LIYAN MUSIC Academy

LIYAN MUSIC Academy Music Lessons for Violin , Piano, Keyboard ,Bass Guitar, Electric Guitar, Plectrum Guitar, Drum, Vocal , Ukulele, Theory of Music. Certified Trinity

විශාරද තිසුනි දිල්මානි... ඔබට සුභ පැතුම් 🥇🎗🎸තිසුනි දිල්මානි සිසුවිය 2016.02.07 වන දින මාගේ සංගීතය අධ්‍යාපන ආයතනය හා සම්බ...
31/08/2022

විශාරද තිසුනි දිල්මානි... ඔබට සුභ පැතුම් 🥇🎗🎸

තිසුනි දිල්මානි සිසුවිය 2016.02.07 වන දින මාගේ සංගීතය අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වූයේ 6 වසර සඳහා පාසල් සංගීත විෂය ධාරාව සඳහා දැනුම ලබා ගනු පිණිසයි.එහිදී ඇය එම විෂය හදාරන අතරතුර කාලයේ 8 වසරට පැමිණීමෙන් අනතුරුව ඉන්දියානු භාත්කණ්ඩේ සංගීත විභාගයන් හදාරන ලදි.ඒ අනුව එම දියණිය වසර හතරක් එම පාඨමාලාව හොඳින් හදාරා මේ වන විට භාත්කණ්ඩේ විද්‍යා පිඨයෙන් ලබා‌දෙන වාද්‍ය විශාරද (වයලින්) සුදුසුකම් සපුරා ඇත.එම දියණිය මා විසින් බිහිකල පළමු විශාරදවරිය ද වේ.

ආදරණීය දියණිය ,ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා

-නුරාන් ලියනගේ-

22/05/2022
🎼2022 වර්ෂය සදහා පෙබරවාරි මස සිට නව පංති ආරම්භය🎼👉වසර 16 ක් පුරා සහභාගි වූ සියළුම සිසුන්ට ඉහළම ප්‍රතිපල ලබා ‌දුන් විෂය නි...
13/02/2022

🎼2022 වර්ෂය සදහා පෙබරවාරි මස සිට නව පංති ආරම්භය🎼
👉වසර 16 ක් පුරා සහභාගි වූ සියළුම සිසුන්ට ඉහළම ප්‍රතිපල ලබා ‌දුන් විෂය නිර්දේශයෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික සංගීත භාවිතාව👈
🎼🎸🎧🎹🥁🎷🎺🎻🪕

විශාරද සාගර ඩිල්ෂාන් ... ඔබට සුභ පැතුම් 🥇🎗🎸සාගර ඩිල්ෂාන් ශිෂ්‍යයා 2015.07.06 වන දින මාගේ සංගීතය අධ්‍යාපන ආයතනය හා සම්බන්...
05/10/2021

විශාරද සාගර ඩිල්ෂාන් ... ඔබට සුභ පැතුම් 🥇🎗🎸

සාගර ඩිල්ෂාන් ශිෂ්‍යයා 2015.07.06 වන දින මාගේ සංගීතය අධ්‍යාපන ආයතනය හා සම්බන්ධ වූයේ 2015 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට සංගීතය සම්බන්ධව දැනුමක් ලබා ගනු පිණිසයි.එහිදී ඔහු මාස 5 ක් තුල සියළුම විෂය කොටස් හොදින් හදාරා A සාමාර්ථයක් ලබා ගන්නා ලදි.ඉන් අනතුරුව ඔහු උසස් පෙළ විභාගය සංගීතය තෝරාගෙන නැවත වරක් මාගෙන් සංගීත දැනුම ලබා ගැනීමට පැමිණුනි.එහිදී ද ඔහු 2018 වර්ෂයේ පෙනී සිට පළමු වරම A සාමාර්ථයක් ලබා ගන්නා ලදි.එතැනින් නොනැවති ඔහු සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට අයදුම් කර එහි ප්‍රායෝගික පරීක්ෂණයෙන් පළමු වරම සමත්ව මේ වන විට දෙවන වසරේ සිසුවෙකු ලෙස සංගීත උපාධිය හදාරයි.මාගේ සංගීත ආයතනයෙන් සංගිත අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලද පළමු ශිෂ්‍යාද වේ.
මොහු මේ වන විට භාත්කණ්ඩේ විද්‍යා පිඨයෙන් ලබා‌දෙන වාද්‍ය විශාරද (ගිටාර්) පළමු සමාර්ථයක් සහිතව සුදුසුකම් සපුරා ඇත.මොහු මා විසින් බිහිකල පළමු විශාරදවරයා ද වේ.

ආදරණීය සිසුව, ඔබ විසින් ලබා ගත් මෙම සුදුසුකම තවත් එක් සංගීත සම්ප්‍රදායක් පමණි.ඔබගේ සංගීත ධාරිතාවය මා හොදින් දනිමි.මේ වන විට ඔබ මා පසු කර ගොස්ය.ඔබ මා පසු පසින් පැමිණීම නොව මා පසුකර යන්නේ නම් එය මා ලැබූ සාර්ථකත්වයයි. එක් සම්ප්‍රදායකට කොටු නොවී ඔබගේ සංගීත භාවිතාව නිවරදිව හැසිරවිය යුතුය.එපමණක් නොව දක්ෂතාවයෙන් පරිපූර්ණ ගෝල පරම්පරාවක් බිහිකිරීමට ඔබට අවකාශය ඇත.ඔබගේ ඉදිරි සංගීත ගමනට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි.ඔබට සුභ පැතුම්.

-නුරාන් ලියනගේ-

පෙරදිග සංගීතය හදාරන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා දෙවන පුනර් පරීක්ෂණය https://forms.gle/Hp6fZQPsaw...
11/07/2021

පෙරදිග සංගීතය හදාරන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා දෙවන පුනර් පරීක්ෂණය
https://forms.gle/Hp6fZQPsawfK6gwM8

පෙරදිග සංගීතය හදාරන 10 වසර සිසුන් සඳහා ස්වර ලිපි කියවීමේ ශිල්ප ක්‍රම පාඩම ඇසුරින් සැකසුනු බහුවරණ ප්‍රශ්න පත්‍රය 👇 https:...
15/06/2021

පෙරදිග සංගීතය හදාරන 10 වසර සිසුන් සඳහා ස්වර ලිපි කියවීමේ ශිල්ප ක්‍රම පාඩම ඇසුරින් සැකසුනු බහුවරණ ප්‍රශ්න පත්‍රය 👇
https://forms.gle/hDpgbRAScRjXWwi97

පංතිය හා සම්බන්ධ වීමට නම, වසර, පාසල සඳහන් කර 0713354361 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.

2022 A/L පෙරදිග සංගීතය හදාරන දරු දැරියන් සඳහා online test 1https://forms.gle/PGvJoynk5SYRqiMD6පංතිය හා සම්බන්ධ වීමට බලාප...
13/06/2021

2022 A/L පෙරදිග සංගීතය හදාරන දරු දැරියන් සඳහා online test 1
https://forms.gle/PGvJoynk5SYRqiMD6

පංතිය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත👇ලින්ක් එක ක්ලික් කර අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න .
https://forms.gle/Ljd6VSLGWWKscdNN9

පෙරදිග සංගීතය හදාරන 8 වසර සිසුන් සඳහා හින්දුස්ථානි තාල පාඩමට අදාල බහුවරණ ප්‍රශ්න පත්‍රය https://forms.gle/RZGSR8QzDX42fi...
11/06/2021

පෙරදිග සංගීතය හදාරන 8 වසර සිසුන් සඳහා හින්දුස්ථානි තාල පාඩමට අදාල බහුවරණ ප්‍රශ්න පත්‍රය https://forms.gle/RZGSR8QzDX42fi1S7

පංතිය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත👇ලින්ක් එක ක්ලික් කර අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න
https://forms.gle/Ljd6VSLGWWKscdNN9

අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීම සඳහා පහත👇ලින්ක් එක ක්ලික් කරන්න .https://forms.gle/Ljd6VSLGWWKscdNN9
11/06/2021

අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීම සඳහා පහත👇ලින්ක් එක ක්ලික් කරන්න .
https://forms.gle/Ljd6VSLGWWKscdNN9

පෙරදිග සංගීතය හදාරන 9 වසර සිසුන් සඳහා රාග මූලිකාංග කොටසට අදාල 2 වන කෙටි ප්‍රශ්න පත්‍රය https://forms.gle/an8GhwiFVwSUWWd...
10/06/2021

පෙරදිග සංගීතය හදාරන 9 වසර සිසුන් සඳහා රාග මූලිකාංග කොටසට අදාල 2 වන කෙටි ප්‍රශ්න පත්‍රය https://forms.gle/an8GhwiFVwSUWWdb7

පංතිය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත👇ලින්ක් එක ක්ලික් කර අයදුම්පත්‍රය සම්පූර්ණ කරන්න
https://forms.gle/Ljd6VSLGWWKscdNN9

Address

Morawaka
81470

Opening Hours

Monday 16:30 - 19:00
Tuesday 16:30 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

0772995528

Alerts

Be the first to know and let us send you an email when LIYAN MUSIC Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share