Vidathra

Vidathra දහස් ගණන් සිසුන්ගේ නැණස පාදන කොළොම්තොට විශිෂ්ටතම කණ්ඩායම් පන්තිය...

මාත්‍රාවට අකුරු කරවන අපෙන් සුබපැතුම්...
14/04/2026

මාත්‍රාවට අකුරු කරවන අපෙන් සුබපැතුම්...

04/01/2026

*සංවේගයෙන් දැනුම් දීමයි..*

*ප්‍රවීණ විද්‍යාව දේශක*
*ප්‍රදීප් මුණසිංහ* *ගුරුතුමන්ගේ පියාණන්* අභාවප්‍රාප්ත වී ඇත.

එතුමන්ගේ දේහය *ජනවාරි 04 ඉරිදා* උදෑසන 8.00 සිට සවස 2.00 වනතෙක් *මාලඹේ චන්ද්‍රා පනාගොඩ* මල් ශාලාවේ තැන්පත් කෙරෙන අතර එදිනම සවස 4.00ට කොටිකාවත්ත ආදාහනාගාරයේදී ආදාහන කටයුතු සිදු කෙරේ..

*පියාණන්ට උතුම් වූ නිවන් සුව අත් වේවායි පතනෙමු !* 🙏

විදාත්‍රා ආචාර්‍ය මණ්ඩලය.

30/12/2025

ඉතිහාසයට හොඳම තැනට ඇවිල්ලා වාඩි වෙන්න..

10 ශ්‍රේණිය - සෙනසුරාදා 6.00-6.00 PM
11 ශ්‍රේණිය - සෙනසුරාදා 8.00-10.00 PM

නිකිණි පොහොය නිමිති කරගෙන විදාත්‍රා අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමාපියන් එක්ව සංවිධානය කරනු ලබන ...
07/08/2025

නිකිණි පොහොය නිමිති කරගෙන විදාත්‍රා අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ දෙමාපියන් එක්ව සංවිධානය කරනු ලබන කිරි තේ (චායි මසාලා) සහ මාළු පාන් දන්සල අගෝස්තු 08 වන දින සවස 06.00 සිට විදාත්‍රා අධ්‍යාපන ආයතනය අභියස දී පැවැත්වෙයි.

රසවත් චායි තේ සමගින් මාළු පාන් එකක රස බලන්න, එන්න... විදාත්‍රා අධ්‍යාපන ආයතනය අභියසට...

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින විදාත්‍රා අධ්‍යාපන ආයතනයේ දරුවන් පමණක් නොව සමස්ත ලක්වාසි දූ දරුවන්ට ම සෙත් ප්‍...
04/08/2025

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින විදාත්‍රා අධ්‍යාපන ආයතනයේ දරුවන් පමණක් නොව සමස්ත ලක්වාසි දූ දරුවන්ට ම සෙත් ප්‍රාර්ථනා කරමින් සෙත් පිරිත් දේශනාවක් පැවැත්වුණි.

ප්‍රවීණ ශිෂ්‍යත්ව ආචාරිනී, ප්‍රියංකා කුමාරි ගුරු මෑණියන්ගේ මග පෙන්වීමෙන්, විදාත්‍රා අධ්‍යාපන ආයතනයේ සංවිධානයෙන් සිදු කළ මේ පින්කමේ අනුහසින් විභාගය සඳහා පෙනී සිටින සියලු ම දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය වී නිදුක් නිරෝගී ශක්තිමත් මනසකින් පිළිතුරු ලියන්නට සැමට වාසනා මහිමය උදාවේවා යන්න අපේ පැතුම යි... 🙏🙏

21/07/2025

19/07/2025

අන් අයගේ සතුට ඔබේ සතුට කරගන්න....

15/07/2025

ලොව ප්‍රථම බලපත්‍රලාභී අත්රහිත ගුවන් නියමුවරිය....

Address

Himbutana Road
Mulleriyawa
10620

Opening Hours

Monday 15:00 - 21:00
Tuesday 15:00 - 21:00
Wednesday 15:00 - 22:00
Thursday 15:00 - 21:00
Friday 15:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 22:30

Telephone

+94712376255

Alerts

Be the first to know and let us send you an email when Vidathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidathra:

Shortcuts

Share

Category