Ranhiru Driving School

Ranhiru Driving School

Share

අනතුරු වලින් තොර නිවැරදි රිය පුහුණුවක් සඳහා පිය නඟන්න. ඔබේ ආරක්ෂාව අපගේ වගකීමයි...............💖💖💖

15/08/2026

Hitha niwana sindu ❤️❤️❤️❤️

15/08/2026
15/08/2026

🚗🇱🇰 MOTOR TRAFFIC ACT – RULES OF THE ROAD

1️⃣ වාහනය ධාවනය කළ යුතු පැත්ත

📖 Motor Traffic Act – Section 148

⬅️ සාමාන්‍යයෙන් වාහනය මාර්ගයේ වම් පැත්තට හෝ වම් පැත්තට ආසන්නව ධාවනය කළ යුතුය.

➡️ වෙනත් වාහනයක් ඉස්සර කිරීමේදී හෝ දකුණට හැරීමේදී අවශ්‍ය පරිදි දකුණු පැත්ත භාවිත කළ හැක.

⚠️ මාර්ගයේ lane කිහිපයක් තිබෙන අවස්ථාවලදීත් අනෙක් වාහනවලට බාධාවක් වන ආකාරයට lane මාරු නොකළ යුතුය.

💡 මතක තබාගන්න:
“වම් පැත්තෙන් ධාවනය කරන්න — අවශ්‍ය අවස්ථාවක පමණක් දකුණ භාවිත කරන්න.” 🚘

❤️ නීතිය දැනගෙන රිය පදවමු.
ආරක්ෂිත රියදුරෙක් වෙමු.

📚 ශ්‍රී ලංකා Motor Traffic Act – Chapter 203
Section 147 & Section 148

📍 RANHIRU Driving Training School – Mount Lavinia

නිවැරදිව • ආරක්ෂිතව • විශ්වාසයෙන් රිය පදවමු 🚗❤️

15/08/2026

🚗 රිය පැදවීමේදී තිබිය යුතුම 4Cs! 🛣️

හොඳ රියදුරෙක් කියන්නේ වාහනය පදවන්න දන්න කෙනෙක් විතරක් නෙවෙයි. වගකීමෙන් සහ ආරක්ෂිතව රිය පැදවීමත් ඉතා වැදගත්! ❤️

🔹 CAREFUL – ප්‍රවේශම් වීම
මාර්ගය, වාහන සහ අවට පරිසරය ගැන නිරන්තර අවධානයෙන් සිටින්න.

🔹 CAUTIOUS – පරිස්සම්කාරී වීම
අනතුරක් සිදුවීමට පෙර අවදානම හඳුනාගෙන ක්‍රියා කරන්න.

🔹 COURTEOUS – ආචාරශීලී වීම
අනෙකුත් රියදුරන්ට සහ මාර්ගයේ සිටින සියලු දෙනාට ගෞරවයෙන් හැසිරෙන්න.

🔹 CONSIDERATE – සැලකිලිමත් වීම
අනෙක් මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ගැනත් සිතා රිය පදවන්න.

❤️ 4Cs මතක තබාගෙන රිය පදවමු.
අපි හැමෝම ආරක්ෂිත මාර්ගයක් නිර්මාණය කරමු! 🚘✨

📍 RANHIRU Driving Training School – Mount Lavinia
🎓 නිවැරදිව • ආරක්ෂිතව • විශ්වාසයෙන් රිය පැදවීමට ඉගෙනගන්න.

15/08/2026

Driving karanakota 🚗🚗🚗🚗🚗
Minissu gawa nathima dewal Saha onama dewal tika 💯💯💯💯💯

14/08/2026

How to parking a vehicle 🚑 for the trial test 🚗🚗❤️

14/08/2026

Junction , kahairi ,wangu, colour light, dakiddi wegaya palanaya wenna ona 🚗💨🚙🚙
Driving lesson kiyanne hamadama ekama sinduwa nawatha nawatha keemak 💯💯

14/08/2026

5th driving lesson
Samaharu magaarennema wasanawata 💯💯💯

14/08/2026

Refresh course eken mata labuna adaraya 🥰❤️

Want your school to be the top-listed School/college in Mount Lavinia?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No. 549/B, Galle Road
Mount Lavinia
10390

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 18:30
Sunday 08:00 - 18:30