Moratu Maha Vidyalaya

Moratu Maha Vidyalaya Official page of MORATU MAHA VIDYALAYA

04/12/2025
🎪🥇මොපිඩෝරී ~ 2025🥇🎪මොපිඩෝරී බාල දක්ෂ බාලිකා කඳවුර ~හොඳම කඳවුරු දොරටුව ජය මොරටු මහ විදුහලට 🏆🏆🏆ආදරණීය ගුරුභවතුන්ටත් දරුවන...
09/11/2025

🎪🥇මොපිඩෝරී ~ 2025🥇🎪
මොපිඩෝරී බාල දක්ෂ බාලිකා කඳවුර
~හොඳම කඳවුරු දොරටුව ජය මොරටු මහ විදුහලට 🏆🏆🏆
ආදරණීය ගුරුභවතුන්ටත් දරුවන්ටත් උණුසුම් සුබ පැතුම් 👏

🎪🥇මොපිඩෝරී ~ 2025🥇🎪මොපිඩෝරී බාල දක්ෂ හොඳම කඳවුරු භූමිය. බාලක ජය මොරටු මහ විදුහලට 🏆🏆🏆 ආදරණීය ගුරුභවතුන්ටත් දරුවන්ටත් උණු...
09/11/2025

🎪🥇මොපිඩෝරී ~ 2025🥇🎪
මොපිඩෝරී බාල දක්ෂ හොඳම කඳවුරු භූමිය.
බාලක ජය මොරටු මහ විදුහලට 🏆🏆🏆
ආදරණීය ගුරුභවතුන්ටත් දරුවන්ටත් උණුසුම් සුබ පැතුම් 👏

03/11/2025
මොරටු විද්‍යාලයට කීර්තියක් අත්කර දෙමින් සමස්ත ලංකා සංගීත තරඟ ජයග්‍රහණ ලබාදුන් ආදරණීය පුතණුවන් දෙපලටත් ඒ සඳහා කැපවුණු ආදර...
15/10/2025

මොරටු විද්‍යාලයට කීර්තියක් අත්කර දෙමින් සමස්ත ලංකා සංගීත තරඟ ජයග්‍රහණ ලබාදුන් ආදරණීය පුතණුවන් දෙපලටත් ඒ සඳහා කැපවුණු ආදරණීය ගුරුභවතුන්ටත් උණුසුම් සුබ පැතුම් !🏆🏆🏆

👩‍🍳👩‍🌾ගෘහ ආර්ථික විද්‍යා නවෝත්පාදන තරඟ 👩‍🍳👩‍🌾11 ශ්‍රේණිය අපූර්වා චාරුකී දියණියගේ කිරි අල බිස්කට් නවෝත්පාදනය, බස්නාහිර පළ...
02/10/2025

👩‍🍳👩‍🌾ගෘහ ආර්ථික විද්‍යා නවෝත්පාදන තරඟ 👩‍🍳👩‍🌾
11 ශ්‍රේණිය අපූර්වා චාරුකී දියණියගේ කිරි අල බිස්කට් නවෝත්පාදනය, බස්නාහිර පළාතේ නවෝත්පාදන 220 ක් අතරින් 5 වන ස්ථානය ලබා සමස්ථ ලංකා ගෘහ විද්‍යා තරග සදහා සුදුසුකම් ලබා ඇත.🏆🥇
සුබ පැතුම් දුවේ 👏👏

ශ්‍රී ලාංකික පාරම්පරික හෙළ යක්ඛ හටන් කලාව මොරටු විද්‍යාලයේදී සුබ මුහුර්තියෙන් ආරම්භ වූ වගයි.මොරටු විද්‍යාලයීය පාසල් අංගම...
02/10/2025

ශ්‍රී ලාංකික පාරම්පරික හෙළ යක්ඛ හටන් කලාව මොරටු විද්‍යාලයේදී සුබ මුහුර්තියෙන් ආරම්භ වූ වගයි.
මොරටු විද්‍යාලයීය පාසල් අංගම් සංචිතයට එක් වීමට ඔබටත් ආරාධනා .....

මෙවර පිළියන්දල කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලෙස මොරටු ව...
23/09/2025

මෙවර පිළියන්දල කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලෙස මොරටු විදුහලේ 11 ශ්‍රේණියේ අපූර්වා චාරුකි දියණිය තේරී පත්විය.👏👏👏

👩‍🍳👩‍🌾ගෘහ ආර්ථික විද්‍යා නවෝත්පාදන තරඟ 👩‍🍳👩‍🌾11 ශ්‍රේණියේ අපූර්වා චාරුකී ශිෂ්‍යාව විසින් ගෘහ ආර්ථික විද්‍යා නවෝත්පාදන කල...
22/09/2025

👩‍🍳👩‍🌾ගෘහ ආර්ථික විද්‍යා නවෝත්පාදන තරඟ 👩‍🍳👩‍🌾
11 ශ්‍රේණියේ අපූර්වා චාරුකී ශිෂ්‍යාව විසින් ගෘහ ආර්ථික විද්‍යා නවෝත්පාදන කලාප තරග සදහා ඉදිරිපත් කල කිරි අල බිස්කට්, නවෝත්පාදන 44 ක් අතරින් පළමු 20 අතරට තේරී පත්ව පළාත් තරග සදහා සුදුසුකම් ලබා ඇත.🏆🥇
සුබ පැතුම් දුවේ 👏👏

Address

Moratuwa

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Alerts

Be the first to know and let us send you an email when Moratu Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Moratu Maha Vidyalaya:

Shortcuts

Share

Category