Sri Rahula Maha Vidyalaya

Sri Rahula Maha Vidyalaya Sri Rahula Maha Vidyalaya,Mulleriyawa Newtown is a National School, which provides primary and secon

In the year 1935, There was a discussion in 'Hill House' and as a result of that this school was established as a mixed school in ' Henawattha Temple'. This school is situated in Western province Colombo district, Kolonnawa region and 7th electorate in Mulleriyawa. After that this school was named "Sri Rahula Primary School
' by Mr Serasinghe Bandara. Year 1937 this school as Paramavinnanartha B

uddhist Society with the request of Mr M P Aberaham Caldera , Mr N G S Sethan Perera , Mr Luvi Caldera and Mr Chales Caldera and with the advice of Dr Gunapala Malalasekara and Dr D E Hettiarachchi and Dr J E Jayasooriya
This school was promoted to a "Mr Ranasinghe Sagara and it was Vested by the Government. The duration forever principal Mr V M perera it was Demoted to a Primary school in 23rd of February 1963 , again it was promoted to a Maha Vidyalaya by the principle Mr D S Hettiarachchi in 1968. With the age of Secretary- Six year the school has become a leading school the western province

හැමෝම බැහැ කියද්දි අංගොඩ රාහුලේ ප්‍රථමයෙන්ම ක්‍රිකට් පටන්ගන්න මට පුළුවන් උනා. හැබැයි පටන් අරගෙන වැඩි දවසක් යන්න ඉස්සෙල්ල...
10/09/2025

හැමෝම බැහැ කියද්දි අංගොඩ රාහුලේ ප්‍රථමයෙන්ම ක්‍රිකට් පටන්ගන්න මට පුළුවන් උනා. හැබැයි පටන් අරගෙන වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මම අසනීප උනා.

ඊට පස්සෙ ඒක මටත් වඩා හොඳටම ඒ දරුවන්ව ඇදගෙන ගියේ භාග්‍යා අක්කා.ඒහේම ආව ගමනෙ රාහුලේ 13න් පහල පළවෙනි ලෙදර් ක්‍රිකට් කණඩායම. මට මතක විදිහට අවුරුදු 13ට පෙර.
Induka Fernando

සුව පහසුවක්නොතිබුනාටජිවිතයේ ලස්සනම මතකයන්තිබුනා...
17/02/2023

සුව පහසුවක්
නොතිබුනාට
ජිවිතයේ
ලස්සනම මතකයන්
තිබුනා...

🏳🏳 ශ්‍රී රාහුල මහා විද්‍යාලයට විශාල සේවාවක් කල ගුරුවරයෙකු වන පාසැලේ විශ්‍රාමික උප විදුහල්පතිවරයකු වු විතාන ගුරුපියාණන් අ...
24/11/2022

🏳🏳 ශ්‍රී රාහුල මහා විද්‍යාලයට විශාල සේවාවක් කල ගුරුවරයෙකු වන පාසැලේ විශ්‍රාමික උප විදුහල්පතිවරයකු වු විතාන ගුරුපියාණන් අද දින අභාවප්‍රාප්ත වි ඇත.
විතාන ගුරුතුමන්ගේ දේහය
මහින්ද පනාගොඩ මල්ශාලාවේ
(තලංගම මල් ශාලාව)
25 වනදින උදේ 8.30 සිට
අවසන් කටයුතු සවස 6.00 ට කොටිකාවත්ත පොදු සුසාන භුමියේදි සිදුකෙරේ.

29/01/2022
🙏ප්‍රදීප් රාජපක්ෂ ගුරු පියාණන්ගේ fb  පිටුවෙන් උපුටා ගැනීමකි🙏සුවදායි පරිසරයක් දරුවන්ගේ මනසට එක් කරන්නට  චමත්කාරජනක ලෙස මු...
08/07/2021

🙏ප්‍රදීප් රාජපක්ෂ ගුරු පියාණන්ගේ fb පිටුවෙන් උපුටා ගැනීමකි🙏

සුවදායි පරිසරයක් දරුවන්ගේ මනසට එක් කරන්නට චමත්කාරජනක ලෙස මුල්ලේරියාව ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ පාසල් පරිසරය මේ දිනවල හැඩ වැඩ කරමින් පවතින අයුරු.
මා ද මෙම පාසලේ පවත්නා ශ්‍රී රාහුල දහම් පාසලේ ධර්මාචාර්ය ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබු දම් පියසක් ද වන බැවින් මනසට සුවදායි ලෙස මෙලෙස අපුරු අන්දමින් අලංකාර කර තිබීම එම පාසලේ වත්මන් විදුහල්පතිනිය වන ( වැ:බ) නන්දනී පිරීස් ගුරු මහත්මියට සමස්ත දහම් පාසලේ ගෞරවනීය ප්‍රණාමය ද මෙලෙස එක් කරන්නට අවස්ථාවක් කර ගනිමි.

මෙම ව්‍යාපෘතිය විදුහල්පතිනියගේ පෞද්ගලික හිතවතෙකු විසින් පූර්ණ අනුග්‍රහය ලබා දුන් අතර පාසලේ හා දහම් පාසලේ ආදි ශිෂ්‍ය දිනේෂ් රුවන් කුමාර මහතා විසින් එහි වැඩ කටයුතු භාර ගෙන එලදායි ලෙස සිදු කරමින් පවතී.

විදුහල්පතිනියගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ අප ගම් පියසෙහි පිහිටි ශ්‍රී රාහුල මාතාව දිනෙන් දින මෙලෙස දියුණුවට පත් වේවා යැයි සුභාසිංශනය එක් කරමි.

ප්‍රදීප් රාජපක්ෂ.
ප්‍රධානාචාර්ය.
ශ්‍රී රාහුල දහම් පාසල.
මුල්ලේරියාව නව නගරය.

🙂
23/05/2021

🙂

මන්නිසත් මුලු පන්තියම ගුටි කාලා තියෙනවා  😄සැ.යු, - මේ අපේ ඉස්කොලෙ නෙවෙයි
04/01/2021

මන්නිසත් මුලු පන්තියම ගුටි කාලා තියෙනවා 😄
සැ.යු, - මේ අපේ ඉස්කොලෙ නෙවෙයි

මේ පිංතූරය දැක්කමඔබ අතීතයට ගියා ද?සැ.යු. - මේ අපේ ඉස්කොලෙ නෙවෙයි 😃
04/01/2021

මේ පිංතූරය දැක්කම
ඔබ අතීතයට ගියා ද?
සැ.යු. - මේ අපේ ඉස්කොලෙ නෙවෙයි 😃

අංගොඩ රාහුල  මහා විද්‍යාලයේ ගණිතය ඉගැන්වීම් කළ අපේ ඒ.එච්. මුණසිංහ ගුරු පියණන් (විශ්‍රාම) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ...
14/11/2020

අංගොඩ රාහුල මහා විද්‍යාලයේ
ගණිතය ඉගැන්වීම් කළ අපේ
ඒ.එච්. මුණසිංහ ගුරු පියණන් (විශ්‍රාම) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2020.11.15 දින දී.

අවමංගල්‍ය නිවස

7/596, බැප්ටිස්ට් මාවත,
දොඩම්ගහහේන, (via)
හල්ගහදෙනිය,
රාජගිරිය
Induka Fernando ©

Address

Sri Rahula College, Mulleriyawa, Newtown
Mulleriyawa
10620

Opening Hours

Monday 07:00 - 13:30
Tuesday 07:00 - 13:30
Wednesday 07:00 - 13:30
Thursday 07:00 - 13:30
Friday 07:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category