Lavtc Computer Engineering & Graphic Art (Official)

Lavtc Computer Engineering & Graphic Art (Official) Lavtc Computer Engineering & Graphic Art is the most popular division at LAVTC Minister Lalith Atulathmudali. But during his lifetime it could not be achieved.

Lalith Atulathmudali Vocational Training Center was established to commemorate late Hon. When the honorable Minister initiated the “Mahapola Higher Education Project” he had in mind to establish a “Mahapola Computer Training Centre” in parallel to the above project. Computer engineering & Graphic art division has been formed in May 2010..Mr.M.N.P.Aponsu is the first Head Of the Division (HOD) it. Currently all the Graphic designing, Computer Engineering and Network Engineering and CISCO Academy are running under this division. This is the only division who has reached the quality of the service up to national and international standards which was the dream of the founder late minister Athulathmudali. All the vocational courses are conducting by well trained, energetic, innovative and friendly academic staffs who are actively engaged to the industry.

ලෝක තරුණ නිපුණතා දිනයට සමගාමීව ජාතික තරුණසේවා සභාවේ වැඩසටහන් පෙළගැස්ම- මහරගම ජාතික තරුණසේවා පරිශ්‍රයේදී.
14/07/2025

ලෝක තරුණ නිපුණතා දිනයට සමගාමීව ජාතික තරුණසේවා සභාවේ වැඩසටහන් පෙළගැස්ම- මහරගම ජාතික තරුණසේවා පරිශ්‍රයේදී.

ශ්‍රම බලකායට සුදුසුකම්ලත් පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර සහතික සමගින් න්‍යයාත්මක සහ ප්‍රයෝගික පුහුණ අවස්ථාවන්ගෙන්  වැඩලොවට ...
04/01/2023

ශ්‍රම බලකායට සුදුසුකම්ලත් පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර සහතික සමගින් න්‍යයාත්මක සහ ප්‍රයෝගික පුහුණ අවස්ථාවන්ගෙන් වැඩලොවට ප්‍රවිෂ්ඨ වීමට ඔබටත් අවස්ථාවක්....

සතියේ සැම දිනකම උදේ 09.00 සිට සවස 04.00 දක්වා කාලය තුළ මධ්‍යස්ථානයට පැමිණ ලියාපදිංචි ගාස්තුව 1000/= ක් ගෙවා පාඨමාලා සදහා ලියාපදිංචි විය හැක. පැමිණීමේදී ඔබගේ අධ්‍යාපන සහතික පත් සහ ජාතික හැදුනුම්පත රැගෙන එන්න...පාඨමාලා ගාස්තු වාරික 03කට ගෙවිමේ හැකියාව ඔබවෙත ලබා දී ඇත.

************************************************
වැඩි විස්තර 0112636910 | Ex:-21/22
හෝ 0777 41 20 18 | 0710 10 87 06 දුරකථන අංකයට අමතන්න.

Web: - https://www.lavtc.lk/apply-online
Location: - https://goo.gl/maps/DQvbHqaUxFNZwGW88
************************************************
CURRICULUM OUTLINE

M-00 Basic Electronics
M-01 PC Fundamentals
M-02 PC Operating System and Application Software
M-03 PC Components and Functions
M-04 Network Components and Functions
M-05 Assemble Computers
M-06 Install Software
M-07 Install and configure peripherals
M-08 Maintain computers and peripherals
M-09 Trouble shoot and Repair computer peripherals
M-10 Upgrade Software
M-11 Upgrade Hardware
M-12 Setup and Maintain Network systems
M-13 Prepare tenders and estimates for installations, upgrade and repairs

2022 දෙවන කණ්ඩායම සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම අගෝස්තු  මාස 20 වනදා දක්වා සිදු කෙරේ ...ඔබ අපොස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ...
11/08/2022

2022 දෙවන කණ්ඩායම සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම අගෝස්තු මාස 20 වනදා දක්වා සිදු කෙරේ ...

ඔබ අපොස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ පෙනී සිටි අයෙක්නම් ඔබගේ සහතික හා හැදුනුම්පත රැගෙන මධ්‍යස්ථානයට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා 0777412018/ 0112636910 Ex : 21/21 දුරකථන අංකය අමතන්න.

2022 දෙවන කණ්ඩායම සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම අගෝස්තු  මාස 20 වනදා දක්වා සිදු කෙරේ ...ඔබ අපොස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ...
11/08/2022

2022 දෙවන කණ්ඩායම සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම අගෝස්තු මාස 20 වනදා දක්වා සිදු කෙරේ ...

ඔබ අපොස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ පෙනී සිටි අයෙක්නම් ඔබගේ සහතික හා හැදුනුම්පත රැගෙන මධ්‍යස්ථානයට පැමිණෙන්න.

වැඩි විස්තර සදහා 0777412018/ 0112636910 Ex : 21/21 දුරකථන අංකය අමතන්න.

2022 New Courses Beginning Computer Hardware Technician (K72S001.1)and Computer Graphic design(D22S002.2)
28/03/2022

2022 New Courses Beginning Computer Hardware Technician (K72S001.1)and Computer Graphic design(D22S002.2)

2022 පළමු කණ්ඩායම සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම මාර්තු මාස 6 වනදා දක්වා සිදු කෙරේ ඔබ අපොස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ පෙනී ...
03/03/2022

2022 පළමු කණ්ඩායම සදහා අභ්‍යාසලාභීන් බදවා ගැනීම මාර්තු මාස 6 වනදා දක්වා සිදු කෙරේ ඔබ අපොස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ පෙනී සිටි අයෙක්නම් ඔබගේ සහතික හා හැදුනුම්පත රැගෙන මධ්‍යස්ථානයට පැමිණෙන්න. වැඩි විස්තර සදහා 0777412018/ 0112636910 දුරකථන අංකය අමතන්න

Address

Lalith Athulathmudhali Vocational Training Center, Station Road
Mount Lavinia
10370

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30
Sunday 08:30 - 16:30

Telephone

+94112636910

Alerts

Be the first to know and let us send you an email when Lavtc Computer Engineering & Graphic Art (Official) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lavtc Computer Engineering & Graphic Art (Official):

Shortcuts

Share

Category