01/08/2026
2026 වර්ෂයෙහි ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජාමය පිංකමට බැති සිතින් ඔබත් සහභාගි වන්න.
අපි,
ශ්‍රී රාහුල දහම් පාසල