Commerce by Sachindu Akalanka

Commerce by Sachindu Akalanka Ordinary level COMMERCE 🧑‍🎓
English medium | Sinhala medium
Online | Physical

https://youtu.be/FS2vGy6THXE?si=qIP0fwJHzUihdvV6සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන ප්‍රශ්න පත්‍ර පන්තියට සම...
13/12/2024

https://youtu.be/FS2vGy6THXE?si=qIP0fwJHzUihdvV6

සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන ප්‍රශ්න පත්‍ර පන්තියට සමගාමීව සිදු කරනු ලැබූ වීඩියෝවකි.
2020 සාමන්‍ය පෙළ, ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය මෙහිදී සාකච්ඡා කරනු ලබයි.
සාමාන්‍ය පෙළ විභාගය අශ්‍රිත පුවත් සහ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය සම්භන්ද තොරතුරු දැන්ගැනීමට අපගේ WhatsApp චැනලය සමග සම්බන්ධ වන්න.
WhatsApp Channel | https://whatsapp.com/c...​
විමසීම් - 0758072258

සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන ප්‍රශ්න පත්‍ර පන්තියට සමගමීව සිදු කරනු ලැබූ වීඩියෝවකි.2020 සාමන්‍....

10,11 ශ්‍රේණි සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය වන ලෙස සකසා ඇත. ලබන සතියේ සිට ඔබ ඉගෙන ගන්නා ආයතනයෙන් හෝ නිවසටම ගෙන්වා ගත හැක....
02/12/2024

10,11 ශ්‍රේණි සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය වන ලෙස සකසා ඇත.

ලබන සතියේ සිට ඔබ ඉගෙන ගන්නා ආයතනයෙන් හෝ නිවසටම ගෙන්වා ගත හැක.

විමසීම් - 0758072258

2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විස්තරාත්මක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.Part 1 https://youtu.be/t2...
30/11/2024

2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
විස්තරාත්මක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

Part 1
https://youtu.be/t2X8pf8PCXA

Part 2
https://youtu.be/5nL3kNK15fg?si=6iaFV6pvla8tK8Hf

Part 3
https://youtu.be/sMxbGnfA5FQ?si=4kEvAvfep3j8mklf

⭕පහු වෙනකන් ඉන්නෙ නැතුව හරි තැනකට ඇවිත් හරියට ඉගෙන ගන්න. මේක ඔයාගෙ ජීවිතේ. A ගන්න, එන්න. විමසීම් - 0758072258⭕සාමාන්‍ය පෙළ ව...

05/11/2024

⭕A එකක් ගන්න තියෙන හොදම අවස්ථාව.
⭕අතන මෙතන බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව පන්ති එන හැමෝටම A,B විතරක් තියෙන අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න.
⭕ඔයා මොන මට්ටමේ හිටියත් ඔයගේ ප්‍රතිඵල අපි වැඩ් කරනවා.
මේ පන්තියේදී,
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
- අමාරු පාඩම් නැවත මතක් කිරීම.
- කාල කළමණාකාරණය කර ගන්න ආකාරය
- විභාග ශාලාවක් තුළ ප්‍රශ්න පත්‍ර කරවීම.
- සියලුම ප්‍රශ්න පත්‍ර වලට ලකුණු ලබා දීම.
- සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්චාව සිද්ද වෙනවා.
එහෙනන් COMMERCE වලට ලේසියෙන්ම 'A' එකක් ගන්න අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න.

Ordinary level COMMERCE 🧑‍🎓
English medium | Sinhala medium
Online | Physical

⭕A එකක් ගන්න තියෙන හොදම අවස්ථාව.⭕අතන මෙතන බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව පන්ති එන හැමෝටම A,B විතරක් තියෙන අපේ ප්‍රශ්න පත්...
15/10/2024

⭕A එකක් ගන්න තියෙන හොදම අවස්ථාව.
⭕අතන මෙතන බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව පන්ති එන හැමෝටම A,B විතරක් තියෙන අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න.
⭕ඔයා මොන මට්ටමේ හිටියත් ඔයගේ ප්‍රතිඵල අපි වැඩ් කරනවා.
මේ පන්තියේදී,
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
- අමාරු පාඩම් නැවත මතක් කිරීම.
- කාල කළමණාකාරණය කර ගන්න ආකාරය
- විභාග ශාලාවක් තුළ ප්‍රශ්න පත්‍ර කරවීම.
- සියලුම ප්‍රශ්න පත්‍ර වලට ලකුණු ලබා දීම.
- සියලුම ප්‍රශ්න පත්‍ර සාකච්චාව සිද්ද වෙනවා.
එහෙනන් COMMERCE වලට ලේසියෙන්ම 'A' එකක් ගන්න අපේ ප්‍රශ්න පත්‍ර පන්තියට එන්න.

02/10/2024

අන්තිම වෙනකන් ඉන්නෙ නැතුව හරි තැනකට ඇවිල්ලා ලේසියෙනම 'A' එකක් ගන්න.

හොදම COMMERCE පන්තිය ❤️
COMMERCE by Sachindu Akalanka

Ordinary level COMMERCE 🧑‍🎓
English medium | Sinhala medium
Online | Physical

01/10/2024

⭕ පන්තියේ ළමයින්ගෙන් 80% කට වඩා තියෙන්නෙ 'A'
⭕ මුලු පන්තියටම තියෙන්නෙ 'C' දෙකයි. අනිත් ඔක්කොම ' A,B'
⭕ *S,W නැත.*

මීට වඩා හොද ප්‍රතිඵල තියෙන පන්තියක තියෙනවනන් කියන්න.😉

අන්තිම වෙනකන් ඉන්නෙ නැතුව හරි තැනකට ඇවිල්ලා ලේසියෙනම 'A' එකක් ගන්න.

හොදම COMMERCE පන්තිය ❤️
COMMERCE by Sachindu Akalanka

⭕තෙවන වාරයට සියල්ල සූදානම්. ⭕පහු වෙනකන් ඉන්නෙ නැතුව හරි තැනකට ඇවිත් හරියට ඉගෙන ගන්න. මේක ඔයාගෙ ජීවිතේ. A ගන්න, එන්න. විම...
06/09/2024

⭕තෙවන වාරයට සියල්ල සූදානම්.
⭕පහු වෙනකන් ඉන්නෙ නැතුව හරි තැනකට ඇවිත් හරියට ඉගෙන ගන්න. මේක ඔයාගෙ ජීවිතේ.
A ගන්න, එන්න.
විමසීම් - 0758072258
⭕සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයට හොදම පන්තිය කියන්නෙ ඇයි?
- 2022 වසරේ (ප්‍රතිඵල පැමිණි අවසන් වසර) විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 90%ක් දෙනාට A,B සාමාර්ථ පමණක් තිබීම.
- සියලුම සිසුන් විභාගය සමත් වීම.
- වාර විභාග වලට ලකුණු 50 ට වඩා අඩු සිසුන් නොමැති වීම.
- පාඩම් කිරීමට පහසු ලෙස සැකසූ නිබන්ධන නොමිලේ ලබා දීම.
- වාර පරීක්ෂණ, ඒකක පරීක්ෂණ, දිනපතා ප්‍රශ්න විමසීම ඇතුලු ප්‍රදේශයේ commerce පන්තියක ඇති හොදම වැඩපිළිවෙළ තිබීම.

10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය ඕනෑම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්- ගිණුම්කරණයේ පදනම තමයි මේ පාඩම් දෙක. 🤯- මේ පාඩම නැතුව ඔයාට ඉ...
16/07/2024

10 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය ඕනෑම දරුවෙක්ට සහභාගී වෙන්න පුළුවන්
- ගිණුම්කරණයේ පදනම තමයි මේ පාඩම් දෙක. 🤯
- මේ පාඩම නැතුව ඔයාට ඉස්සරහට ගිණුම්කරණය කරන එක හරිම අමාරු වැඩක්. 🥲
- ඒක නිසා ඔයාගේ හොදම යාළුවත් එක්කගෙනම එන්න.
- අපි ලේසියෙන්ම COMMERCE වලට 'A' එකක් ගමු. ❤️.

- පැය 5ක්, පාඩම් 2ක්, නිබන්ධන 2ක්.
(ආයෝජනය රු 300/= ක් පමණි) 😍

⭕ සහභාගී වීමට පහත පෝරමය සම්පූර්ණ කරන්න.
https://forms.gle/i7UcbksJgRXUhSsJ7

10/11 ශ්‍රේණි දරුවන්ට, කඩුවෙල හොදම COMMERCE පන්තිය. 90%ක් A,B, සාමර්ථ. වාර විභාගයේ ළකුණු 50ට අඩු ළමුන් නැත. අනෙකුත් පන්ත...
28/06/2024

10/11 ශ්‍රේණි දරුවන්ට, කඩුවෙල හොදම COMMERCE පන්තිය.

90%ක් A,B, සාමර්ථ.
වාර විභාගයේ ළකුණු 50ට අඩු ළමුන් නැත.

අනෙකුත් පන්ති පැවැත්වෙන ආයතන,
Online - ලංකාවටම. 🇱🇰
ECHO EDUCATION - හෙයියන්තුඩුව.
UNIQUE ACADEMY - මුල්ලේරියාව (English Medium)

13/06/2024

⭕දෙවන වාරයට සියල්ල සූදානම්.
⭕පහු වෙනකන් ඉන්නෙ නැතුව හරි තැනකට ඇවිත් හරියට ඉගෙන ගන්න. මේක ඔයාගෙ ජීවිතේ.
A ගන්න, එන්න.
විමසීම් - 0758072258
⭕සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයට හොදම පන්තිය කියන්නෙ ඇයි?
- 2022 වසරේ (ප්‍රතිඵල පැමිණි අවසන් වසර) විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 90%ක් දෙනාට A,B සාමාර්ථ පමණක් තිබීම.
- සියලුම සිසුන් විභාගය සමත් වීම.
- වාර විභාග වලට ලකුණු 50 ට වඩා අඩු සිසුන් නොමැති වීම.
- පාඩම් කිරීමට පහසු ලෙස සැකසූ නිබන්ධන නොමිලේ ලබා දීම.
- වාර පරීක්ෂණ, ඒකක පරීක්ෂණ, online විභාග, දිනපතා ප්‍රශ්න විමසීම ඇතුලු ප්‍රදේශයේ commerce පන්තියක ඇති හොදම වැඩපිළිවෙළ තිබීම.

Address

Mulleriyawa North

Telephone

+94758072258

Website

Alerts

Be the first to know and let us send you an email when Commerce by Sachindu Akalanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Commerce by Sachindu Akalanka:

Shortcuts

Share

Category