව නොදැනුවත්භාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා කොතෙකුත් හෝ උදා වී තිබෙනු ඇත.

සහතික වලට පමණක් සීමා වූ පාඨමාලා වලට සහභාගී වී අධික ලෙස මුදල් වියදම් කරපු කාලයට තිත තියමු.

අපි ඔබට Ms Excel වල සියලුම කරුණු මුල සිට අග දක්වාම ( Beginners to Advance Course) උගන්වනවා.
ඒ වගේම තනියම Practice කරන්නත් අවස්ථාවක් මෙතනදි තියෙනවා.
ඒ සියලුම පහසුකම් අපි ඔයාට ලබාදෙනවා.

අපි සහතික වෙනවා මේ ඔය වෙනුවෙන් ආයෝජනය කරන අවම සහ අවසාන මුදල කියලා.

මෙතනදි අපි ඔබට,
✴️මුල සිට අග දක්වාම ආවරණය වන පරිදි සැකසූ වීඩියෝ මාලාව.
✴️තනිවම ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට සැකසූ විශේෂිත Workbook එක.
✴️කාර්යක්ෂම කාර්යයන් සදහා අවශ්‍ය වන සියලුම Shortcut List එක.
ලබාදෙනවා.

මොනවාද මේ DVD දෙකේ අඩංගු වෙන්නේ.
✅ Excel Functions
✅ Quick Access Toolbar
✅ Conditional Formatting
✅ Logical Excel Function
✅ TEXT Function
✅ LOOKUP Function
✅ Formula Auditing
✅ Text To Column
✅ Data Validation
✅ What-IF-Tools
✅ Scenario Manager
✅ Data Table
✅ Sort
✅ Filter
✅ WRAP Text
✅ Merge Cells
✅ Insert Comments
✅ Excel Stat Function
✅ Charts In Excel
✅ Pivot Table
✅ Data Analysis Using Excel
✅ VBA & Macros
✅ Debugging

ඇණවුම් කිරීම සදහා 📞 076 000 2074
මිල රු. 2,990/-. ඩිලිවරි ගාස්තු නොමැත.🚛🚛🚛

07/09/2022

ස්වයං අධ්‍යන පාඨමාලාව
Self-Study Pack

ඔබ,

රැකියාවක නියුතු කෙනෙක්ද?
විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නෙක්ද?
උසස් අධ්‍යාපනයේ නියුතු අයෙක්ද?
එසේත් නොමැති නම් තමාගේම ව්‍යාපාරයක නියුතු අයෙක්ද?

මේ කිනම් ක්ෂේත්‍රයක නියැලී සිටියත් ඔබගේ එදිනෙදා වැඩ පහසු කරගැනීම සදහා Ms Excel වැදගත් වී තිබෙනු ඔබ අත් දැක ඇත.
Excel පිළිබදව නොදැනුවත්භාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ අවස්ථා කොතෙකුත් හෝ උදා වී තිබෙනු ඇත.

සහතික වලට පමණක් සීමා වූ පාඨමාලා වලට සහභාගී වී අධික ලෙස මුදල් වියදම් කරපු කාලයට තිත තියමු.

අපි ඔබට Ms Excel වල සියලුම කරුණු මුල සිට අග දක්වාම ( Beginners to Advance Course) උගන්වනවා.
ඒ වගේම තනියම Practice කරන්නත් අවස්ථාවක් මෙතනදි තියෙනවා.
ඒ සියලුම පහසුකම් අපි ඔයාට ලබාදෙනවා.

අපි සහතික වෙනවා මේ ඔය වෙනුවෙන් ආයෝජනය කරන අවම සහ අවසාන මුදල කියලා.

මොනවාද මේ DVD දෙකේ අඩංගු වෙන්නේ.
✅ Excel Functions
✅ Quick Access Toolbar
✅ Conditional Formatting
✅ Logical Excel Function
✅ TEXT Function
✅ LOOKUP Function
✅ Formula Auditing
✅ Text To Column
✅ Data Validation
✅ What-IF-Tools
✅ Scenario Manager
✅ Data Table
✅ Sort
✅ Filter
✅ WRAP Text
✅ Merge Cells
✅ Insert Comments
✅ Excel Stat Function
✅ Charts In Excel
✅ Pivot Table
✅ Data Analysis Using Excel
✅ VBA & Macros
✅ Debugging

ඇණවුම් කිරීම සදහා 076 000 2074 අමතන්න.
Rs.2,990/-

Boost your skills and achieve a great deal more at work with our courses!

Address

Narahenpita

Telephone

+94760002074

Website

Alerts

Be the first to know and let us send you an email when ERP Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ERP Academy:

Shortcuts

Share