Senic Higher Education Center

Senic Higher Education Center The Education Center For G.C.E. Ordinary Level Students and G.C.E Advanced Level Studetnts.

විෂයන් තුනම Balance එකේ කරන දරුවන් තමයි Campus යන්නෙ...2025 සිසුන්ගෙ Theory විෂය නිර්දේශය 100% ක් අවසන් ප්‍රදේශයේ එකම ගි...
20/08/2025

විෂයන් තුනම Balance එකේ කරන දරුවන් තමයි Campus යන්නෙ...

2025 සිසුන්ගෙ Theory විෂය නිර්දේශය 100% ක් අවසන් ප්‍රදේශයේ එකම ගිණුම්කරන පංතිය...

2026 හා 2027 වර්ෂවල විභාගයට පෙනී සිටින දරුවන් සදහා නව පාඩම් ඒකක සදහා මේ දිනවල සිසුන් බදවා ගැනේ...

🔴 2026 සදහා මූල්‍ය
ප්‍රකාශන

🔴 2027 සදහා ද්විත්ව
සටහන් ගිණුම්කරණය

සම්බන්ධ වීමට පහත whatsapp අංකයට නම හා පාසල එවන්න..

08/08/2025

🏅2027 සරසවි යන ඔබ කළ යුතුම විෂය සහ තෝරා ගත යුතුම පන්තිය

🏅වැඩිම පිරිසක් සරසවි යන එකම පන්තිය
🏅විෂය නිවැරදිව තිතට කියා දෙන බොරු ආටෝප නැති BC තක්සලාවට එන්න
🏅කැම්පස් යන්න නම් කැම්පස් ගිය ගුරුවරයෙක්ගෙන්ම නිවැරදි විෂය ඉගන ගන්න

👍කවුරුත් කොපි කරන අපේ පන්තියට ඔබත් පැමිණ අනාගත ලොව ජය ගන්න

හෙට (අගෝස්තු 4) සදුදා උදේ 9:30ට A/L 2027 සිංහල පන්තිය තියනවා සිංහල නම්...ආර්.නානායක්කාරSenik morawaka
03/08/2025

හෙට (අගෝස්තු 4) සදුදා උදේ 9:30ට A/L 2027 සිංහල පන්තිය තියනවා
සිංහල නම්...
ආර්.නානායක්කාර
Senik morawaka

..... ජීවිතයම අර්ථවත් කරන සිංහල පන්තියේ, අභිමානවත් තවත් දිනයක්,, ඔබ එන්න...කැම්පස් යන්න සිංහල ඉගෙන ගන්න...,
25/07/2025

..... ජීවිතයම අර්ථවත් කරන සිංහල පන්තියේ,

අභිමානවත් තවත් දිනයක්,,

ඔබ එන්න...

කැම්පස් යන්න සිංහල ඉගෙන ගන්න...,

Aනිසා Aන්න
22/07/2025

Aනිසා Aන්න

"කැම්පස් යන්න ආස දරුවෝ ඔක්කොම එන්න, සිංහලත් එක්ක ජීවිතයම ඉගෙන ගන්න, පිංසාර ජීවිත කෙත අස්වද්දන,ආදරණීය සිංහල පාරමිතව...."🎓...
19/07/2025

"කැම්පස් යන්න ආස දරුවෝ ඔක්කොම එන්න,

සිංහලත් එක්ක ජීවිතයම ඉගෙන ගන්න,

පිංසාර ජීවිත කෙත
අස්වද්දන,

ආදරණීය සිංහල පාරමිතව...."
🎓📚

පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියැයි සිතා නිවරදි මාවතක් ඔස්සේවෙහෙසී වැඩ කරන මිනිසාය...😍
17/07/2025

පමාවී හෝ දිනන මිනිසා වන්නේ
තමාට හැකියැයි සිතා
නිවරදි මාවතක් ඔස්සේ
වෙහෙසී වැඩ කරන මිනිසාය...😍

2027 නව පන්ති ඇරඹුම 🎓ජූලි 13 සවස 1:15 ට👍 සෙනික් - මොරවක
13/07/2025

2027 නව පන්ති ඇරඹුම 🎓
ජූලි 13 සවස 1:15 ට👍
සෙනික් - මොරවක

විභාග එක්ක ජීවිතය සොයාගෙන යන අයට...
07/07/2025

විභාග එක්ක ජීවිතය සොයාගෙන යන අයට...

අනාගතයේ දෙස් විදෙස් රැකියා බහුල පාඨමාලාවක 2027 ඇරඹුම...මොරවක් කෝරලයේ ජෛව පද්ධති තාක්ණවේදය, කෘෂිවිද්‍යාව හදාර විශ්වවිද්‍ය...
21/04/2025

අනාගතයේ දෙස් විදෙස් රැකියා බහුල පාඨමාලාවක 2027 ඇරඹුම...

මොරවක් කෝරලයේ ජෛව පද්ධති තාක්ණවේදය, කෘෂිවිද්‍යාව හදාර විශ්වවිද්‍යා වරම් ලැබූ සිසු දරුවන්ගේ එකම තේරීම…

සෙනික් - මොරවක

27/06/2024

🔥
ලංකාවේ Tranding වන Et brand එක දැන් මොරවකට ....

2026 theory ඉරිදා 12.00ට
2025 theory ඉරිදා 8.00ට

📣අපේ ඉංජිනේරු පංතිය 📣

රශ්මික වීරරත්න....

26/06/2024

2026 දරුවන් සදහා මේ දිනවල සිසුන් බඳවා ගැනේ...

Address

Deniyaya Road
Morawaka

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Senic Higher Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category