ITEC Campus

ITEC Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ITEC Campus, School, No 621, Gall Road, Mount Lavinia.

24/08/2026

✨Hotel Management ක්ෂේත්‍රයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න! 🏨✨

O/L, A/L ඉවර කරපු ඔබට, NVQ Level 6 දක්වා සුදුසුකම් සපයන ලංකාවේ එකම Private Campus එක වන ITEC Campus වෙතින් Higher Diploma in Hospitality Management පාඨමාලාව! 🎓🌟

🔥 පාඨමාලාවේ විශේෂතා:
•⁠ ⁠Front Office, Housekeeping, F&B, Pastry & Bakery සහ Professional Cookery යන ප්‍රායෝගික පුහුණුව සමගින් HR, Accounting සහ Tourism ඇතුළු කළමනාකරණ විෂයන් රැසක පූර්ණ දැනුම
•⁠ ⁠TVEC අනුමත NVQ Level 6 සහතිකය
•⁠ ⁠පාඨමාලාව අවසානයේ 5 Star හෝටල්වල රැකියා අවස්ථා
•⁠ ⁠ලංකාවේ සහ විදේශ රටවල ඉහළ වැටුප් සහිත රැකියා සිහිනය සැබෑ කරගැනීමේ හැකියාව
•⁠ ⁠රු. 500,000/- ක පාඨමාලා ගාස්තුව සහ පහසු ගෙවීමේ ක්‍රම

⏳ සීමිත අසුන් සංඛ්‍යාවක් පමණක් බැවින් අදම ඔබේ ආසනය වෙන්කර ගන්න!
📞 වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න: 📱 074 025 7492 ☎️ 011 273 6206
📍 ITEC Campus - Mount Lavinia

👇 වැඩිදුර විස්තර ලබාගැනීමට Send Message ක්ලික් කරන්න!

17/08/2026

🍳 Hotel Field එකෙන් සාර්ථක අනාගතයකට පාර හදාගන්න කැමතිද?

Professional training එකක් එක්ක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් හරියටම වැඩේ ඉගෙන ගෙන, ඉහළම තැනකට යන්න හොඳම පාර උගන්වන
ITEC Campus - Mount Lavinia!

🏆 අපගේ පාඨමාලාවන්:
* HND
* Professional Cookery
* Pastry & Bakery
* Food & Beverage / Bartending

✨ ඔබගේ අනාගත සිහිනයත් සැබෑ කරගන්න අදම අප හා එක්වන්න!

📞 වැඩිවිස්තර සඳහා අමතන්න:
📱 074 025 7492 ☎️ 011 273 6206
🌐 www.itec.edu.lk

📍 ITEC Campus - Mount Lavinia

13/08/2026

🌟 තරු පන්තියේ හෝටලයක Chef කෙනෙක් වෙන එක දැන් සිහිනයක් නෙමෙයි! 🍽️🔥

ITEC Campus එකේ සිසුන් සැබෑ මුළුතැන්ගෙයක ප්‍රායෝගික පුහුණුව ලබන අපූරූ අයුරුයි මේ! ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ලබාගෙන, ඔබත් Professional Chef කෙනෙක් වෙන්න හරි පාරට එන්න.

✨ ඇයි ITEC Campus එකම තෝරාගත යුත්තේ?
• 100% රැකියා සහතිකය
• නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව
• වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්

ප්‍රමාද නොවී ඔබේ අනාගතය අදම සැලසුම් කරන්න!

📱 විමසීම් සහ ලියාපදිංචිය: 074 025 7492 | 011 273 62 06

🍹 Hospitality Industry එකේ High-paying career එකකට යන්න Ready ද? 🥂Hotel line එකේ professional Food & Beverage (F&B) / Ba...
11/08/2026

🍹 Hospitality Industry එකේ High-paying career එකකට යන්න Ready ද? 🥂

Hotel line එකේ professional Food & Beverage (F&B) / Bartender කෙනෙක් වෙලා, ලංකාවේ වගේම පිටරටක ඉහළ Salary එකකට යන්න හොඳම මාර්ගය මෙන්න! 🎓✨ ITEC Campus වෙතින් පිරිනමන, TVEC අනුමැතිය ලත් NVQ Level 4 Course එකට දැන්ම ලියාපදිංචි වෙන්න. 🚀

🎯 ඇයි මේ Course එක ඔයාට විශේෂ?

✅ F&B, Bartending සහ Flair Bartending යන සියල්ලම එකම තැනකින් ඉගෙන ගැනීමට ඇති සුවිශේෂී අවස්ථාව! 🍸🔥
✅ 100% Job Placement Guarantee - පාඨමාලාව අවසානයේ රැකියාවක් ස්ථිරයි!
✅ Free English Classes - Spoken English නොමිලේම දියුණු කරගන්න අවස්ථාව.
✅ Installment Payment Plans - එකපාර ගෙවන්න අමාරු නම් කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම.
✅ TVEC Recognized NVQ Level 4 - දේශීය හා විදේශීය රැකියා සඳහා පිළිගත් වටිනා සහතිකයක්.

💰 පාඨමාලා ගාස්තුව: Rs. 80,000/- (පහසු ගෙවීමේ ක්‍රම සහිතයි)
📅 Next Intake: සැප්තැම්බර් 19
🔥 සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින් අදම ඔබේ ආසනය වෙන් කරගන්න!

👇 වැඩි විස්තර සඳහා අදම අපිට කතා කරන්න / WhatsApp කරන්න:
📞 074 025 7492 📞 011 273 62 06
📍 Location: ITEC Campus - ගල්කිස්ස (Mount Lavinia)

👨‍🍳 Pastry & Bakery ක්ෂේත්‍රයෙන් සාර්ථක අනාගතයකට මුලපුරන්න! 👩‍🍳"ලංකාවේ මෙන්ම විදේශයන්හි ඉහළම ඉල්ලුමක් ඇති Pastry and Bak...
05/08/2026

👨‍🍳 Pastry & Bakery ක්ෂේත්‍රයෙන් සාර්ථක අනාගතයකට මුලපුරන්න! 👩‍🍳

"ලංකාවේ මෙන්ම විදේශයන්හි ඉහළම ඉල්ලුමක් ඇති Pastry and Bakery (NVQ Level 4) පාඨමාලාව සඳහා දැන් අලුත්ම කණ්ඩායම බඳවා ගැනේ!"

✨ ITEC Campus වෙතින් ඔබට හිමිවන විශේෂ වාසි:
✅ 100% Job Placement Guarantee (රකියාවක් නිසැකවම!)
✅ Free English Classes (නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාවක්)
✅ Installment Payment Plans (කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම්)
✅ ✅ TVEC Approved NVQ 4 Certificate

📌 Course Details:
* පාඨමාලා ගාස්තුව: Rs. 170,000
* ස්ථානය: ගල්කිස්ස (Mount Lavinia)

📆 Next Intake Dates:
* Full Time: Sept 14
* Part Time: Sept 19

ආසන සංඛ්‍යාව සීමිත බැවින් ප්‍රමාද නොවී අදම ඔබේ අසුන වෙන් කරගන්න!

📞 වැඩිවිස්තර සඳහා අමතන්න / WhatsApp කරන්න:
📱 074 025 7492 ☎️ 011 273 62 06

🏢 ITEC Campus

04/08/2026

🔥 Dream Big, Cook Better! 👨‍🍳✨

ITEC Campus එකේ NVQ Level 4 Professional Cookery පාඨමාලාවේ අපේ කොල්ලො කෙල්ලො ටිකගේ Final Practical Exam එකේ වැඩකිඩ ටික මෙන්න! 🍳🍽️
ජාත්‍යන්තරය ජයගන්න යන අපේ අනාගත චෙෆ්ලට Best of Luck කියමු නේද? ❤️👇

📞 Call / WhatsApp: 074 025 7492
🌐 වෙබ් අඩවිය: www.itec.edu.lk

31/07/2026

🎓 Take Your Career Global with ITEC Campus & Placement International! ✈️🇱🇰
විදේශගත වී ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න ලැබෙන සුවිශේෂී අවස්ථාවක්! 🌍✨
Placement International සහ ITEC Campus එක්ව සංවිධානය කළ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් වුණා.
US, Spain, New Zealand ඇතුළු ලෝකයේ ඉහළම රටවලින් රැකියා අවස්ථා සහ Overseas Exposure ලබාගෙන ඔබේ Career එක ඊළඟ මට්ටමට අරන් යන්න දැන්ම අප හා එක්වන්න!
🌐 Website: www.itec.edu.lk
📞 Contact Us: 074 025 7492 | 011 273 6206

පින්බර ඇසළ පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏🌸
29/07/2026

පින්බර ඇසළ පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏🌸


27/07/2026

🍹 නිකන්ම බීමක් නෙමෙයි — මේක ඔයාගේ සාර්ථක අනාගතයේ මුලපිරීම! 🌟

ITEC Campus වෙතින් Food & Beverage (NVQ Level 4) අර්ධකාලීන පාඨමාලාව සමඟ ජාත්‍යන්තර රැකියා සිහිනය සැබෑ කරගන්න! ✈️💼

✨ ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ:
✔️ 100% දේශීය හා විදේශීය රැකියා සහතිකය
✔️ නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව
✔️ රු. 80,000/- පහසු ගෙවීමේ ක්‍රම

🗓️ මීළඟ කණ්ඩායම: සැප්තැම්බර් 19

📞 අදම ලියාපදිංචි වන්න: 074 025 7492 | 011 273 62 06

Address

No 621, Gall Road
Mount Lavinia

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when ITEC Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share