Grade 5 Exam

Grade 5 Exam Grade 5 Exam Target

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සියලුම සත්වයෝ සැනසීමෙන් පුරවාලන, සෞභාග්‍යයමත් සුභ ...
14/04/2022

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සියලුම සත්වයෝ සැනසීමෙන් පුරවාලන, සෞභාග්‍යයමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !යැයි Kodisingha Holdings (Pvt) Ltd අපේ පැතුම. ජයෙන් ජයම වෙිවා.

08/06/2021
ලැබුවාවූ නව වසරවැඩි වැඩියෙන් සුභ සිහින පෙනෙන, ඒ සිහින සැබෑ කරගන්න ශක්තිය ලැබෙන, මහන්සි වී කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන...
14/04/2021

ලැබුවාවූ නව වසර

වැඩි වැඩියෙන් සුභ සිහින පෙනෙන, ඒ සිහින සැබෑ කරගන්න ශක්තිය ලැබෙන, මහන්සි වී කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන.

වැඩි වැඩියෙන් ඔලුවට අයිඩියාස් එන, වැඩි වැඩියෙන් හිතන්න පුලුවන් වෙන, ආතතියෙන් අඩු, කාලය කලමනාකරනය කරගන්න පුලුවන් වෙන

තියන තියන එකම අඩියක්වත් පස්සට ⁣නොඑන, කායික මානසික සහනය ගෙන දෙන, නිරෝගී නිදහස් සුභම සුභ නව වසරක් වේවා....!!!! ❤️😊😊😊

Address

Narahenpita
11000

Alerts

Be the first to know and let us send you an email when Grade 5 Exam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Grade 5 Exam:

Shortcuts

Share