01/03/2024
3 ශ්‍රේණියේ සිසු දරුවන් හඳුනාගැනීමෙන් පසුව පැවැත්වූ නිර්මාණ ප්‍රදර්ශනය සඳහා කළුතර කලාපයේ සැලසුම් අධ්‍යක්ෂකතුමා, කළුතර කොට්ඨාස අධ්‍යක්ෂකතුමා ,ප්‍රදේශයේ විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් ,විද්‍යාලයේ නව විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන් සිසුදරුවන් සහභාගී විය.