R/Emb/Thorakolayaya Maha Vidyalaya

R/Emb/Thorakolayaya Maha Vidyalaya A government school named R/Emb/Thorakolayaya Maha Vidyalya Embilipitiya zone, Rathnapura District

🌷🌷🌷ගුරු දිනය අදයි🌷🌷🌷පෙර පාසලේ සිට මේ දක්වා අකුරු කියාදි, දැනුම ලබාදී, අභියෝග වලට හුරු කරමින්, ජීවිතය ඉගැන්වූ අප වෙනුවෙන්...
06/10/2023

🌷🌷🌷ගුරු දිනය අදයි🌷🌷🌷

පෙර පාසලේ සිට මේ දක්වා අකුරු කියාදි, දැනුම ලබාදී, අභියෝග වලට හුරු කරමින්,
ජීවිතය ඉගැන්වූ අප වෙනුවෙන් කැපවූ,
සියලු ගුරු මව්පියවරුන්ට
සුභ ගුරු දිනයක් වේවා..🙏🙏🙏

ඔබ සියලුම දෙනාට දීර්ඝායු ලැබේවා !
🌷🌷🌷🌷🌷🌷🌷
❤️❤️❤️👏👏👏

03/10/2023

නුඹෙ නමට මගේ නමට
දින දෙකක් ලොව වෙතේ
නුඹෙ නමින් දුටු සිහින
එක රැයින් එළි නොවේ
මගේ ටීච,අපේ ටීච
අයිතියද පබැඳුනේ
පුත නුඹේ සෙනෙහසින්
මගෙ ලොවම හැඩවුණේ....

ඇහුවොතින් කාහටද
වැඩිපුරම ආදරේ
මගෙ නමත් ඉහළින්ම
ඇත නුඹගේ මුව අගේ
නුඹෙ ලොවට එළියදෙන
දිවා රෑ තුන් යමේ
ගුරු තරුව ලඟ විටෙක
හිරු සඳුත් පැරදුණේ

නුඹ කලුද පියකරුද
මට ඇවැසි නැහැ පුතේ
පෙලපතේ වපසරිය
සෙව්වෙ නෑ කිසිදිනේ
කාට කෙලෙසින් දාව
ඉපදුනත් විශ්වයේ
නුඹත් සුවඳම මලකි
ටීචර්ගෙ හදවිලේ

නුඹේ හැම ගතු අසන
මා ලොවේ විනිසුරු
මැජික් කැඩපත මගේ
කියයි නුඹේ තොරතුරු
නෙත් තුළම රදවමින්
රකිමි නුඹ නිරතුරු
පුතේ මා ටීච නොව
අම්මාය නොමවැදූ..

අද හෙටම නුඹ යාවි
නව ලොවක් වෙත ඇදී
සිප් සයුර ජයගන්න
නුඹට සවිබල දෙමී
පහන් කණුවක්ම වී
නුඹට මඟ පෙන්වමී
නුඹේ ඔරුව සදාරැදි
"මනුදමින්" පුරවමී..

ගුරු සිත _ Guru Sitha

සදාදරණීය ගුරුවරුනි #ගුරු_සිත page එකත් එක්ක එකතුවෙන්න. Page එකට Like කරන්න. අති උතුම් වූ වෘත්තියට එහා ගිය නුඹලාගේ දුක සතුට, ආදරය , විරහව පිරි මතක සිතිවිලි අකුරු කරන්නට එන්න ...

🌷🌷🌷" සියල්ලටම වඩා දරුවන් වටී "ලෝක ළමා දින සැමරුම 2023...🌷🌷🌷ර/ඇඹි/තෝරකොළයාය මහා විද්‍යාලයේ ලෝක ළමා දිනයට සමගාමීව හෙට ලෝක...
03/10/2023

🌷🌷🌷" සියල්ලටම වඩා දරුවන් වටී "
ලෝක ළමා දින සැමරුම 2023...🌷🌷🌷

ර/ඇඹි/තෝරකොළයාය මහා විද්‍යාලයේ ලෝක ළමා දිනයට සමගාමීව හෙට ලෝකය ජයගැනීම උදෙසා සමාජයට වටිනා පනිවිඩයක් ලබා දෙමින් පවත්වන ලද පාගමන හා සැමරුම් වැඩසටහන් සාර්ථකව නිමාකිරීමට සහාය දුන් සියලුම දෙනාටම ස්තුතියි ..🌷🌷🌷

ලෝක ළමා දිනය 2023" සියල්ලටම වඩා දරුවන් වටී Children Above All"🌷🌷🌷 ආදරණීය දුවේ පුතේ, සිත් සතුටින් පිරී ඉතිරෙන ළමා දිනයක් ...
01/10/2023

ලෝක ළමා දිනය 2023
" සියල්ලටම වඩා දරුවන් වටී Children Above All"
🌷🌷🌷 ආදරණීය දුවේ පුතේ, සිත් සතුටින් පිරී ඉතිරෙන ළමා දිනයක් වේවා.... 🌷🌷🌷

ලෝක ළමා දිනය 2022" සිහින දකින අපේ ලොවක් A Better future for every child "🌷🌷🌷 ආදරණීය දුවේ පුතේ, සිත් සතුටින් පිරී ඉතිරෙන ...
01/10/2022

ලෝක ළමා දිනය 2022
" සිහින දකින අපේ ලොවක් A Better future for every child "
🌷🌷🌷 ආදරණීය දුවේ පුතේ, සිත් සතුටින් පිරී ඉතිරෙන ළමා දිනයක් වේවා.... 🌷🌷🌷

14/03/2022

Address

R/Emb/Thorakolayaya M V
Mullendiyawala

Telephone

+94717544041

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Thorakolayaya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Emb/Thorakolayaya Maha Vidyalaya:

Shortcuts

Share

Category