ITEC ITEC (International Tertiary Education Center) is a Hotel School in Mount Lavinia which offers Diplo

2026 ITEC කොවුල් නාදය🥳🥳
14/04/2026

2026 ITEC කොවුල් නාදය🥳🥳

2026 ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යය සපිරි සාර්ථක නව වසරක් වේවා.ITEC CAMPUSபுத்தாண்டு, புதிய மைல்க...
14/04/2026

2026 ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සෞභාග්‍යය සපිරි සාර්ථක නව වසරක් වේවා.
ITEC CAMPUS

புத்தாண்டு, புதிய மைல்கற்கள். கொண்டாட்டங்கள் ITEC இல் தொடங்கட்டும்!

May this 2026 Sinhala Tamil new year bring you the courage to take on new challenges and the wisdom to make the right decisions. Happy new year.
ITEC CAMPUS.🥳🥳

O/L විභාගෙන් පස්සෙ ඔයත් කැමතිද හෝටල් ක්ෂේත්‍රයට පා තබන්න?ITEC CAMPUS නව පාඨමාලා සඳහා  බදවා ගැනීම් දැන් ආරම්භ කර ඇත.ඔබත් ...
09/03/2026

O/L විභාගෙන් පස්සෙ ඔයත්
කැමතිද හෝටල් ක්ෂේත්‍රයට පා තබන්න?

ITEC CAMPUS නව පාඨමාලා සඳහා බදවා ගැනීම් දැන් ආරම්භ කර ඇත.
ඔබත් පාඨමාලාවක් කිරීමට බලාපොරොත්තු වනවානම් ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන NVQ Level පාඨමාලාවක් කිරීම වැදගත්.
Pastry & Bakery පේස්ට්‍රි සහ බේකරි
Professional Cookery කුකරි
Food & Beverage බාමන්/ වේටර්
HND in Hospitality Management (NVQ 6)
ක්ශේත්‍රයේ ප්‍රවීණ සූපවේදීන් සහ ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ
හෝටල් ක්ෂේත්‍රයට සෘජුව ගැළපෙන වෘත්තීය පුහුණුව අප විසින් ලබාදේ.
විශේෂයෙන් ක්ෂේත්‍රයේ භාවිතා කරන වෘත්තීය උපකරණ සමඟ සම්පූර්ණ
ප්‍රායෝගික අත්දැකීම් ලබාදෙන අතර, නිවැරදි න්‍යායික සහ ප්‍රායෝගික දැනුම
සමඟ ඔබව කුසල වෘත්තිකයෙකු බවට පත් කිරීම සිදු කරයි. නිරන්තර විභාග මඟින් ඔබගේ
මට්ටම විශ්ලේෂණය කරමින් ඉදිරියට ගෙන යන අතර, ඉංග්‍රීසි භාෂා පුහුණුවද නොමිලේ ලබාදේ
පාඨමාලා අවසානයේ ඔබව දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමද අප විසින් සිදු කරනු ලබයි.
හරි තැනින් හරි දේ ඉගෙන ගන්න ඔබත් ITEC CAMPUS වෙත දැන්ම අමතන්න.
📞074 02 57 492
📞076 66 55 702
☎️011 27 36 206

Chef Life ❤️‍🔥
12/02/2026

Chef Life ❤️‍🔥

02/02/2026

Chef life ❤️❤️‍🔥

🌟 ඔබත් මුදල මත පාඨමාලා තෝරගන්නෙක්ද?1.Hospitality Management2.⁠ ⁠Professional Cookery3.⁠ ⁠Pastry & Bakery4.Carving Course...
23/01/2026

🌟 ඔබත් මුදල මත පාඨමාලා තෝරගන්නෙක්ද?
1.Hospitality Management
2.⁠ ⁠Professional Cookery
3.⁠ ⁠Pastry & Bakery
4.Carving Course
5.⁠ ⁠Food & Beverage
Free English Class
අද බොහෝ සිසුන් පාඨමාලා ගාස්තු මත පාඨමාලාව තීරණය කර සම්මුඛ පරීකෂණ වලදී මෙන්ම රැකියාවේ දී ද බොහෝ අපහසුතාවයට පත්වේ.
නිවැරදි පාඨමාලාවක් තෝරාගන්නේ කොහොමද ?
✍පළමුව ඔබ තෝරා ගන්නා හෝටල් පාසල TVEC (තෘතීය වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) ලියාපදිංචි වී තිබිය යුතු පමණක් නොව සියලු පාඨමාලා සදහා NVQ සහතික ලබා දිය යුතුය.
✍NVQ විෂය නිර්දේශය රජය විසින් මහත් පරිශ්‍රමයක් යොදා ජාත්‍යන්තරයට පිළිගත් ලෙස සකස් කර ඇත. එබැවින් ඔබ උගත් දේ සහ පුහුණු වූ දේ නිවැරදි බව රජය හරහාම ඔබට සහතික වේ.
✍ඔබට හෝටල් පාසල තුළ පුහුණුව ලබාදිය යුත්තේ ආධුනිකයන් නොව දෙස් හා විදෙස් තරුපංති හෝටල් වල විධායක සූපවේදීන් ලෙස කටයුතු කළ ගුරු සූපවේදීන් විය යුතුය.
✍හෝටල් පාසල තුළ පුහුණුව ලැබිය යුත්තේ හෝටල් වල භාවිතා කරන උපකරණ වලින් විය යුතුය.ගුරුවරයා පමණක් ප්‍රායෝගික පරීක්ෂණ කිරීම නොව සිසුවාද පුහුණුව ලැබිය යුතුය.
✍ උගන්වන ආහාර වට්ටෝරු තරුපංති හෝටල් වල ප්‍රායෝගිකව යෙදෙන වට්ටෝරු විය යුතුය. එම ආහාර පිලිගන්වන සහ අලංකරණයන් තරුපංති හෝටල් වල කරවන ආකාරයට පුහුනු කළ යුතුය.
✍ සිසුන් ආහාර සැකසීමට පෙර සහ පසු මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුකරන ක්‍රියාදාමයන් ලෝකයේ ඕනෑම රටක වැඩ කරගත හැකි ලෙස සිසුන්ව පුහුණු කළ යුතුය.
මීට අමතරව විශාල කාර්‍ය භාරයක් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේදී සිදුකෙරේ.
ඉතින් ඔබත් මුදල මත ඔබේ අනාගතය තීරණය කරනවාද?🤔
New Intake Open
Call For Registrations
076 665 5702 / 0112736206 / 0740257492

Happy pongal 🥳  🌾🔥❤️
15/01/2026

Happy pongal 🥳 🌾🔥❤️

🌟 ඔබත් මුදල මත පාඨමාලා තෝරගන්නෙක්ද?1.Hospitality Management2.⁠ ⁠Professional Cookery3.⁠ ⁠Pastry & Bakery4.Carving Course...
06/01/2026

🌟 ඔබත් මුදල මත පාඨමාලා තෝරගන්නෙක්ද?
1.Hospitality Management
2.⁠ ⁠Professional Cookery
3.⁠ ⁠Pastry & Bakery
4.Carving Course
5.⁠ ⁠Food & Beverage
Free English Class
අද බොහෝ සිසුන් පාඨමාලා ගාස්තු මත පාඨමාලාව තීරණය කර සම්මුඛ පරීකෂණ වලදී මෙන්ම රැකියාවේ දී ද බොහෝ අපහසුතාවයට පත්වේ.
නිවැරදි පාඨමාලාවක් තෝරාගන්නේ කොහොමද ?
✍පළමුව ඔබ තෝරා ගන්නා හෝටල් පාසල TVEC (තෘතීය වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) ලියාපදිංචි වී තිබිය යුතු පමණක් නොව සියලු පාඨමාලා සදහා NVQ සහතික ලබා දිය යුතුය.
✍NVQ විෂය නිර්දේශය රජය විසින් මහත් පරිශ්‍රමයක් යොදා ජාත්‍යන්තරයට පිළිගත් ලෙස සකස් කර ඇත. එබැවින් ඔබ උගත් දේ සහ පුහුණු වූ දේ නිවැරදි බව රජය හරහාම ඔබට සහතික වේ.
✍ඔබට හෝටල් පාසල තුළ පුහුණුව ලබාදිය යුත්තේ ආධුනිකයන් නොව දෙස් හා විදෙස් තරුපංති හෝටල් වල විධායක සූපවේදීන් ලෙස කටයුතු කළ ගුරු සූපවේදීන් විය යුතුය.
✍හෝටල් පාසල තුළ පුහුණුව ලැබිය යුත්තේ හෝටල් වල භාවිතා කරන උපකරණ වලින් විය යුතුය.ගුරුවරයා පමණක් ප්‍රායෝගික පරීක්ෂණ කිරීම නොව සිසුවාද පුහුණුව ලැබිය යුතුය.
✍ උගන්වන ආහාර වට්ටෝරු තරුපංති හෝටල් වල ප්‍රායෝගිකව යෙදෙන වට්ටෝරු විය යුතුය. එම ආහාර පිලිගන්වන සහ අලංකරණයන් තරුපංති හෝටල් වල කරවන ආකාරයට පුහුනු කළ යුතුය.
✍ සිසුන් ආහාර සැකසීමට පෙර සහ පසු මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුකරන ක්‍රියාදාමයන් ලෝකයේ ඕනෑම රටක වැඩ කරගත හැකි ලෙස සිසුන්ව පුහුණු කළ යුතුය.
මීට අමතරව විශාල කාර්‍ය භාරයක් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේදී සිදුකෙරේ.
ඉතින් ඔබත් මුදල මත ඔබේ අනාගතය තීරණය කරනවාද?🤔
New Intake Open
Call For Registrations
0766655702 / 0112736206 / 0740257492

Wishing you a Happy new year 🎆🎊
01/01/2026

Wishing you a Happy new year 🎆🎊

23/12/2025

Address

87/1, Galle Road
Mount Lavinia
10350

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94766655702

Alerts

Be the first to know and let us send you an email when ITEC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ITEC:

Shortcuts

Share

Category