Sujatha Balika Vidyalaya , Colombo 05

Sujatha Balika Vidyalaya , Colombo 05 National School

සුජාතා බාලිකා විද්‍යාලයේ අ. පො. ස. ( උ.පෙළ) 2024/2025 සදහා අයදුම්පත් කැදවීමවිදුහල්පතිතුමිය ( R.P.විජේසිoහ මිය ) - 077719...
04/12/2023

සුජාතා බාලිකා විද්‍යාලයේ අ. පො. ස. ( උ.පෙළ) 2024/2025 සදහා අයදුම්පත් කැදවීම

විදුහල්පතිතුමිය ( R.P.විජේසිoහ මිය ) - 0777194599

ද/කො සුජාතා බාලිකා විද්‍යාලයේ අ. පො. ස. ( උ.පෙළ) 2025 සදහා අයදුම්පත් කැදවීම මෙම අයදුම් පත්‍රය (Google form) අ. පො. ස. ( ...
27/11/2023

ද/කො සුජාතා බාලිකා විද්‍යාලයේ අ. පො. ස. ( උ.පෙළ) 2025 සදහා අයදුම්පත් කැදවීම

මෙම අයදුම් පත්‍රය (Google form) අ. පො. ස. ( සා.පෙළ) විභාග (O/L) ප්‍රථිපල ලැබී සතියක් ඇතුලත සම්පූර්ණ කරන්න.

https://forms.gle/FinRdtckSRunxMeR8

අ. පො. ස. ( උ.පෙළ) 2025 සඳහා වන විෂය සං‍යෝජන පහත දැක්වේ.

සුජාතා නිම්නාද -විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ  2023/2024 ශිෂ්‍ය කණ්ඩායම සදහා නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2023.11.17 වන දින විද්...
27/11/2023

සුජාතා නිම්නාද -විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ 2023/2024 ශිෂ්‍ය කණ්ඩායම සදහා නිල ලාංඡන පැලදවීමේ උත්සවය 2023.11.17 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්විණි..

සුජාතා බාලිකා විද්‍යාලයේ ගුරු සුබ සාධක සංගමයට ආධාර පිනිස පවත්වනු ලබන Car Wash ව්‍යාපෘතිය ලබන සෙනසුරාදා ( 2023.11.25) පැව...
21/11/2023

සුජාතා බාලිකා විද්‍යාලයේ ගුරු සුබ සාධක සංගමයට ආධාර පිනිස පවත්වනු ලබන Car Wash ව්‍යාපෘතිය ලබන සෙනසුරාදා ( 2023.11.25) පැවැත්වේ .එදින ඔබට රු 500/= ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඔබේ වාහනය සෝදා ගත හැකි අතර නැවත වාරයක් Auto Miraj ආයතනයේ Park Road ශාඛාවෙන් හෝ පැපිලියාන ශාඛාවෙන් දෙසැම්බර් 31 වනදාට පෙර Wash එකක් කරගැනීමේදී රු500/= වට්ටමක් ඔබට ලැබෙනු ඇත.( ටිකට් පත ඉදිරිපත් කල යුතු වේ.)

2023.11.02 වන අද දින සාර්ථක හා විචිත්‍රවත් අන්දමින්,  'වාර්ෂික පොළ' වැඩසටහන සුජාතා බාලිකා විද්‍යාලයීය පරිශ්‍රයේදී   පැවැ...
02/11/2023

2023.11.02 වන අද දින සාර්ථක හා විචිත්‍රවත් අන්දමින්, 'වාර්ෂික පොළ' වැඩසටහන සුජාතා බාලිකා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණ.

අද දින (26) විදුහලේ ප්‍රධාන ශාලාවේදී,  ' ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය -  2023/2024 ' පැවැත්විණ.ඒ සදහා අපේක්ෂිකාවන් 117 ද...
26/09/2023

අද දින (26) විදුහලේ ප්‍රධාන ශාලාවේදී, ' ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය - 2023/2024 ' පැවැත්විණ.

ඒ සදහා අපේක්ෂිකාවන් 117 දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර මනාප ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇත.

2023.06.27 වන දින පැවැත්වූ 'පෙර පෝය' සීල සමාදාන හා දානමය පිoකම  මෙන්ම එයට සමගාමීව පවත්වනු ලැබූ භක්ති ගීත ප්‍රසoගයේ සුවිස...
04/07/2023

2023.06.27 වන දින පැවැත්වූ 'පෙර පෝය' සීල සමාදාන හා දානමය පිoකම මෙන්ම එයට සමගාමීව පවත්වනු ලැබූ භක්ති ගීත ප්‍රසoගයේ සුවිසෙස් අවස්ථා

2023.06.16 වන දින ප්‍රධාන උදෑසන රැස්වීම විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන පීඨිකාවේදී පැවැත්වි...
16/05/2023

2023.06.16 වන දින ප්‍රධාන උදෑසන රැස්වීම විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන පීඨිකාවේදී පැවැත්විය.එහිදී නිවාසාන්තර ක්‍රීඩා උලෙළට අදාළව සහතිකපත් හා ත්‍යාග පිරිනැමීමද සිදු විය.

2023 කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ,   සුජාතා බාලිකා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී හා අභිනවයෙන...
05/05/2023

2023 කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය , සුජාතා බාලිකා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී හා අභිනවයෙන් ඉදි කරන ලද නව ක්‍රීඩා මණ්ඩපය අභියසදී 2023.04.27 වන දින අති උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව පවත්වන ලදී.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මැතිතුමාගේ සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මැතිතුමාගේ හා අප පාසලේ විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ විචිත්‍රවත් අංග රැසකින් සමන්විතව පවත්වන ලදී. එහිදී ශූරතාවය 'ශූර' නිවාසය ද , අනු ශූරතාවය 'ධීර' නිවාසය ද හිමි කරගන්නා ලදී.

ප්‍රථම ස්ථානය - ශූර නිවාසය - ලකුණු 506
දෙවන ස්ථානය - ධීර නිවාසය - ලකුණු 497
තෙවන ස්ථානය - වීර නිවාසය - ලකුණු 496
සිව්වන ස්ථානය - සාර නිවාසය - ලකුණු 471

පළමු ඡායාරූප පෙළ පහතින් දක්වා ඇත.

( දෙවන ඡායාරූප පෙළ සදහා මෙම සබැදියෙන් පිවිසෙන්න 👇 )

https://www.facebook.com/100083282585584/posts/pfbid0Jy1atAAn9bj36z2KPtPZJixyHFogoErK2AcRMSm9hBDV7p4FKv3xDC5ZzsW8LNnYl/?d=n

2023 කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ දෙවන ඡායාරූප පෙළ පහතින් දක්වා ඇත.පළමු ඡායාරූප පෙළ සදහා මෙම ...
05/05/2023

2023 කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ දෙවන ඡායාරූප පෙළ පහතින් දක්වා ඇත.

පළමු ඡායාරූප පෙළ සදහා මෙම සබැදියෙන් පිවිසෙන්න. 👇

https://www.facebook.com/100083282585584/posts/pfbid02jfdMcJF5EJic663ZWv6iNNSZB46QFtPmHTJWd5oggdkjmfqguAUGFAuUbRybqdcpl/?d=n

04/05/2023

Address

WP/CO/Sujatha Balika Vidyalaya , Kirimandala Mawatha , Colombo 05
Narahenpita
00500

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94777194599

Alerts

Be the first to know and let us send you an email when Sujatha Balika Vidyalaya , Colombo 05 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sujatha Balika Vidyalaya , Colombo 05:

Shortcuts

Share

Category