Science College Media Unit

Science College Media Unit Eagle EyE

"ආලෝකෝ උදපාදී" - පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යා විද්‍යාලයීය බෞද්ධ සංගමය සංවිධානයෙන් ද්විතීයික අංශය සඳහා 2026 ජූනි මස 26...
07/07/2026

"ආලෝකෝ උදපාදී" - පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යා විද්‍යාලයීය බෞද්ධ සංගමය සංවිධානයෙන් ද්විතීයික අංශය සඳහා 2026 ජූනි මස 26 වන දින පවත්වනු ලැබූ "සීල සමාදානමය" වැඩසටහන.




"ආලෝකෝ උදපාදී" - පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යා විද්‍යාලයීය බෞද්ධ සංගමය සංවිධානයෙන් ප්‍රාථමික අංශය සඳහා 2026 ජූනි මස 25...
07/07/2026

"ආලෝකෝ උදපාදී" - පොසොන් පොහොය නිමිත්තෙන් විද්‍යා විද්‍යාලයීය බෞද්ධ සංගමය සංවිධානයෙන් ප්‍රාථමික අංශය සඳහා 2026 ජූනි මස 25 වන දින පවත්වනු ලැබූ "සීල සමාදානමය" වැඩසටහන.




❤️ අප පාසලේ 9 ශ්‍රේණියේ ශිෂ්‍ය S. ජීවන් දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්වීම ප...
02/07/2026

❤️ අප පාසලේ 9 ශ්‍රේණියේ ශිෂ්‍ය S. ජීවන් දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්වීම පිළිබඳව ඉමහත් සතුටින් හා අභිමානයෙන් සුබ පැතුම් එක් කරමු.

මෙම තරගාවලිය 2026 ජූලි 15 සිට 19 දක්වා බංග්ලාදේශයේ ඩකා නගරයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදීමට ලැබූ මෙම අවස්ථාව ඔහුගේ කැපවීම, දක්ෂතාවය සහ අඛණ්ඩ උත්සාහයේ විශිෂ්ට ප්‍රතිඵලයකි.

විද්‍යා විද්‍යාල ජාතික පාසලේ සියලුම ගුරුභවතුන්, සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන් ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර, තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණ ලබා ශ්‍රී ලංකාවටත් අප පාසලටත් කීර්තියක් අත්කර දෙන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

ඔබට ජය! 🇱🇰🥋👉

පින්බර  පොසොන් පොහෝ  දිනක් වේවා!
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!

❤️🥳💪👌
28/06/2026

❤️🥳💪👌

28/06/2026

Science College bowl Champions of the Dialog Schools Rugby League 2026!

Coverage powered by Prima Kottumee

28/06/2026

Science College with a 2nd Half performance to remember as they go on to beat Prince of Wales’ College comprehensively!

Coverage powered by Prima Kottumee

Wait!!Today Is The Day!
28/06/2026

Wait!!
Today Is The Day!






Wait!!Just 2 More Days!
26/06/2026

Wait!!
Just 2 More Days!






25/06/2026

Who will win?

Science vs Prince of wales'

Coverage powered by

Address

Science College
Mount Lavinia

Alerts

Be the first to know and let us send you an email when Science College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Science College Media Unit:

Shortcuts

Share

Category