04/09/2026
🍽️ FINE DINING PROGRAM 🍽️
Our Fine Dining Program was designed to help children learn how to dine correctly at a table, including how to use a knife, fork and spoon properly and practise good table manners.
For their very first session, our little ones truly tried their best! ❤️
It may not have been perfect, but they tried, they learned and they enjoyed the experience.
Registrations are now open for our next Fine Dining Program!
Give your child the opportunity to learn an important life skill in a fun and practical way.
📞 Call / WhatsApp: 0771018995 or 0760882643
අපගේ Fine Dining Program එක මගින් දරුවන්ට මේසයක නිවැරදිව ආහාර ගැනීම, පිහිය, ගෑරුප්පුව සහ හැන්ද නිවැරදිව භාවිතා කිරීම මෙන්ම හොඳ මේස ආචාරශීලීත්වය පිළිබඳව ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙනවා.
ඔවුන්ගේ පළමු වැඩසටහන නිසා සියල්ල පරිපූර්ණ නොවුණත්, අපේ පුංචි දරුවන් තමන්ගේ උපරිමයෙන් උත්සාහ කළා! ❤️
වැදගත්ම දේ තමයි ඔවුන් උත්සාහ කළා, ඉගෙන ගත්තා සහ අත්දැකීම සතුටින් විඳගත්තා.
මීළඟ Fine Dining Program එක සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
ඔබේ දරුවාට විනෝදයෙන් හා ප්‍රායෝගිකව වැදගත් ජීවන කුසලතාවක් ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
📞 විමසීම් / WhatsApp: 0771018995 / 0760882643