ඉතිහාසයේ ආශ්චර්යය - Wonder of History

ඉතිහාසයේ ආශ්චර්යය - Wonder of History 🎖️️"අපේ ඉතිහාසය අපි සොයමු.
රැල්ලට නොව බුද්ධියට ඉඩ දෙමු"🏆️

ආදරණීය ලස්සන හදවත් 10,000 ක්... ❤️🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳අද "Wonder of History" අපේ පවුලට ලස්සනම ලස්සන හදවත් දස දහසක් සම්පූර්ණ වුණා. ඉ...
18/09/2026

ආදරණීය ලස්සන හදවත් 10,000 ක්... ❤️

🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

අද "Wonder of History" අපේ පවුලට ලස්සනම ලස්සන හදවත් දස දහසක් සම්පූර්ණ වුණා. ඉතින් ඒ ගැන වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු සතුටක් දැනෙනවා.
සෑම මොහොතකම වගේ "Wonder of History" YouTube චැනලය සහ Facebook පිටුව සමඟ අත්වැල් බැඳගෙන සිටින ඔබේ ආදරය සහ සහයෝගය මට මහත් ශක්තියක්. ඒ වෙනුවෙන් මුළු හදවතින්ම ඔබට ගොඩාක් ස්තූතියි.
පසුගිය කාලය තුළ මා දන්නා නොදන්නා බොහෝ දරුවන්ට දැනුම බෙදා දෙන්න, ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර ගැනීමටත්, මට හැකි අයුරින් අත්වැලක් වීමටත් ලැබීම මා ලබන මහත් භාග්‍යයක් ලෙස සලකනවා.
ඉදිරියටත් අපිට බොහෝ දුර යන්න තියෙනවා. ඒ හැම මොහොතකම ඔබේ ආදරය, ආශිර්වාදය, සහ කැපවීම මට අත්‍යවශ්‍යයි. ඉතින්, අපගේ මේ ලස්සන ගමන වඩාත් අර්ථවත් කර ගැනීමට ඔබ සැවොම අත්වැල් බැඳගනීවි යැයි මා විශ්වාස කරනවා.

අපේ පවුලේ සැමටම ජය වේවා! ❤️

-- Wonder of History --

කෞතුකාගාරය නැරඹීමVisiting Museums වැඩි විස්තර සදහාMore Details 👇👇👇" Wonder Of History " ▶️YouTube🔴▶️YouTube🔴          AI
18/09/2026

කෞතුකාගාරය නැරඹීම
Visiting Museums

වැඩි විස්තර සදහා
More Details 👇👇👇

" Wonder Of History " ▶️YouTube🔴▶️YouTube🔴



AI

Archaeology vs Science පුරාවිද්‍යාව: භෞතික අවශේෂ (පුරාවස්තු, ගොඩනැගිලි, මෙවලම්) හරහා අතීත මානව සංස්කෘතීන්, සමාජයන් සහ ඔව...
17/09/2026

Archaeology vs Science

පුරාවිද්‍යාව:

භෞතික අවශේෂ (පුරාවස්තු, ගොඩනැගිලි, මෙවලම්) හරහා අතීත මානව සංස්කෘතීන්, සමාජයන් සහ ඔවුන්ගේ ජීවන රටාව තේරුම් ගැනීම.

විද්‍යාව:

පරීක්ෂණ සහ නිරීක්ෂණ මගින් මුළු ස්වාභාවික සහ භෞතික ලෝකය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විශ්වීය නීති හඳුනා ගැනීම.

අධ්‍යයන ක්‍රමවේද (Methods):

පුරාවිද්‍යාව:

ක්ෂේත්‍ර ගවේෂණය, අඩවි කැණීම් කිරීම, පස් ස්තර සිතියම්ගත කිරීම සහ පුරාවස්තු වර්ගීකරණය.

විද්‍යාව:

පරිකල්පිත ගොඩනැගීම (Hypotheses), පාලිත පරීක්ෂණ, සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණය සහ සමකාලීන විචාරණය (Peer Review).

පුරාවිද්‍යාත්මක විද්‍යාව (Archaeometry) යටතේ විද්‍යාව භාවිත වන ආකාරය:

කාල නිර්ණය (Chronology):

Radiocarbon Dating වැනි විද්‍යාත්මක ක්‍රම මගින් අතීත සිදුවීම් සිදු වූ නිවැරදි කාලවකවානු තීරණය කිරීම.

ආහාර සහ සෞඛ්‍යය (Diet & Health):

Isotope Analysis සහ Ancient DNA මගින් අතීත මානවයන්ගේ ආහාර රටා, ලෙඩ රෝග සහ ජානමය සබඳතා සොයා ගැනීම.

ද්‍රව්‍යමය සංයුතිය (Composition):

XRF සහ Petrography මගින් පුරාවස්තු සහ මෙවලම් සෑදීමට භාවිත කළ ද්‍රව්‍ය සහ ඒවා ආනයනය කළ වෙළඳ මාර්ග හඳුනා ගැනීම.

පාරිසරික අධ්‍යයනය (Environment):

Palynology (පරාග අධ්‍යයනය) සහ භූ විද්‍යාව මගින් අතීතයේ පැවැති දේශගුණය සහ පරිසර පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම.

පුරාවිද්‍යාව යනු මානව ඉතිහාසය අධ්‍යයනය කරන විෂයයක් වන අතර, විද්‍යාව යනු එම ඉතිහාසය වඩාත් තහවුරු කිරීමට සහ නිවැරදිව තේරුම් ගැනීමට භාවිත කරන ප්‍රධානතම මෙවලමයි.

More Details 👇

See 1 st Comment 👇👇

මානව පරිණාමය Human Evolution
16/09/2026

මානව පරිණාමය
Human Evolution

Archaeological Excavation
16/09/2026

Archaeological Excavation

15/09/2026

Nothing is Free🫠
15/09/2026

Nothing is Free
🫠

What's Archaeology ?
14/09/2026

What's Archaeology ?

Hands Craft Evora, Portugal 🇵🇹
14/09/2026

Hands Craft
Evora, Portugal 🇵🇹

පුරාවස්තු 🏺🧱🏛️Artefacts in ArchaeologyMore Details 👇👇 පළවෙනි කමෙන්ට් එකේ.. 👇 #පුරාවිද්‍යාව
14/09/2026

පුරාවස්තු 🏺🧱🏛️
Artefacts in Archaeology

More Details 👇👇
පළවෙනි කමෙන්ට් එකේ.. 👇

#පුරාවිද්‍යාව

Address

Narahenpita

Telephone

+94713837521

Website

Alerts

Be the first to know and let us send you an email when ඉතිහාසයේ ආශ්චර්යය - Wonder of History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ඉතිහාසයේ ආශ්චර්යය - Wonder of History:

Shortcuts

Share

Category