De Soyza Navodya Maha Vidyalaya

De Soyza Navodya Maha Vidyalaya විද්‍යා දදාති විනයං

බප පිළි ද/සොයිසා නවෝද්‍යා මහා විද්‍යාලයේ ගරු විදුහල්පති දූරයට අභිනවයෙන් පත්වුන ගරු විදුහල්පති එන් .ඒ .රංජිත් මහතා ද/සොයි...
09/02/2026

බප පිළි ද/සොයිසා නවෝද්‍යා මහා විද්‍යාලයේ ගරු විදුහල්පති දූරයට අභිනවයෙන් පත්වුන ගරු විදුහල්පති එන් .ඒ .රංජිත් මහතා ද/සොයිසා නවෝද්‍යා මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වශයෙන් අපි ආදරයෙන් පිළිගනිමු!

වැඩ භාරගත් දිනය 2026-01-06

BACK TO SCHOOL වැඩසටහන සදහා සියල්ල සුදානම් ❤️😍
19/10/2024

BACK TO SCHOOL වැඩසටහන සදහා සියල්ල සුදානම් ❤️😍

සමනළ රෑනක් සේ ඉගිලෙන්න ඔක්තෝබර් 13 ද සොයිසා විදු බිමට එන්න
01/09/2024

සමනළ රෑනක් සේ ඉගිලෙන්න ඔක්තෝබර් 13 ද සොයිසා විදු බිමට එන්න

15/05/2024
බලන බලන සෑම පැත්තම කොලපාටයි. මේ කෙමින් කෙමින් දලුදා හැදෙන පැල දවසක මහා වනස්පතියන් වී, ද සොයිසා පාසැල් මවට සෙවන සපයයි. පර...
26/04/2024

බලන බලන සෑම පැත්තම කොලපාටයි. මේ කෙමින් කෙමින් දලුදා හැදෙන පැල දවසක මහා වනස්පතියන් වී, ද සොයිසා පාසැල් මවට සෙවන සපයයි. පරිසරය සුරකිමු. සොභාදහම රැකගමු. සුන්දරත්වය විදිමු. ❤️

බප / පිලි / ද / සොයිසා මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය 2024-03-31 වන ඉරුදින සවස 3.00ට විද්‍යා...
26/03/2024

බප / පිලි / ද / සොයිසා මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම සහ නිලවරණය 2024-03-31 වන ඉරුදින සවස 3.00ට විද්‍යාල්‍යීය පරිශ්‍රයේදී පැවැත්වේ.
සියලු ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආරාධනා.!

Celebrating 94th Anniversary of De Soyza Maha Vidyalaya.❤️💛~විද්‍යා දාදාති විනයං~
08/03/2024

Celebrating 94th Anniversary of De Soyza Maha Vidyalaya.❤️💛

~විද්‍යා දාදාති විනයං~

ද/ සොයිසා මහා විදුහලේ 2007 සා/පෙ 2010 උ/පෙ කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරගය 2024 .03.02 දින අප...
08/03/2024

ද/ සොයිසා මහා විදුහලේ 2007 සා/පෙ 2010 උ/පෙ කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරගය 2024 .03.02 දින අප විදුහල් ක්‍රීඩා පිටියේ පැවති අතර ඒ සදහා උදවු උපකාර කර සියලුම දෙනාට ස්තුතිය පුද කරන අතර තරගාවලිය නිමා වෙන තෙක් අපට සහයෝගය දැක්වූ සියලුම ආදී ශිෂ්‍යයන් හට ස්තුති.

විදුහලේ විදුහල්පතිතුමාටත් 2007 සා/පෙ 2010 උ/පෙ කණ්ඩායමටත් Malith Niroshan Kumara Anurasiri De Silva Pasan Ishaka Alahakoon Hashan Tharanga Supun Fernando Janitha Sujananda Rukshan Perera Ranjeewa Uds Lahiru Dinesh Yohan Fernando kadune Kasun Hewage නන් අයුරින් උදවු උපකාර කළ සියලුම දෙනාට ස්තුති ❤️

24/10/2022

Address

De Soysa Maha Vidyalaya
Moratuwa
10400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112610421

Website

Alerts

Be the first to know and let us send you an email when De Soyza Navodya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category