Orion College -ඔරායන් කොලේජ්

Orion College -ඔරායන් කොලේජ් Vocational & Technological Training Institute
"TVEC Registered & Accredited College"

ඔබ දැනුවත්ද? 👆👆
03/04/2026

ඔබ දැනුවත්ද? 👆👆

☝️🧑‍🎓
29/01/2026

☝️🧑‍🎓

21/08/2025
02/08/2025

The importance of having an NVQ qualification.
🧑‍🎓🤝

Orion-College Naiwala

27/06/2025

👨‍🎓💗

O/L හෝ A/L අවසන් කළ 🫵 ඔබ,👉රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමට.👉විදේශගත වීමට. 👉උසස්වීම් ලබා ගැනීමට.👉වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වන...
03/04/2025

O/L හෝ A/L අවසන් කළ 🫵 ඔබ,

👉රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමට.
👉විදේශගත වීමට.
👉උසස්වීම් ලබා ගැනීමට.
👉වෘත්තීය සුදුසුකම් අවශ්‍ය වන විට, අත්‍යාවශ්‍යම
TVEC (තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව)
මගින් පිරිනමනු ලබන NVQ Level 04 සහතික සහිත වෘත්තීය පාඨමාලාව සඳහා දරැවන් 50ක් වෙත ලැබෙන ශිෂ්‍යාධාර වැඩසටහනකි.
උපාධි සිහිනය ගිලිහී ගිය දරැවන් සඳහා නැවත එම සිහිනය බලගැන්වීමට මෙය ආරම්භයයි.!

🏛️🌟🏛️🌟🏛️🧧
ඉල්ලුම් කිරීමට අවශ්‍ය අවම සුදුසුකම් :

👉 ජාතික හැඳුනුම්පත සහිතව වයස අවුරැදු 15ත් 35ත් අතර අයෙකු විය යුතුයි.

🏛️🌟🏛️🌟🏛️🧧
මෙම පාඨමාලාව පිළිබඳ විස්තර :

👉විෂය මාලා සහ සහතික පත් : ශ්‍රී ලංකා රජයේ තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මගින් නිකුත් කරනු ඇත.

👉දේශන / පුහුණුව සහ සම්පත්: ඔරායන් කොලේජ් මගින් සපයනු ඇත.

👉පාඨමාලා කාලය : මාස 12යි. සතියට දේශන සඳහා දින 01 යි. රැකියාවක හෝ සවයං රැකියාවන් සඳහා කාලය දින 5ක් ඉතිරි වන අතර සවයං රැකියා සඳහා මගපෙන්වීම් සහ සම්පත් විද්‍යාලය විසින් සැපයේ.

👉NVQ මට්ටම : Level 4 ( Technician Level )

👉ගාස්තුව : Rs. 4990/= බැගින් මාසිකව ගෙවාගන යාමට ඉල්ලුම් කල හැක. (Rs.4990/= x 12 months)

👉 මෙම NVQ පාඨමාලාව සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන් සඳහා ව්‍යාපාර කළමනාකරණය ( තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි එම පද්ධතිය තුල ඔබව ඇතුලත් වන) පාඨමාලාව සඳහා 🏆️ පූර්ණ ශිෂ්‍යත්වයක් 🏆️ හිමි වේ.
(කොන්දේසි අදාල වේ)

👉Internship : මාස 6ක් හිමිවේ. (රැකියාගත පුහුණුව)
විද්‍යාලය මගින් ලබා දෙන හෝ ඔබ තෝරාගත් ආයතනයක සිදු කිරීමට ඉඩ ලබා දෙන අතර සියලු දරැවන් හට ඒ සඳහා අවශ්‍ය සියලු මගපෙන්වීම් විද්‍යාලය විසින් සපයනු ඇත.

🏛️🌟🏛️🌟🏛️🧧
වෘත්තීය අධ්‍යාපනය සදහා ඔරායන් කොලේජ් ඔබ තෝරාගත යුත්තේ ‌ඇයි? :

👉 මෙම පාඨමාලාව හැදෑරූ දරැවන් හට උපාධිය දක්වා ඉතිරි වසර තුනද අවසන් කර ගැනීමට විද්‍යාලය තුළදීම අවස්ථාව සලසාදීම.

👨‍🎓1st Year :
ICT NVQ Level 04 පාඨමාලාව.

👨‍🎓👩‍🎓2nd Year :
ICT Diploma පාඨමාලාව

👨‍🎓👩‍🎓👨‍🎓3rd Year :
ICT Higher Diploma පාඨමාලාව

👨‍🎓👩‍🎓👨‍🎓👩‍🎓Final year :
BSc in (ඔබ කැමතිම විෂයක් මගින් / ICT / Cyber Security / Network / Graphic Design / Business managment Etc...)

👉 රජයේ ලියාපදිංචිය (P02/0461) සහිත ජාත්‍යන්තර ලෙස පිළිගත් සහතික ලබාදෙන ප්‍රදේශයේ ඒකම පෞද්ගලික අංශයේ තාක්ෂණික පුහුණු විද්‍යාලය වීම. (The only private sector technical training college in the area offering internationally recognized certificates with government registration)

👉 තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය (P02/0461) ලද තාක්ෂණික පුහුණු විද්‍යාලයක් වීම.(Tertiary and Vocational Education Commission (TVEC) Registered)

👉 තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතීතනය (P02/0461) ලද තාක්ෂණික පුහුණු විද්‍යාලයක් වීම. (Tertiary and Vocational Education Commission (TVEC) Accredited )

👉 වාර්ශිකව ශිෂ්‍යාධාර ‌ලබාදීම් රාශියක් සිදුකිරීම . (Conducting Annual Scholarship Donation Programs)

👉 ඉතා සුහදශීලී දේශක මඩුල්ලක් සිටීම. (Very Friendly Lecturer Panel)

👉 දරැවන් හට ඉතා ඉහළ සාමාජීය හා අධ්‍යාපනික දැනුමක් සහ සංයමයක් ලබා දීම සදහා ආයතනය කැපවීම. (Giving High Educational & Social Knowledge with Discipline)

සහිත වෘත්තීය හා තාක්ෂණික පුහුණු විද්‍යාලයක් බැවිනි.

🏛️🌟🏛️🌟🏛️🧧
විද්‍යාලයට පැමින හෝ Online මගින් ලියාපදිංචිය සදහා ඉල්ලුම් කළ හැක.

🛑🧧🛑🧧🛑🧧🛑

නව කණ්ඩායම් 3කි.
👉සෙනසුරාදා batch 8
👉ඉරිදා batch 9
👉සඳුදා batch 10

ආසන සීමිත බැවින් ඉක්මනින් ලියාපදිංචිය සිදුකරගැනීම ඔබටත් විද්‍යාලයටත් පහසුවකි.
🏛️ඉතිරි ආසන 13ක් පමණයි.

Online Application මගින් ඉල්ලුම් කිරීමට : https://forms.gle/QQQo17NC9V4NPKU67

ඔරායන් කොලේජ්
වෘත්තීය හා තාක්ෂණික පුහුණු විද්‍යාලය,
පුරහල 02, නයිවල වේයන්ගොඩ.

Hotline :
070 442 5 442
075 442 5 445
033 312 5 312
[email protected]
www.orionitcollege.com
fans

28/01/2025

After A/L or After O/L විදේශගත වීමේදී , රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමේදී සහ උසස්වීම් ලබා ගැනීමේදී අත්‍යාවශ්‍යම

__ Convocation Ceremony 2024 🧑‍🎓🧑‍🎓__              Will be Held on 29.12.2024 Dream Paradise Main Auditorium
25/12/2024

__ Convocation Ceremony 2024 🧑‍🎓🧑‍🎓__
Will be Held on 29.12.2024
Dream Paradise Main Auditorium

Address

Veyangoda
Naiwala

Opening Hours

Monday 08:00 - 20:30
Tuesday 08:00 - 20:30
Wednesday 08:00 - 20:30
Thursday 08:00 - 20:30
Friday 08:00 - 20:30
Saturday 08:00 - 20:30
Sunday 08:00 - 20:30

Telephone

+94704425442

Alerts

Be the first to know and let us send you an email when Orion College -ඔරායන් කොලේජ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Orion College -ඔරායන් කොලේජ්:

Shortcuts

Share