16/08/2024
"පුහුණුව කුසලතා පරිපූර්ණත්වයට ලගා කරවයි."
කලාප මලල ක්‍රීඩා තරගාවලිය 2024
🏅🏅පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් තරග සදහා සුදුසුකම් ලැබීම 🏅🏅
හලා/ආර/අත්තන්ගනය ක.විද්‍යාලීය විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලයේ සුභාසිංසන.
📌 12න් පහල බාලක උස පැනීම - පරිසාධන මට්ටම ඉක්මවීම හා පළාත් තරග සදහා සුදුසුකම් ලැබීම
📌 12න් පහල බාලිකා උස පැනීම - දෙවන ස්ථානය හා පළාත් තරග සදහා සුදුසුකම් ලැබීම