Cambrian Aeronautical Association

Cambrian Aeronautical Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cambrian Aeronautical Association, High School, Prince of Wales' College, Galle Road, Moratuwa.

"A mile of road will take you a mile, a mile of runway will take you anywhere."Our heartfelt thanks to you, who have sta...
18/09/2019

"A mile of road will take you a mile, a mile of runway will take you anywhere."

Our heartfelt thanks to you, who have stayed with us so far. join with us for new and interesting information about AVIATION.

We are_
•CAMBRIAN AERONAUTICAL ASSOCIATION•
| Prince of Wales' College |

Like us on : https://www.facebook.com/aeropwc/

Boeing B747Boeing සමාගම විසින් නිශ්පාදනය කරන ලද මෙම යානාය boeing මගී ගුවන්යානා පවුලේ සිටින විශාලතම සාමාජිකයා වේ. මෙම යාන...
06/01/2019

Boeing B747

Boeing සමාගම විසින් නිශ්පාදනය කරන ලද මෙම යානාය boeing මගී ගුවන්යානා පවුලේ සිටින විශාලතම සාමාජිකයා වේ. මෙම යානය සතු ආවේණික හැඩය නිසාම ඉතාමත් පහසුවෙන් මෙය හඳුනාගත හැකි අතර 'jambo jet' හා 'queen of the sky' යන නම්වලින්ද මෙම යානය හඳුනවයි.

ලෝකයේ පලමු වරට නිශ්පාදිත පුලුල් බඳ සහිත ගුවන්යානය වන මෙය වසර ගනනාවක් යන තෙක්ම වැඩිම මඟී ධාරිතාවයකට හිමි වාර්තාව හිමි කරගෙන තිබේ. මඟීන්ට ගමන් කල හැකි මහල් 2ක් (double deck) සහිත මෙහි ඉහල මහල දක්නට ලැබෙන්නේ යානයේ ඉදිරිපස කොටසට වන්නට පමණි. ඉහල මහලේ නියමු කුටිය හා පලමු පන්තියේ ආසන දැක ගත හැකිය.

1969 දී පලමු පියාසැරිය සිදුකල මෙම මාදිලියේ පලමු මෙහෙයුම්කරු වන්නේ PAN-AM ගුවන් සේවයයි. General Electric, Rolls-Royce හෝ Pratt & Whitney වර්ගයේ engine 4කින් බලය සැපයෙන මේ යානයේ පියාසර වේගය 917kmph (495Knot) පමණ වේ. එමෙන්ම දිගු දුර ගුවන් ගමන් වලට යොදාගන්නා මෙම යානය 15,000km ක උපරිම පියාසර හැකියාවෙන් යුක්තයි. මෙහි 3 වන පන්තියේ ආසන යටතේ මඟීන් 400ක් පමණ රැගෙන යා හැකිය. මෙම මාදිලිය යටතේ නිශ්පාදිත අනු මාදිලි ලෙස,
B747- 100/200/300/400/8 යන මාදිලි මගී ප්‍රවාහනයටද,
B747- SP/SR යන මාදිලි විශේෂ කාර්‍යන් සඳහාද,
B747- LCF dreamlifter/400F/BCF යන මාදිලි ගුවන් භාන්ඩ ප්‍රවාහනයටද යොදා ගනී.
මෙහි නවතම මාදිලියේ b747-8 යානය නවතම b787 යානයේ තාක්ෂණික අංග ඇසුරෙන් නිශ්පාදිත අතර වඩා කාර්‍යකෂම සේවාවක් ලබාදේ.

B747 - 400 LCF dreamlifter

B747 යානයේම ආභාශය ඇසුරින් නිර්මාණය කරන ලද මෙම යානය boeing සමාගම යටතේ ගුවන්යානා කොටස් හා භාන්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනී. මෙම යානයේ පසුපස වලිග කොටස (Empennage) දොරක් ලෙස විවර කල හැකි වීම මෙම යානයේ විශේෂත්වයකි.

Air lanka ගුවන් සේවය යටතේද (වර්තමාන srilnkan airlines ) B747-200 යානා දෙකක් 1986 හා 1987 වර්ශ දක්වා පියාසර කර ඇත. ඒවායේ ලියාපදිංචි අංක ,
4R-ULF
4R-ULG ලෙස වේ.

Like and join us...
| We are CAA |

" A mile of highway will take you just one mile,  But a mile of runway will take you anywhere.... "WISHING YOU A HAPPY A...
31/12/2018

" A mile of highway will take you just one mile, But a mile of runway will take you anywhere.... "
WISHING YOU A HAPPY AND PROSPEROUS NEW YEAR !!!
| we are C.A.A |

•900 likes!•| Thanks for your suport |
31/12/2018

•900 likes!•
| Thanks for your suport |

31/12/2018

900 likes... thanks for your suport...

Airbus A330Airbus A320 පවුලෙන් පසු හමු වන මීලඟ සාමජිකයා වන්නේ 1994 වර්ශයේ තම පියාසැරිය ඇරඹූ A330 යානවයි. සාමාන්‍ය බඳ ප්‍...
17/03/2018

Airbus A330

Airbus A320 පවුලෙන් පසු හමු වන මීලඟ සාමජිකයා වන්නේ 1994 වර්ශයේ තම පියාසැරිය ඇරඹූ A330 යානවයි. සාමාන්‍ය බඳ ප්‍රමාණයේ සිට දිගු ප්‍රමාණය දක්වා පරාසයක විහිදෙන මෙම මාදිලිය
A330 - 300
A330 - 200
A330 - 200F (භාණ්ඩ ප්‍රවාහනය)
A330mrtt (යුද කටයුතු සදහා)
යන අන මාදිලි වලින්ද සමන්විතයි.
මෙම යානය engine 2කින් බලය ලබාදෙන යානයක් වන අතර General Electric CF6, Pratt & Whitney PW4000, හා Rolls-Royce Trent 700 යන engine වර්ගම 3න්ම මෙම යානයේ නිශ්පාදන කටයුතු සිදු කරයි. 5,000km සිට 13,400km අතර දුර සීමාවක පියාසර සඳහා යොදාගන්නා මෙම යානය මඟීන් 335 ක ප්‍රමාණයක් එකවර රැගෙන යා හැක.

2014 වර්ශයේදී Airbus සමාගම විසින් පැරණි A330 වෙනුවට නව A330neo යානය හඳුන්වා දුනි.
2017 වර්ශය වන විට A330 යානා 1,358 ක් සේවයේ නිරත වන අතර Turkish Airlines මෙම වර්ගයේ යානා වැඩිම ප්‍රමාණයක් හිමි ගුවන සමාගම වෙයි. (යානා 64ක්)

Srilankan airlines යටතේ A330 වර්ගයේ යානා 13ක් සේවයේ නිරත වෙයි.

4R - ALA
4R - ALB
4R - ALC
4R - ALD
4R - ALH
4R - ALJ
4R - ALL
4R - ALM
4R - ALN
4R - ALO
4R - ALP
4R - ALQ
4R - ALR

A330Landing or takeoff ?
16/03/2018

A330
Landing or takeoff ?

Navigation display
26/02/2018

Navigation display

A340
24/02/2018

A340

Morning world....
20/02/2018

Morning world....

Address

Prince Of Wales' College, Galle Road
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Cambrian Aeronautical Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category