10/09/2026
❤️ 10 ශ්‍රේණිය ගණිතය මිශ්‍ර අභ්‍යාස පන්තිය
සියලුම පාඩම් ආවරණය වන පරිදි කෙටි ප්‍රශ්න හා රචනා ප්‍රශ්න සාකච්ඡාව සිදු කෙරේ..
පන්තිය තුල දී ප්‍රශ්න ලබාදී විසඳීම සඳහා වේලාව ලබා දෙන අතර ඉන පසුව එම අවස්ථාවේදීම සාකච්ඡා කිරීම සිදුවේ..එමඟින් දරුවන්ගේ අඩුපාඩු නිවැරදි කර ගැනීමේ අවස්තාව ලැබෙනු ඇත..
විභාගයට නොබියව ඉතා පහසුවෙන් පිළිතුරු ලිවීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත..
දේශක - ප්‍රභාත් චතුරංග පෙරේරා
Whatsapp 0759440000