18/05/2026
අභිමානවත් ජයග්‍රහණයක්! 🥉🏀
මහව කලාප වයස අවුරුදු 20 පහළ නෙට්බෝල් තරඟාවලියේ
3 වන ස්ථානය දිනාගනිමින් අප පාසලට කීර්තියක් අත්කර දුන් අපගේ දක්ෂ නෙට්බෝල් කණ්ඩායමට උණුසුම් සුභපැතුම්! 🌟
කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ගේ කැපවීම, එකමුතුව හා අධිෂ්ඨානය මෙම ජයග්‍රහණයට මූලික ශක්තිය විය. 💪❤️
මෙම සාර්ථකත්වයට දායක වූ
විදුහල්පතිනිය, විෂය භාර ගුරුතුමිය, දෙමාපියන් සහ
සහාය ලබාදුන් සියලු දෙනාටද අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමු. 🙏
✨ “ජයග්‍රහණය යනු දක්ෂතාවය පමණක් නොව, එකමුතුව හා කැපවීමේ ප්‍රතිඵලයකි.” ✨
🎉 ඔබ සැමට ඉදිරි පළාත් තරඟාවලි සඳහාත් උණුසුම් සුභ පැතුම්! 🎉
🏆Nagollagama Central College