07/05/2022
රජවරුන්ගේ ක්‍රීඩාව ලෙස හැදින්වෙන චෙස් තුලින් ලොව දකිමු. දරුවන් 1000 සදහා චෙස් අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහන 2022-05-14 සවස 4.00 ට ආරම්භක සම්මන්ත්‍රණය සදහා නොමිලයේ සම්බන්ද විය හැක.
FREE ZOOM ලින්ක් එකන් ලබා ගැනීමට පහත ලින්ක් එක ඔස්සේ අපගේ වට්ස්සැප් සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/HbzDIhmxsicCvVNkyHQqzE
දෙමාපියනි ඔබත් ඔබේ දරුවාගේ බුද්ධි මට්ටම වගේම නිර්මාණශීලීත්වය, ඉවසීම, සිතීමේ හැකියාව, ජය පැරදුම වැනි බොහෝ දේවල් ඉහල නංවන්න චෙස් ක්‍රීඩාව උගන්වන්න. නොමිලයේ පවත්වන වැඩමුළුව සදහා අපගේ වට්සප් ගෘප් එක වෙත එකතු වන්න.
රජවරුන්ගේ ක්‍රීඩාව ලෙස හැදින්වෙන චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය වසර 1500 කටත් වඩා ඈතට දිව යයි. මෙම ක්‍රීඩාව ක්‍රි.ව හය වන සියවසටත් වඩා පැරණි බව ඉතිහාසඥින් පෙන්වා දෙති. ඒ කෙසේද යත්, වසර දහස් ගණනකට පෙර දකුණු ආසියාවේ චතුරංග නමින් මෙම ක්‍රීඩාව ආරම්භ වූ බව සැලකේ.
වැඩිවස්තර සදහා - 0705927110 / 0701963737 (වට්සප් - 0711686017)