Indrachapa Senevirathna

Indrachapa Senevirathna Everyone can win their 🌎

20/07/2023

අද ප.ව 5.00ට 2025 A/L නව පන්තිය Zoom මගින් ආරම්භ කෙරේ.
0704438627 Whatsapp

Registration Open for our 1st batch.ආදරණීය දුවා දරුවනි!❤️❤️විෂය පහසුවෙන් ඉගෙනගන්න. ගණන් හදන්න,කෙටිසටහන් ක්‍රම,පසුගිය ප්‍...
15/07/2023

Registration Open for our 1st batch.

ආදරණීය දුවා දරුවනි!❤️❤️

විෂය පහසුවෙන් ඉගෙනගන්න. ගණන් හදන්න,කෙටිසටහන් ක්‍රම,පසුගිය ප්‍රශ්න පත්‍ර, model papers, exams වලට online ready වෙන්න ගොඩක් වැඩ තියෙනවා ආසාවෙන් කරන්න එන්න.

*1st Group date: 2023. 07.20
(බ්‍රහස්පතින්දා)
*Time :5.00p.m -7.00pm

Extra classes සදහා පන්ති ගාස්තු නැත. මාසිකව Rs.1000.

*ජූලි මාසය සදහා ගාස්තු අය නොකෙරේ.

දේශක:
ඉන්ද්‍රචාපා සෙනෙවිරත්න.
(B.Sc. (Sp)Accountancy & Finance second class upper,CL (CA), PF(AAT),SL(CIMA).

TP: Voice 0716231660 Whatsapp : 0704438627

08/07/2023

ආදරණීය දුවා දරුවනි🌸!

O/L විභාගයට සාර්ථකව මුහුණ දුන් ඔයාලා දැන් යන්න හදන්නේ තීරණාත්මක කඩඉමක් පනින්න. A/L වාණිජ විෂය හදාරන්න පැමිණි ඔයාලා ජීවිතයේ ගත් නිවැරදි තීරණයක්. තීරණය සාර්ථක කරගන්න ඔයාලට මගෙන් ගිණුම්කරණයට (Accounting) නිවැරදි මග පෙන්වීමක් ලැබෙනවා. Accounting is a very easy and interesting subject ✍️. බය නැතුව ඔයාගෙ ඉලක්කය ගන්න. අනාගත සැලසුම් ඇතිව වැඩ කරන්න පටන් ගන්න.

විෂය පහසුවෙන් ඉගෙනගන්න. ගණන් හදන්න,කෙටිසටහන් ක්‍රම,පසුගිය ප්‍රශ්න පත්‍ර, model papers, exams වලට online ready වෙන්න ගොඩක් වැඩ තියෙනවා ආසාවෙන් කරන්න එන්න.

*1st Group date: 2023. 07.20
(බ්‍රහස්පතින්දා)
*Time :5.00p.m -7.00pm

Extra classes සදහා පන්ති ගාස්තු නැත. මාසිකව Rs.1000 පමණි. ඒ මම දන්නවා ඔයාලට ඔයාලගේ අම්මලාට තාත්තලාට මේ කාලය අමාරු කාලයක් කියලා.

*ජූලි මාසය සදහා ගාස්තු අය නොකෙරේ.

ඔයාලගේ යහළුවන්ටත් කියන්න. යහළුවත් එක්ක ඔයත් ජීවිතය ගොඩදාගන්න.

දේශක:
ඉන්ද්‍රචාපා සෙනෙවිරත්න.
(B.Sc. (Sp)Accountancy & Finance second class upper,CL (CA), PF(AAT),SL(CIMA).

TP:0704438627

2025 Commerce කරන දරුවො මේ Group එකට  join වෙන්න.,✌️👇
07/07/2023

2025 Commerce කරන දරුවො මේ Group එකට join වෙන්න.,✌️👇

WhatsApp Group Invite

2025ගිණුම්කරණය සදහා ප්‍රථම කණ්ඩායම බදවාගැනීම් සිදු කෙරේ.පන්ති ගාස්තු මාසික ව   Rs.1000 පමණි. ගිණුම්කරණයට කැමති දරුවො  එන...
05/07/2023

2025
ගිණුම්කරණය සදහා ප්‍රථම කණ්ඩායම
බදවාගැනීම් සිදු කෙරේ.
පන්ති ගාස්තු මාසික ව Rs.1000 පමණි.
ගිණුම්කරණයට කැමති දරුවො එන්න.
සරසවි යන්න.
A+ එකකට ලකුණු එකතු කරන්න.
විශ්වාසයෙන් ගමන යන්න.

0704438627 Whatsapp
පණිවිඩයක් එවන්න.

2025ලංකාවටමගිණුම්කරණය Onlineප්‍රථම කණ්ඩායම සදහා කතා කරන්න. Indrachapa Senevirathna 0704438627 A+මගපෙන්වීම.
05/07/2023

2025
ලංකාවටම
ගිණුම්කරණය Online
ප්‍රථම කණ්ඩායම සදහා කතා කරන්න. Indrachapa Senevirathna 0704438627 A+මගපෙන්වීම.

රචනා තරගය....සහභාගී විය හැක්කේ මෙවර 2023 අ.පො.ස.සා/පෙළ විභාගයට මුහුණදුන් අ.පො.ස.උ/පෙළ වාණිජ විෂය හැදෑරීමට බලාපොරොත්තු වන...
17/06/2023

රචනා තරගය....

සහභාගී විය හැක්කේ මෙවර 2023 අ.පො.ස.සා/පෙළ විභාගයට මුහුණදුන් අ.පො.ස.උ/පෙළ වාණිජ විෂය හැදෑරීමට බලාපොරොත්තු වන නවක සිසුන්ට පමණි.

ජයග්‍රාහකයන් 3 දෙනෙකුට වටිනා සහතික පත්‍රයක් ද, Rainbow Pencil Cases වෙතින් වටිනා ත්‍යාගයක් ද හිමිවේ. 1,2,3,4,5 ස්ථානයන් සියලු දෙනා හට සහතික පත්‍රයක් සහ 2025 වාණිජ අංශයෙන් ගිණුම්කරණ විෂය හැදෑරීමට කිසිදු පන්ති ගාස්තුවක් අය නොකෙරේ.

රචනා මාතෘකාව:
*වාණිජ ලෝකය තුළ ගොඩනගන අප අනාගතය.(වචන 1000 කට නොවැඩි)

*සෑම තරගකරුවකුම මෙම page එක like කර තිබිය යුතු අතර ඔබගේ Facebook ගිණුමෙ මෙම තරගය share කර අනෙක් යහළුවන් ව දැනුවත් කිරීම අවශ්‍ය වේ.

*ඔබගේ රචනා ඔබගේ තොරතුරු නම, පාසල,වයස ,2025 A/L හැදෑරීමට බලාපොරොත්තු වන විෂය, දිස්ත්‍රික්කය සහ ඔබගේ අත්සන සහතික කර කර පහත ලිපිනයට 2023.06.30 ට පෙර අප වෙත යොමු කරන්න.

වැඩිදුර තොරතුරු:0704438627 Whatsapp

හරබැර අධ්‍යාපන ආයතනය
ඉන්ද්‍රචාපා සෙනෙවිරත්න,
20/C,
මෙන්ඩිස් පටුමග,
පහළ ඉදිබැද්ද,
මොරටුව.
0716231660/0704438627

Address

Moratuwa

Telephone

+94704438627

Website

Alerts

Be the first to know and let us send you an email when Indrachapa Senevirathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Indrachapa Senevirathna:

Shortcuts

Share

Category