Kingzland

Kingzland Located in Moratuwa, Kingzland offers top-tier education with Sri Lanka's best teachers.

Our air-conditioned halls provide a comfortable learning environment, and we ensure clean, secure facilities for all students.

🔥 2028 A/L Physics — මුල සිටම නිවැරදිව, ජයග්‍රහණය කරා! 🎯A/L Physics අමාරුයි කියන මතය වෙනස් කරමු! 💙Theory + Paper Discuss...
25/09/2026

🔥 2028 A/L Physics — මුල සිටම නිවැරදිව, ජයග්‍රහණය කරා! 🎯
A/L Physics අමාරුයි කියන මතය වෙනස් කරමු! 💙

Theory + Paper Discussion + Individual Attention සමඟ ඔබේ Physics දැනුම ශක්තිමත් කරගන්න.

📍 මොරටුව KINGZLAND Higher Education Center
👨‍🏫 Hasindu Lakshan
🎓 B.Sc. (Hons) Engineering – University of Moratuwa
🗓️ සැප්තැම්බර් 29 සිට
⏰ ප.ව. 5.00 – 7.30
🎁 පළමු දිනය සම්පූර්ණයෙන්ම FREE!
⚡ සීමිත සිසුන් පිරිසක් පමණයි!
📲 අදම WhatsApp කරන්න: 071 558 6672
Kingzland සමඟ Physics වලට Strong Start එකක්! 🚀📚



https://chat.whatsapp.com/DmvgUg8Nh9NAsAUypPMOAY?s=cl&p=i&mlu=4&ilr=4

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නොමිලේම දියුණු කරගන්න අගනා අවස්ථාවක්!🌟මොරටුවේ Kingzland උසස් අධ්‍යාපන ආයතනයේදී ...
14/09/2026

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව නොමිලේම දියුණු කරගන්න අගනා අවස්ථාවක්!🌟

මොරටුවේ Kingzland උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වෙන මාස 3ක සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන Spoken English පාඨමාලාවට දරුවා අදම ලියාපදිංචි කරන්න.

📌 පාඨමාලා ආරම්භය :

6, 7, 8 ශ්‍රේණි:
සැප්තැම්බර් 19 (සෙනසුරාදා) | ප.ව. 3.00 - 5.00

WhatsApp Group Link👇

https://chat.whatsapp.com/EkA5YI3Iaah0qICl6ASvMA?s=cl&p=a&mlu=4&ilr=4

📌 පාඨමාලා ආරම්භය
9, 10, 11 ශ්‍රේණි: සැප්තැම්බර් 23 (බදාදා) | ප.ව. 3.30 - 5.30

WhatsApp Group Link👇
https://chat.whatsapp.com/KqrWWvBOakKEVsRj2bDDJn?s=cl&p=a&mlu=4&ilr=4

📍ස්ථානය:Kingzland - මොරටුව
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: 077 598 4842

පාඨමාලාවට ලියාපදිංචි වීමට ඉහත Groups වලින් දරුවාගේ වසරට අදාල Group එකට Join වෙන්න.

📚 ගණිතය පහසුවෙන් තේරුම් ගනිමින්, විභාගයට සාර්ථකව සූදානම් වෙමු! 🎯පානදුරේ දශක දෙකක සාර්ථක ඉගැන්වීම් අත්දැකීම් සමගින්,ගණිත ...
13/09/2026

📚 ගණිතය පහසුවෙන් තේරුම් ගනිමින්, විභාගයට සාර්ථකව සූදානම් වෙමු! 🎯

පානදුරේ දශක දෙකක සාර්ථක ඉගැන්වීම් අත්දැකීම් සමගින්,

ගණිත විෂයය පිළිබඳ නිවැරදි දැනුම, ක්‍රමවත් පුහුණුව සහ අත්දැකීම් සමඟින් ඔබේ අනාගත ජයග්‍රහණය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනගන්න. 💯

ඔබේ ගණිත හැකියාව වර්ධනය කරගෙන, ඉහළ ප්‍රතිඵලයක් කරා යන්න අදම එක්වන්න! 🧮✨

📞 වැඩි විස්තර සඳහා: 071 813 0548

#ගණිතය #ගණිතපන්තිය

රාජ්‍ය ගුරුසේවයේ වසර 21 ක අත්දැකීමි සමග,සරල ඉ⁣ගැන්වීමේ රටාව.පානදුරේ පරිණතම ගුරුතුමෙක්.දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය....
11/09/2026

රාජ්‍ය ගුරුසේවයේ වසර 21 ක අත්දැකීමි සමග,
සරල ඉ⁣ගැන්වීමේ රටාව.
පානදුරේ පරිණතම ගුරුතුමෙක්.
දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.
සෑම දිනකම වටින නිබන්ධනයක්

11/09/2026

Something New Is Coming…
📚 Learn. Grow. Succeed.
Coming Soon.
#මේකතමයිපංතිය

🔥 2028 A/L Physics — මුල සිටම නිවැරදිව, ජයග්‍රහණය කරා! 🎯A/L Physics අමාරුයි කියන මතය වෙනස් කරමු! 💙Theory + Paper Discuss...
11/09/2026

🔥 2028 A/L Physics — මුල සිටම නිවැරදිව, ජයග්‍රහණය කරා! 🎯
A/L Physics අමාරුයි කියන මතය වෙනස් කරමු! 💙
Theory + Paper Discussion + Individual Attention සමඟ ඔබේ Physics දැනුම ශක්තිමත් කරගන්න.
📍 මොරටුව KINGZLAND Higher Education Center
👨‍🏫 Hasindu Lakshan
🎓 B.Sc. (Hons) Engineering – University of Moratuwa
🗓️ සැප්තැම්බර් 29 සිට
⏰ ප.ව. 5.00 – 7.30
🎁 පළමු දිනය සම්පූර්ණයෙන්ම FREE!
⚡ සීමිත සිසුන් පිරිසක් පමණයි!
📲 අදම WhatsApp කරන්න: 071 558 6672
Kingzland සමඟ Physics වලට Strong Start එකක්! 🚀📚

2026 O/L MATHEMATICS – QUESTIONS CLASS03-MONTH SPEED REVISION PROGRAMMEA specially designed 3-month speed revision progr...
03/09/2026

2026 O/L MATHEMATICS – QUESTIONS CLASS

03-MONTH SPEED REVISION PROGRAMME

A specially designed 3-month speed revision programme to cover the entire O/L Mathematics syllabus through questions.

Your current level doesn’t matter!
Join the programme, practise consistently, and upgrade your results within three months.

WHAT WILL BE DISCUSSED?

✅ Model Questions
✅ Term Test Paper Questions
✅ Past Paper Questions – 2016–2025
✅ Exam-focused Question Practice

A special revision tute will be provided every week

Join the WhatsApp Group below to register.

https://chat.whatsapp.com/G7r1DFrTWXzLKON7zDCc5f

හෙටයි ඒ දවස✌️📚"සුළු මුදල් පොත"එක දවසින් ගොඩදානසුපිරිම සම්මන්ත්‍රණය✨️ _සම්පූර්ණයෙන්ම නොමිලේ..💯_ හෙට අපි,👉සුළු මුදල් භාරකර...
31/08/2026

හෙටයි ඒ දවස✌️

📚"සුළු මුදල් පොත"
එක දවසින් ගොඩදාන
සුපිරිම සම්මන්ත්‍රණය✨️

_සම්පූර්ණයෙන්ම නොමිලේ..💯_

හෙට අපි,
👉සුළු මුදල් භාරකරු
👉සුළු මුදල් අග්‍රිමය
👉අග්‍රිමය ප්‍රතිපූරණය

ලස්සන කතාවකුත් එක්ක ගාණකුත්‍ හදලා ඔලුවටම දාලයි ගෙදර යවන්නේ😊

⚠️️ සැ.යු:- ඕනෑම දරුවෙකුට සම්බනධ විය හැකි අතර හර බැර දැනගැනීම පමණක් ප්‍රමාණවත් !

ජීවිතයට කොමස්❤️
𝐌𝐚𝐧𝐢𝐭𝐡 𝐆𝐞𝐞𝐬𝐚𝐫𝐚
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭:- 𝟎𝟕𝟒 𝟎𝟕𝟔 𝟗𝟏𝟑𝟎
𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐌𝐚𝐧𝐢𝐭𝐡

🪵මනිත් සර් දැන් මොරටුවට🪵මොරටුවේ හොඳම තැනට🕊️Kingzland උසස් අධ්‍යාපන ආයතනය මොරටුවhttps://maps.app.goo.gl/ENF3cgLiPUrUXPgh6...
22/08/2026

🪵මනිත් සර් දැන් මොරටුවට
🪵මොරටුවේ හොඳම තැනට

🕊️Kingzland උසස් අධ්‍යාපන ආයතනය මොරටුව
https://maps.app.goo.gl/ENF3cgLiPUrUXPgh6

👇10/11 ශ්‍රේණි
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය

👇2028 උ/පෙළ
ව්‍යාපාර අධ්‍යනය

අගෝස්තු මස ලියාපදිංචිය ඇරඹුනා

🔸විමසීම්:- 070 50 66 982*

𝐌𝐚𝐧𝐢𝐭𝐡 𝐆𝐞𝐞𝐬𝐚𝐫𝐚
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭:- 𝟎𝟕𝟒 𝟎𝟕𝟔 𝟗𝟏𝟑𝟎
𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐞 𝐰𝐢𝐭𝐡 𝐌𝐚𝐧𝐢𝐭𝐡

2028 A/L Commerce Stream එක ගොඩදාන හොඳම Team එක දැන් මොරටුව Kingzland එකේ!🔥ඔයාගේ A/L Commerce A+ සිහිනයට අපිත් එක්ක එකතු...
21/08/2026

2028 A/L Commerce Stream එක ගොඩදාන හොඳම Team එක දැන් මොරටුව Kingzland එකේ!🔥

ඔයාගේ A/L Commerce A+ සිහිනයට අපිත් එක්ක එකතු වෙන්න 💼

අපේ Team එක:
📚ECON - කසුන් මධුරංග
සෙනසුරාදා ප.ව 5.00 - 7.00 | 076 85 78 221

📊ACCOUNTING - රිලංග සනෝජ්
බ්‍රහස්පතින්දා ප.ව 4.00 - 6.00 | 072 58 38 899

🏢BUSINESS STUDIES - මනිත් ගීසර
සිකුරාදා ප.ව 5.30 - 7.30 | 070 50 66 982

📍Kingzland Higher Education Center Moratuwa
📞 Limited Seats! දැන්ම ලියාපදිංචි ⁣වන්න

Address

Moratuwa
10400

Telephone

+94782042824

Website

Alerts

Be the first to know and let us send you an email when Kingzland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share