I Rooo Kitchen

I Rooo Kitchen ඕන කෑමක් හදන්න ලේසියෙන්ම ඉගෙනගන්න තියන එකම හොදම තැන I Rooo Kitchen

             නිම කරපු දුවලා පුතාලා කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවද ඉන්නෙ එහෙනම් එන්න අපිත් සමග කේක් හදන්න ඉගෙනගන්න ඔය...
22/03/2026

නිම කරපු දුවලා පුතාලා කරන්නෙ මොනවද කියලා හිතාගන්න බැරිවද ඉන්නෙ එහෙනම් එන්න අපිත් සමග කේක් හදන්න ඉගෙනගන්න ඔයා ආස උනාට බය හිතෙනවද කේක් හදන්න අමාරුයි කියල හිතනවද නෑ පුතේ දුවේ, කිසිම කෙනෙක්ට අමාරු නෑ අමුද්‍රව්‍ය ගන්න තැන ඉදන් හැමදේම සරලව අපි ඔයාට කියල දෙනවා,එකිනෙකා කෙරෙහි වෙන වෙනම අවදානය යොමු කරන නිසා ඕන කෙනෙක්ට සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුලුවන්.අවුරුදු 10ක අත්දැකීම් සමග දහස් ගනන් සිසුන් බිහිකල I Rooo Kitchen අපිත් සමග එකතුවන්න.කේක් පිලිබද අලුත් පරණ හැමදේම එකම තැනකින් ඉගෙනගන්න.

01/02/2026

එක දවසට මෙච්චර කේක් හදන්න දෙනවද අපිටම.ඔව් ඔව් හදන්න දෙනවා ,ඔයා අතින් කේක් හදාගෙන ගෙදර ගෙනියන්නම දෙනව එන්න අපිත් එක්ක කේක් හදන්න ඉගෙනගන්න,පංතිය තුල ඔයාටම කේක් හදන්න දෙන නිසා පංතියෙම වැරදි නිවැරදි කරගෙන බය නැතිව කේක් හදන්න ඉගෙනගන්න පුලුවන්,ඔයාට අවශ්‍ය උපකරණ අපි විසින්ම සපයනවා,🫣🫣😇😇😇😇🤗🤗🤗🤗😁😁😁👍👍👍😜😜😜😜

01/02/2026

එන්න අපිත් එක්ක එකතුවෙන්න.😘🥰🥰😜😜🍫🍫🍫🤗🤗😍😍😍😘🥰🥰

01/02/2026

වගේ කලුම කලු එක්ක. හදන්න ඉගෙනගමුද???😘😘🍫🍫🥰🍫🍫🍫🍫😍😍

01/02/2026

කලින්ම ආව අපේ එක.ඔයාලත් කැමතිනම් එන්න අපිත් සමග එකතුවෙන්න. . 🥰🥰😘😍🥰😘😍😘😘😍🥰🥰😍😘😍🫣🫣🫣🫣

11/01/2026

ගම්පහට තියන හොදම කේක් ක්ලාස් එකට එන්න නිදහසේ ඉගෙනගන්න. සියල්ල එකම තැනින් හොදට ඉගෙනගන්න.අවුරුදු 10ක පලපුරුද්දත් සමග දහස්ගනනක් සිසුන් ක්ශේස්ත්‍රයට දායාද කල උපදේශිකාවකගෙන් ඉගෙනගන්න.කිසිදු දැනුමක් අවශ්‍ය නැත.විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට හා හදිසි අවශ්‍යතා සදහා ඔබට අවශ්‍ය පරිදී තනිපුද්ගල හා කණ්ඩායම් පංතිද පවත්වනු ලැබේ.

අවුරුදු ගනනාවක සිට පේස්ට්‍රි බේකරි,කේක් හා කුකරි යන ක්ශේස්ත්‍ර තුන සදහාම සිසුන් බිහිකර ඔවුන් ක්ශේස්ත්‍රයේ ප්‍රවීනයන් කල ...
20/09/2024

අවුරුදු ගනනාවක සිට පේස්ට්‍රි බේකරි,කේක් හා කුකරි යන ක්ශේස්ත්‍ර තුන සදහාම සිසුන් බිහිකර ඔවුන් ක්ශේස්ත්‍රයේ ප්‍රවීනයන් කල අපගේ මීලග බේකරි පේස්ට්‍රි පාඨමාලාවේ ආරම්භය.ඔයත් කැමතිනම් අපට whatsap msg එකක් දාන්න.

මේ අද දින සාර්ථකව අවසන් කල එක් දින පේස්ට්‍රි බේකරි වැඩමුළුව ඔයාලගේ හීන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න පතනව දරුවනේ .🥰😍😘😍🥰🥰😍...
19/08/2024

මේ අද දින සාර්ථකව අවසන් කල එක් දින පේස්ට්‍රි බේකරි වැඩමුළුව ඔයාලගේ හීන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න පතනව දරුවනේ .🥰😍😘😍🥰🥰😍😘

14/08/2024
14/08/2024
ඔන්න පාන් බනිස් පේස්ට්‍රි පීසා හදන්න ඉගෙනගන්න  බලාගෙන හිටපු හැමෝටම මේ අගෝස්තු මාසෙ 19 අපේ පේස්ට්‍රි බේකරි එක්දින වැඩමුළු...
04/07/2024

ඔන්න පාන් බනිස් පේස්ට්‍රි පීසා හදන්න ඉගෙනගන්න බලාගෙන හිටපු හැමෝටම මේ අගෝස්තු මාසෙ 19 අපේ පේස්ට්‍රි බේකරි එක්දින වැඩමුළුව තියනවා #අපිටත් ඉගෙනගන්න පුලුවනිද මේ වගේ කඩෙන් ගෙනාවා වගේ කෑම හදන්න- ඔව් ඔයාලට පුළුවන්

#එකදවසෙන් මේ වගේම හදන්න කියල දෙන්න පුලුවනිද ? ඔව් පුළුවන්

#අපිට බේකරි කෑම සම්බන්ධ මොකුත් දැනුමක් නෑනේ එහෙම අයව මේ වැඩමුළුවට ගන්නවද? ඔව් ඔයාට එන්න පුළුවන් කිසිම දැනුමක් ඕන නෑ

#එතකොට අපිට මේ කෑම හදන්න අවශ්‍ය ද්‍රවය උපකරණ අපි ලග නැතිව හදන්න ඉගෙනගන්න පුලුවනිද ? ඔව් පුළුවන් වැඩමුළුවේ දී ඒ අමුද්‍රව්‍ය මිලදී ගැනීම තෝරාගැනීම සම්බන්ධව වගේම මැශින් අවන් නැතිව ගෙදර හදාගන්න විදිය කියල දෙනවා.

#අපිටත් පංතියේ හදන්න අවස්ථාව ලැබෙවද?ඔව් ඔයාලට තනි තනිවම Dough එක nead කරන්න අවස්ථාව ලැබනව එතකොට ඔයාගෙ අඩුපාඩුව එවෙලෙම නිවැරදි කරගන්න පුළුවන්

#අපිට certificate එකක් ලැබෙනවද? ඔව් ලැබෙනව

#වැඩමුළුවට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගේන්න ඕනද? නෑ අවශ්‍ය අමුද්‍රව්‍ය සියලුම දේ අපි දෙනව වගේම ඔයාලගේ අතින්ම හැදෙන ඒ බේකරි නිශ්පාදන ගෙදර ගෙනියන්නත් දෙනව ඒ කෑම දාගෙන යන්න box එකක් අරගනම එන්න.

#අපි එදාට මොනාද හදන්නෙ? අච්චුපාන් , සැන්විච් පාන් , ෆිශ් බන් , සොසේජස් බන් , බගර් බන්, සබ්මැරීන් , හොට්ඩෝග් , පීසා , ඩෝනට් , සීනිසම්බල් බන්,එග් බන් , පෆ් පේස්ට්‍රි ආදී බේකරි හා පේස්ට්‍රි නිශ්පාදන වර්ග පිලිබද දැනුම ඔයාට ලබාගන්න පුළුවන් .

#අපි මුදල් ගෙවන්න ඕන කෝමද? වැඩමුළුව සදහා රුපියල් 6000යි.මුලින්ම රුපියල් 1000ක් bank කරල ලියාපදිංචි වෙලා ඉතුරු රුපියල් 5000එදාට ගෙවන්න පුළුවන් .

#අපිට මිස්ට කතා කරල තව විස්තර දැනගන්න පුලුවනිද ?ඔව් පුළුවන් 0776794756 නම්බර් එකට නෝමල් කෝල් වගේම whatsap කෝල් ගන්නත් පුළුවන් .නැත්නම් මැසෙන්ජර් වලට මැසේජ් එකක් දාන්න.

Address

58/39, Rathupaswala
Mudungoda
11056

Alerts

Be the first to know and let us send you an email when I Rooo Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to I Rooo Kitchen:

Shortcuts

Share

Category