The School for the Deaf, Ratmalana

The School for the Deaf, Ratmalana Telephone Number +94 11 2 63 63 51
Established on 1st of November 1912 Established on 1st of November 1912
(1)

05/08/2026
📢 රත්මලාන බිහිරි විදුහලේ රැකියා අවස්ථාවක්.රත්මලාන බිහිරි විදුහලේ නේවාසිකාගාර පාලක / පාලිකා තනතුරු සඳහා සුදුසුකම් ලත් අයැ...
03/08/2026

📢 රත්මලාන බිහිරි විදුහලේ රැකියා අවස්ථාවක්.

රත්මලාන බිහිරි විදුහලේ නේවාසිකාගාර පාලක / පාලිකා තනතුරු සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන් දැන් බඳවා ගැනේ.

වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාගන්න.
📞 දුරකථන අංකය: 0112 636 351

ඔබේ අයැදුම්පත පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට කඩිනමින් යොමු කරන්න:

📍 ලිපිනය:
විදුහල්පති,
බිහිරි විදුහල,
නො. 15, බොරුපන පාර,
රත්මලාන.

📧 විද්‍යුත් තැපෑල:
[email protected]

සිංහ බාහූ නාට්‍ය නැරඹීමට සහභාගි වූ දරුවන්
27/07/2026

සිංහ බාහූ නාට්‍ය නැරඹීමට සහභාගි වූ දරුවන්

25/07/2026

Address

Borupana Road
Moratuwa
10390

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94112636351

Website

Alerts

Be the first to know and let us send you an email when The School for the Deaf, Ratmalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category