Sipwin Academy Vocational Training Center

Sipwin Academy Vocational Training Center Conducting Mobile phone repairing courses.
☎️0712188828
📌️ ️https://maps.app.goo.gl/Nm7S4mvUTSfzYww89

We conducting Mobile phone repairing courses and cctv installation courses under NVQ Standards. Government registered and approved by Territory and Vocational Training Commission.

Mobile phone repairing course.Practical session.
25/07/2026

Mobile phone repairing course.
Practical session.

24/02/2026

Mobile phone repairing
Practical session

Individual training 10 days fulll time course.Call for registration
18/12/2025

Individual training 10 days fulll time course.
Call for registration

Cctv camera කාර්මික ශිල්පී පාඨමාලාව.--------------------------------------------------------------------ඔබගේ නිවසේ ආරක්ශ...
22/07/2025

Cctv camera කාර්මික ශිල්පී පාඨමාලාව.
--------------------------------------------------------------------
ඔබගේ නිවසේ ආරක්ශාව ඔබම සාදාගන්න.

1.Wifi/4g camera සවිකිරීම හා ජංගම යෙදවුම භාවිතය.

2.Dvr /Nvr භාවිතය.

3.Analog camera භාවිතය,කේබල් කිරීම.(coaxing cable/Network cable/vidio baloon)

4.wifi router භාවිතයෙන් නෙට්වර්ක් කිරීම ඇතුලු ඉතා වටිනා කරුණු වලින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවකි.

දිවයිනේ ප්‍රධාන කාර්මික විද්‍යාලයක දේශකවරයකු හා NVQ ඇගයීම් මහතකු පාඨමාලාව මෙහෙයවනු ලබයි.

පාඨමාලාවට අදාල සියලුම theory / practical එම මොහොතේම සිදු කරනු ලබයි.

ඔබගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය cctv පද්ධතිය ඔබ විසින්ම සවිකර ගැනීම මගින් විශාල මුදලක් ඉතිරි කර ගත හැක.
එමෙන්ම අමතර ආදායමක් සොයා ගැනීමට කදිම රැකියා අවස්ථාවකි.

මූලික ආයෝජනය රු 4990/= පමණි.

පාඨමාලා කාලය දින 2කි.(සතියේ දින 2 හෝ සති අන්ත දින 2කි,වේලාව 9am-4pm).

ඔබගේ පහසුව උදෙසා තනිපුද්ගල හා කණ්ඩායම් පාඨමාලා පැවැත්වේ.

සිප්වින් ඇකඩමි.
නො 533,ගාලුපාර,රාවතාවත්ත,මොරටුව.

10/06/2025
Solar panel පාඨමාලාවContentශක්තියශක්තිපරිනාමනයසූර්ය ශක්තියවිද්‍යුත් ශක්තියඉලෙක්ට්‍රොනික මූලධර්මInverter and Buk/boosterස...
03/06/2025

Solar panel පාඨමාලාව

Content

ශක්තිය
ශක්තිපරිනාමනය
සූර්ය ශක්තිය
විද්‍යුත් ශක්තිය
ඉලෙක්ට්‍රොනික මූලධර්ම
Inverter and Buk/booster
සුර්‍ය කෝෂ
විද්‍යුත් කෝෂ
සූර්‍ය පැනල ගණනය
සුර්‍ය පැනල එකලස්කිරීම

ලබාදෙන බඩු ලැයිස්තුව

1. Solder Iron
2. Solar Cells
3. Charger Controller
4. Battery 3.7v
5. Battery holder
6. Flux pen
7. Tabbing Wire
8. Bus Wire
9. Glass 2mm
10. Silicon
11. Resin
12. Bulb for testing
13. Switch for testing
14. Cu Cladding board
15. Pb
16. Solder iron Stand
17. DC Wire

සති 4(දිනකට පැය 4 බැගින්)
පාඨමාලා ගාස්තුව රු 29990/=

CCTV තාක්ෂණ ශිල්පී පාඨමාලාවContent1. CCTV History2. CCTV Camera types3. How to choose a camera4. DVR Technology5. DVR an...
03/06/2025

CCTV තාක්ෂණ ශිල්පී පාඨමාලාව
Content
1. CCTV History
2. CCTV Camera types
3. How to choose a camera
4. DVR Technology
5. DVR and NVR
6. Wifi Cameras
7. Cloud Storage
8. How to select Cables
9. Wiring and planing security system
10. Data Backup

CCTV එක බ්‍රහස්පතින්දා උදේ 8 - 12 දින 4ක් හෝ
උදේ 8 - 4 දක්වා සතියේ දින 2කි

මුළු ගාස්තුව 12,000/-කි.
කණ්ඩායම් පාඨමාලාව සඳහා ලියාපදිංචි වන්න.
0712188828/0725333275

ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව.සිංහල මාධ්‍යය.ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
16/05/2025

ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව.
සිංහල මාධ්‍යය.
ප්‍රායෝගික ක්‍රියාකාරකම්.

ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව.සිංහල මාධ්‍යය.Congratulations🎉️🎉️🎉️
16/05/2025

ජංගම දුරකතන අලුත්වැඩියා පාඨමාලාව.
සිංහල මාධ්‍යය.
Congratulations🎉️🎉️🎉️

Address

533/1/1, Galle Road, Rawathawaththa
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94712188828

Alerts

Be the first to know and let us send you an email when Sipwin Academy Vocational Training Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipwin Academy Vocational Training Center:

Shortcuts

Share